තායිවානයේ තායිපේ නුවර පැවැති විශේෂඥ ඇඳුම් මැහුම්කරුවන්ගේ ලෝක සම්මේලනයේ 37වැනි සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ද කණ්ඩායමක් සහභාගී විය.
මෙරට පැරැණිතම ඇඳුම් මැසීමේ ආයතනයක් වන ‘බ්‍රිස්ටල් ටේලර්ස්‘ හි චන්දන විජේසේකර මහතා ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ නායකත්වය දැරීය.
ලොව ප්‍රමුඛ පෙළේ මැහුම්කරුවන්, නිර්මාණ ශිල්පීන් ඇතුළු විශාල පිරිසක් මෙම සමුළුවට සහභාගී වූ අතර ඔවුන් හා අත්දැකීම් බෙදා හදා ගැනීමට ශ්‍රී ලංකා නියෝජිත පිරිසට අවස්ථාව හිමිවිය. ජාත්‍යන්තර ඇඳුම් මැසීමේ විශේෂඥයන්ගේ දැනුම හා අත්දැකීම් යොදාගනිමින් දේශීය ඇඳුම් මැහුම්කරුවන් පුහුණු කිරීමට ද මෙහිදි අවධානය යොමු විය.
ඡායාරූපය වමේ සිට ශ්‍රී ලින්ටන් මාස්ටර් ටේලර්ස් හි තීක්ෂණ උඩගෙදර, තිසන්වා එන්ටර්ප්‍රයිසස් හි වසන්ත විතාරන, ලාල් ටේලර්ස් හි එස්.ප්‍රේමලාල්, තිසන්වා එන්ටර්ප්‍රයිසස් හි ක්‍රිෂාන්ති පෙරමුණුගමගේ, බ්‍රිස්ටල් ටේලර්ස් හි චන්දන විජේසේකර, හර්කියුලිස් ටේලර්ස් හි ලාල් ජයතිස්ස, සුපර් ෆිට් හි තිරුනි අනුත්තරා බී.කේ.එන් සුමනරත්න, රත්නාස් ඩිසයින් හි සුදේනි චම්පික සහ කසුන් ඔමේෂ් යන අය ඡායාරූපයේ වෙති.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඇඳුම් මැහුම්කරුවන්ගේ ලෝක සමුළුවට ලංකාවෙනුත් පිරිසක්