X Advertisement
IMG-LOGO

2024 නොවැම්බර් මස 01 වන සිකුරාදා


ඩෙංගුවලින් වළකින උපදෙස්

පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය ඉන්දික එල්ලාවල

(ගයාන් සූරියආරච්චි)

* ඉවතලන පොල්කටු, යෝගටි කොප්ප, හිස් ටින්, කිරි මුටිටි ආදිය වළලා දමන්න,. විනාශ කරන්න. නැතිනම්  වෙන්ව ජලය නොරැදෙන ලෙස එකතු කොට විකුණා මුදලක් ලබා ගන්න. ඉවතලන ටයර්වලට වැලි පුරවන්න.

* වහලයට සවිකර ඇති වැහිපීළි ඇද වී වක ගැසි හෝ කොළ රොඩු එකතුවීම නිසා අවහිර වි ඇත්දැයි බලන්න. වැහිපීලිවල කොළරොඩු නිතර පිරිසිදු කරන්න.

* ජලය රැදෙන බ්‍රොම්ලියා, උණ පුරුක්, අන්නාසි කුලයේ ශාක පත්‍ර ගස්බෙණ තුල ඩෙංගු මදුරුවන් බෝවිය හැකි බැවින් ජලය නොරැදෙන සේ තබා ගැනීමට සැලකිලිමත් වන්න. ගස්බෙන වලට වැලි පුරවන්න.

* ඩෙංගු මදුරුවන්ගේ බිත්තර ඇලෙනසු`ඵ බැවින් වතුර ටැංකි, බැරල් කුරුල්ලන්ට නෑමට හෝ සිවුපා සතුන්ට බීමට වතුර තබා ඇති බදුන් සතියකට වරක් හොදින් අතුල්ලා පිරිසිදු කරන්න.

* වැසිකිලි වල තුළට මදුරුවන් ඇතුලුවීමට නොහැකි වනසේ සීල් තබන්න. මු`ඵතැන්ගෙයි හෝ නාන කාමර වලින් ඉවත දමන අප ජලය ගෙවත්තේ තැන් තැන්වල හෝ කාණුවල රැදී තිබේදැයි බලන්න.

* නිවසේ වහල කොන්ක්‍රීටි තට්ටුවක් නම් තැනින් තැන වතුර එකතු වි ඇත්දැයි බලන්න. නිවසේ තාප්පය මත බෝතල් කටු සමඟ බෝතල් කැබලි සවිකර ඇත්දැයි බලන්න. එම බෝතල් කැබලි වල ජලය රැදී  ඇත්නම් මදුරුවන් බෝවිය හැක.



අදහස් (0)

ඩෙංගුවලින් වළකින උපදෙස්

ඔබේ අදහස් එවන්න

දියත

ගොයම කහ වීමට හේතු අටක් සොයා ගනී
2023 ජනවාරි මස 25 20 0

ගොයම කහ වීමට හේතු අටක් සොයා ගනී


අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site