මාර්ගගත අධ්‍යාපනය සාමාන්‍ය තත්ත්වයක් වී ඇති අවස්ථාවක උසස් අධ්‍යාපනය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා ඇති උසස් පෙළ විශිෂ්ට ලෙස සමත් වූ සිසුන් 25 දෙනකුට සෙලින්කෝ ලයිෆ් නෝට්බුක් පරිගණක පිරිනමා ඇත.
සෙලින්කෝ ලයිෆ් විසින් තම ‘ප්‍රණාම’ ශිෂ්‍යත්ව වැඩසටහනේ 20 වැනි සංවත්සරය සමරමින් මෙම පරිත්‍යාග ලබා දෙන ලදී. ‘ප්‍රණාම’ ශිෂ්‍යත්ව සඳහා අයදුම් කළ ශිෂ්‍යයන් අතරින් 2019 විභාගයේදී තමන්ගේ දිස්ත්‍රික්කයේ ඉහළින්ම සමත්කම් දැක්වූ මෙම සිසුන් 25 දෙනාම ‘ප්‍රණාම’ ශිෂ්‍යත්ව වැඩසටහනේ නවතම අදියරේ ප්‍රතිලාභීන් ලෙස මේ වනවිටත් සෙලින්කෝ ලයිෆ් වෙතින් රු. 144,000ක් බැගින් වටිනා වූ ශිෂ්‍යත්ව ලබා ගෙන ඇත.
සෙලින්කෝ ලයිෆ් විසින් තෝරා ගත් Lenovo Ideapad D330 නෝට්බුක් පරිගණකය, සැහැල්ලු ටැබ්ලටයක් ලෙසත් වෙන් කර භාවිත කළ හැක. සියලුම නියමිත සෞඛ්‍ය හා ආරක්ෂිත පියවරවලට අනුකූලව නෝට්බුක් පරිගණක ලබා දීම සෙලින්කෝ ලයිෆ් ශාඛා මට්ටමින් සිදු විය.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
උසස් පෙළ විශිෂ්ටයන්ට ‘සෙලින්කෝ ලයිෆ්’ වෙතින් නෝට්බුක් පරිගණක