ලොව අනෙකුත් ප්‍රධාන මුදල් ඒකක හා සැසඳීමේදී ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරය අද (2) ශක්තිමත් විය.
ඒ අනුව ගෝලීය වර්ධනය සහ වෙළෙඳාම යහපත් අතට හැරෙනු ඇතැයි අපේක්ෂා කෙරුණි.
ජපානයේ යෙන් මුදල් ඒකකයට සාපේක්ෂව ඇමෙරිකානු ඩොලරය සියයට 0.1කින් ශක්තිමත් වූ අතර ඩොලරයට සාපේක්ෂව යුරෝව 0.02කින් පහත වැටිණි.
චීනය ගත් ක්‍රියාමාර්ගයත් සමඟ ඩොලරයට සාපේක්ෂව චීනයේ යුවාන් මුදල් ඒකකය ශක්තිමත් වූ අතර එහි අගය 6.9631 ලෙස දැක්විණි. පසුගිය වසරේ අගෝස්තු මස 2 වැනිදායින් පසුව ඩොලරයට සාපේක්ෂව යුවාන් මුදල් ඒකකය එතරම් ශක්තිමත් වූ පළමු අවස්ථාව එය විය.
රොයිටර්
055
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඇමෙරිකානු ඩොලරය ශක්තිමත් වෙයි
lalithm Friday, 03 January 2020 03:32 AM
රුපියල ශක්තිමත් කරන්න කව්රුත් නැතිද?
chandima Friday, 03 January 2020 03:26 PM
එ්ක හොඳයි. ඌ මට ගහනවා කියනවට වඩා මට ඌ ගහනවා කියපුවම ලැජ්ජාවක් නැහැ.
Rohana Sunday, 05 January 2020 01:22 AM
රටක දියුණුව මනින ආර්ථික දත්ත වලින් ඉතා හොඳ මිනුම් ඒකකයක් තමයි විනිමය අනුපාතය. ඉල්ලුම සැපයුම අනුව විනිමය අනුපාතය තීරණය වන රටක දේශීය මුදලේ විදේශ අගය ඉහළ යන්නේ අපනයන මිළ ඉහල යන්නේ නම් පමණි. ලංකාවේ දිගුකාලීනව සිදුවී ඇත්තේ විනිමය අනුපාතය පහල වැටීමයි. එනම් අපනයනවලට සාපේක්ෂව ආනයන ඉහල යාමය. රට කරවන අයට ලංකාව දියුණු කිරීමට ඇති නොහැකියාව මෙමගින් පෙන්නුම් කරයි.