ස්ථීර නිවාස අහිමි සේවකයින් වෙනුවෙන් ඒ.එස්.බී ෆැෂන් ආයතනය ඉදිකිරීමට ආරම්භකර ඇති නිවාස 300 ව්‍යාපෘතිය යටතේ අටවැනි නිවාසය පානදුර ශාඛාවේ සේවකයකුට හා එහිම සේවය කරන ඔහුගේ බිරියට පවරා දෙනු ලැබූහ.
ආයතනයේ වසර 10ක් සේවයේ නිරතව සිටි වැඩ පරීක්ෂක ඉසුරු සම්පත් සහ එහිම සේවය කරන ඔහුගේ බිරිඳ චංචලා සඳමාලි වෙත මෙසේ නිවාසය හිමි විය
නිවසේ වටිනාකම රුපියල් ලක්ෂ 20 කි
ඒ.එස්.බී ෆැෂන් ආයතනයේ සභාපති ජයසිරි ද සිල්වා සම සභාපතිනී ජීවන්ති පේදුරුආරචිචි කලමණාකාර අධ්‍යක්ෂ සඳුන් ජීවන්ත යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් නිවාසය පවරාදීම සිදුවූ අතර සාමාන්‍යාධිකාරී රෙක්ස් ජෑන්ස් මානව සම්පත් කලමනාකාර මොහාන් පල්ලියගුරු පළාත් සභා මන්ත්‍රී නිමල් චන්ද්‍රරත්න පානදුර දූෂණ මර්දන ඒකකයේ සහකාර පොලිස් අධිකාරී හේමාල් ප්‍රසන්න යන මහත්වරුන්ද මේ සඳහා එක්වූහ.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඒ.එස්. බී යෙන් තවත් ගෙයක්
නිලන්ත ගමගේ Tuesday, 24 June 2014 01:35 PM
සේවකයන්ට සැලකීමේ උතුම් ගුණය නිසා ඔබගේ ව්‍යාපාර දිනෙන් දින දියුණු වේවා (දිල්)
තාරක Sunday, 29 June 2014 04:40 PM
ජයවේවා සුපිරි වැඩක් (දී)
තිසුරි Sunday, 29 June 2014 04:40 PM
නියම වැඩක් (දී)
තරංග Sunday, 29 June 2014 04:40 PM
උසස් වැඩක් (දී)
ඉසුරු Sunday, 29 June 2014 04:40 PM
ආදර්ශමත් වැඩක් මෙන්න (දී)
සඳුනි අමායා Sunday, 29 June 2014 07:58 AM
හොද වැඩක් (දී)
ලක්මාල් Saturday, 28 June 2014 03:00 PM
හොද වැඩක් ජයවේවා(දී)
අනුරශාන්ත Friday, 27 June 2014 10:42 AM
කොච්චර හොද වැඩක්ද ඒ. එස්. බි. අදිපති තුමනි ඔබ ආයතනය මගින් මේ කල සත්කාරය තව තවත් වැඩි දියුනුකරමින් ඉදරියට යන්න දිරිය ලැබේව! (දී)
පෙරේරා Thursday, 26 June 2014 07:52 PM
මේ ආයතනයේ මේ ක්‍රියාව ලෝක වැසී සේමටම හොද ආදර්ශයක්,සල්ලි තියන මිනිසුන් නැති මිනිසුන්ට සහයෝගය දිය යුතුයි,ලස්සන ගෙයක් හොද නිර්මාණයක්,ඔබලාට වැඩි වැඩියෙන් ලැබෙව,ජය වේවා (අ)
පහන්දී Thursday, 26 June 2014 05:52 PM
මමත් ලංකාවට ගියාම අම්බලන්ගොඩ ඒ එස් බි එකෙන් රෙදි ගන්නවාමයි., මෙපින් බෙලෙන් ඔබගේ ව්‍යාපාරය දිනෙන් දින නගරයෙන් නගරය සහ මුළු ශ්‍රී ලංකාව තුලම ව්‍යාප්ත වේවා කියා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරමි (දී)
නලින්ද Thursday, 26 June 2014 12:20 PM
අනේ සාදු !!! අපි අපිටම උදව් කරගමු , (ස)
ශිලා Thursday, 26 June 2014 09:07 AM
මම මොකුත් කියන්නේ නැහැ (දී)
පණ්ඩුක රාජකරුණා Wednesday, 25 June 2014 09:12 PM
හිතවත් ඒ.එස්.බී. මහතාණෙනි ඔබගේ කටයුතු සියල්ල සාර්ථක වේවා. ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා.තව තවත් සේවා සැලසීමට ශක්තිය ලැබේව. (දී)
චන්දන Wednesday, 25 June 2014 06:16 AM
මෙවනි සද්ක්‍රියා මහජනතාව වන අපි ඉතා ගෞරවයෙන් අගය කරමු. පුද්ගලික ප්‍රතිලාභ වලට ඇට,ලේ, මස්නහර හෝ විකුණා මුදල් හොයන සමාජයේ, මනුෂ්‍යකමට මුල්තැන දී මේ කළ ක්‍රියාවට ඔබගේ ආයතනයේ ඉදිරිගමන සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වී දියුණුවෙන් දියුණුවට පත්වේවායි පතමි (නි)
ගාමිණී - සිරි Thursday, 19 June 2014 02:43 PM
ඒ .එස්.බි ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුග්‍රහයෙන් ඉටු කරනු ලැබූ ,උදාර සත් ක්‍රියාවට මෙලොවදීම පින් පළදේවා !!.මේ කළ පිණෙන් මතු ආත්ම වලදීද,රුවන් මාලිගා ලැබීමට හේතුවාසනා වේවා !!!(දිල්)
චතුර Tuesday, 24 June 2014 07:12 AM
ඔබට ජය! (නි)
මාධවී Tuesday, 24 June 2014 07:07 AM
මෙන්න නියම මිනිසුන්! (නි)
චම්මික Monday, 23 June 2014 07:02 PM
නියමයි! (නි)
සුනිල් උපනන්ද Monday, 23 June 2014 09:53 AM
වස්කඩුව ගමට මහත් අභිමානයක් ඔබගේ ව්‍යාපාරය තව තවත් දියුණු වේවා! (නදී)
සම්පත් Sunday, 22 June 2014 11:48 AM
මෙවැනි දුප්පත් අයට මෙම කරන සත්කාරයට අධිපතිතුමාට ගොඩක් පින්.... (දී)
ශ්‍යාමෙන් Friday, 20 June 2014 07:19 PM
අම්බලන්ගොඩ ඒ.එස්.බී. එකෙන් අපි ඇඳුම් ගන්නේ. ඒ නිසා මට ගොඩක් සතුටුයි. (නි)
සංජීව Friday, 20 June 2014 02:59 PM
ගොඩක් හොද වැඩක් (නදී)
හේමන්ත Friday, 20 June 2014 12:03 PM
අන්න නියම බෞද්ධ ව්‍යාපාරිකයෙක්. (නදී)
ලලිත් - එස්.එල් Friday, 20 June 2014 11:21 AM
වාසනාවන් !! ඔබලාගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත්වේවා !! (නදී)
ජගත් Friday, 20 June 2014 11:01 AM
ඔබේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා! (නදී)
කාලිංග Friday, 20 June 2014 10:47 AM
ගොඩක් පින් (නදී)
ප්‍රසන්න Friday, 20 June 2014 09:55 AM
ජය ශ්‍රී ! ජයසිරි මහත්මා ඇතුළු පිරිසට. ඔබගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා! (නදී)
ශානක Friday, 20 June 2014 06:51 AM
කුහකකමින් පිරුණු සමාජයක මෙවැනි මිනිසුන් සිටීමත් සතුටට කරුණකි (නි)