X Advertisement
IMG-LOGO

2025 මැයි මස 08 වන බ්‍රහස්පතින්දා


උසස් පෙළට තාක්ෂණයත් එයි

උසස් පෙළට අලූතින් තාක්ෂණික විෂය ධාරාවක් එක් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය සැරසේ.

උසස් අධ්‍යාපන අමාත්‍යංශය,තරුණ කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යංශය හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මේ සදහා මුලිකත්වය ගෙන සිටී. දිවයින පුරා පිහිටි පාසැල් 200 කට මේ විෂය ධාරාව හදුන්වාදීමට නියමිතය. අඩුම තරමින් ඡුන්ද කොට්ඨාසයක පිහිටුවන පාසල් වලින් එකකටවත් නව විෂය ධාරාව හදුන්වාදීම අධ්‍යාපන අමාත්‍යංශයේ අපේක්ෂාවයි.

මේ සදහා වන කැබිනට් පති‍්‍රකාව පසුගියදා අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන හා තරුණ කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම යන මහත්වරු කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළහ. ඊට අනුමැතිය හිමි විය.



අදහස් (0)

උසස් පෙළට තාක්ෂණයත් එයි

නීල් රණා Tuesday, 18 June 2013 03:36 PM

ඉස්සර තිබුණු යාන්ත්‍රික ඇඳීම විෂයත් නැවත පහල පන්තිවලට එක්කළ හැකියි. ඉතිහාස විෂයට අනවශ්‍ය ලෙස එක්කර ඇති සියලු රජවරුන්ගේ හා ඔවුන්ගේ කටයුතු සිදුවූ වර්ෂ වැනි අතිරේක කොටස් ඉවත්කර දරුවන් බොහෝ සේ පීඩාවට පත් නොකොට අවශ්‍ය දේ උගැන්වීමෙන් පමණක් රටට වැඩදායි ප්‍රායෝගික මිනිසුන් බිහිකළ හැකි වේවි.(නි)

:       0       0

සිල්වා Tuesday, 18 June 2013 11:06 PM

මුලික දේ ඉංග්‍රීසි භාෂාව පලමු ශ්‍රේණියේ සිටම විෂයට එක්කිරීම. ඉතිහාසය ඕනෑවට වැඩියි උගන්වනවා. ලෝකෙත් එක්ක යන විෂයන් පාසලට එක්කරන්න ඕනෑ. යල්පැනගිය අධ්‍යාපනයෙන් මිදිය යුතුයි. (නි)

:       0       0

අමිල සිල්වා Wednesday, 19 June 2013 02:07 PM

මිනිසෙක් පරිණත වීමට අධාපනය මුලික වෙනවා. රැකියාවේ ඉල්ලුමට මේ හැමදේම බලපානවා. අපි තීරණ ගන්න ඕනෑ අනාගතය ගැන හිතලා. ප්‍රධාන දේ දැනුම. ලෝකේ ගැන අවබෝධය. ඒ වගේම දැනුම රටින් රටට හුවමාරු කරගන්න වෙනවා. අපේ අධ්‍යාපනය යල්පැනගිය එකක්. (නි)

:       0       0

සිල්වා Wednesday, 19 June 2013 02:15 PM

විද්‍යාව, ගණිතය, ඉංග්‍රීසි කලාව, පරිගණක තාක්ෂණය සහ ක්‍රීඩා යන මුලික දේවලින් ලොව ජයගත හැකියි. බලදාරින්ගේ අවදානය පිනිසයි !!!! (නි)

:       0       0

නිශාන්ත Wednesday, 19 June 2013 02:42 PM

තියන විෂයන් වලින් රට ජාතිය ගැන උගන්වන විෂයන් ඉවත් නොකර, ඉංග්‍රීසි ඇතුළුව තාක්ෂණික විෂයන් ඉගැන්වීම ඉතා හොඳයි (නි)

:       0       0

චාමික Thursday, 20 June 2013 10:06 AM

මම කනිෂ්ට විද්‍යාඥයෙක්. ඒත් මම නම් හිතන්නේ ළමයිනට ඉතිහාසය, සාහිත්‍ය, භාෂාව හා සන්නිවේදනය යන ක්ෂේත්‍ර වල දැනුමත් තාක්ෂණයත් සමග ලැබිය යුතුයි කියල. (සන්නිවේදනය යනුවෙන් මම අදහස් කලේ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂනය නොවේ). කෙනෙක් තාර්කික නිර්මාණශීලී වෙන තරමටම ඔහු හෝ ඇය සමාජ හිතවාදී වෙන්නත් ඕනේ. එසේ නොමැති නම් එම තාක්ෂනය සමාජ විරෝධී ක්‍රියාවලට යොදාගන්න ඔවුන් පෙලබෙන්න පුළුවන්. ඇඩොල්ෆ් හිට්ලර් හොද තාක්ෂණ වේදියෙක් වුනාට සමාජයට ආදරය කලේ නැහැ. එවැනි අය බිහිවීම වැලක්වීමට නම් සාහිත්‍ය සෞන්දර්යය වැනි සෞම්‍ය සිතිවිලි ගොරහැඩි තාක්ෂණික දැනුමත් එක්ක හරි හරියට මුසු කල යුතුයි යන අදහස ඉදිරිපත් කරන්න මම කැමතියි. පවතින තාක්ෂනය නඩත්තු කිරීමට පමණක් මිනිසුන් තැනීම නොකළ යුතුයි. නිර්මාණශීලී මිනිසුන් බිහි කිරීමට අවශ්‍ය සියලු දේ දරුවන්ගේ ඇස ගැටෙන මානයේ තැබිය යුතුයි.(නදී)

:       0       0

ලහිරු Thursday, 20 June 2013 04:04 PM

මම 2015 උ/පෙ ශිෂ්‍යයෙක් මටත් මේ තාක්ෂනය කරන්න අවස්ථාවක් ලැබුනා මේ විෂය මාලාව අපු එකනම් ගොඩක් හොදි. මම කලින් භාෂා කරන්න හිටියේ නමුත් මෙකේ ගොඩක් අවස්ථා තියෙනවා. අනෙක් ඒවාට වඩා මම හිතන්නේ මේක හොඳ වැඩක් ස්තුතියි. (ස)

:       0       0

ප්‍රභාත් Friday, 21 June 2013 06:12 AM

හොද ආරම්භයක්.ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය හවුල්කරුවෙක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site