කන්ටේනර භාවිතයෙන් නිවාස තැනීමේ සංකල්පයක් හදුන්වාදීමට පර්ෂිප් ව්‍යාපාර සමූහය සැරසේ.
කන්ටේනර 3 කින් සැදි නවීන පන්නයේ නිවසක් ඔවුන් දැනටමත් ඉදිකර ඇත.ලක්ෂ 20 ක් පමණ මුදලක් වැය කිරීමෙන් නිවසක් තනා ගැනීමට හැකි යැයි පර්ෂිප් ව්‍යාපාර සමූහය කියයි.
සාදාදෙනු ලබන නිවෙස් වල නවීන පන්නයේ උපාංග හා පහසුකම්,නළ ජලය,විදුලිය ආදී සියලූ දෑ අඩංගු වේ.
පාරිභෝගිකයාට අවශ්‍ය ලෙස තමන් නිවාස ඉදිකර දෙන බව පර්ෂිප් ව්‍යාපාර සමූහයේ වෙළද සංවර්ධන අංශයේ ප්‍රධානී සවන්ත ජයසිංහ මහතා කියයි.අතේ ඇති මුදලට ලබාගත හැකි ඉහළම පහසුකම් සහිත නිවසක් ඉදිකර දීම මේ ව්‍යාපෘතියේ අරමුණ බව ඒ මහතා පවසයි.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කන්ටේනර හෝටල් දැන් ලංකාවෙත්
ජූඩ් Tuesday, 23 April 2013 10:16 AM
බැරිද ෆොටෝ එකක් දාන්න බලන්න (නි)
සකීර් Tuesday, 16 April 2013 01:19 PM
මෙන්න සම්බන්ධ වෙන විදිය Web: www.hybridhomes.lk Email: [email protected] (නි)
අමිල Wednesday, 17 April 2013 04:12 PM
http://storagecontainerhomes.net/things-to-know-about-container-house-building/ (නි)
නිමල් Wednesday, 17 April 2013 06:18 PM
බැරිද රෝද හතරකුත් සවිකරන්න? (නි)
උපුල් Wednesday, 17 April 2013 06:18 PM
ඕනෑ කුණු ගොඩක් බදා ගන්න එක ඉතින් අපේ පුරුද්දනේ. (නි)
දාස් Thursday, 18 April 2013 04:17 AM
හොඳ අදහසක්. ගෙවල් විතරක් නෙමේ පත්තර කන්තෝරු, ගුවන් විදුලි මධ්‍යස්ථාන, අන්තර් ජාල බ්ලොග් අඩවි වල කාර්යාල, මුස්ලිම් ව්‍යාපාරිකයින්ගේ කඩ සාප්පු සහ සිරස මැදිරියේ කාර්යාලෙත් අපි ඔය විදියටම හදමු. (නි)
හේවාවිතාරණ Friday, 19 April 2013 01:42 PM
යුරෝපයේ දියුණු රටවල කන්ටේනර් නිවාස වල ඉන්නේ තාවකාලික වැඩ බිම් වල වැඩ කරන අය සහ රටින් රටට සංක්‍රමණය වෙන අහිකුන්ටික වැනි පවුල්ය (නි)
හේවාවිතාරණ Friday, 19 April 2013 01:50 PM
යකඩ කන්ටේනර් වලට හෙන වැදීමේ ප්‍රවණතාවය වැඩිය. ඊට පස්සේ යෝජනාවක් ගෙනෙයිද දන්නෙ නැහැ මීට විකල්ප මාර්ගයක් සොය ගැනීමට කොමිසමක් පත් කරනවා කියලා (නි)
හේවාවිතාරණ Friday, 19 April 2013 02:01 PM
වැරදීමකින් කන්ටේනරය නැවට පැටෙවුවොත් "ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමේ කෙටිම මග " වේවි නේද? (නි)
තෝමස් Saturday, 20 April 2013 03:16 AM
මේ අනුර කියන මහත්මයා අංගොඩ ඉඳලා ඇවිල්ලද මන්දා මෙවැනි ප්‍රකාශ කරන්නේ (නි)
අජිත් Saturday, 20 April 2013 02:30 PM
අපිට එව්වයින් පලක් නැහැ . නරකද දැම්ම තියා භූමිතෙල් කුප්පි ලාම්පු ටිකක් හදාගත්තොත්. (නදී)
රංජනී Saturday, 20 April 2013 04:11 PM
අජිත් ඔයාට පිස්සු බුමිතෙල් ලාම්පු හැදුවොත් ගැණු ගිනි තියා ගනිවී. (නදී)
හේවාවිතාරන Saturday, 20 April 2013 05:44 PM
පියාඹන පීරිසි වලින් බේරෙන්න නම් කියාපු ගෙවල්.(නදී)
ලලිත් Monday, 15 April 2013 03:51 PM
ඔයාලගේ ආයතනයේ විස්තර පොඩ්ඩක් දැනගන්න විදියක් නැද්ද?(නදී)
අනුරාධ Tuesday, 23 April 2013 10:49 AM
මේක අලුත් වැඩක් නෙමෙයි. වැලිසර පුද්ගලික සමාගමක් කාලයක් ඉඳන්ම මේක කරනවා (නි)
ජයන්ත Tuesday, 23 April 2013 01:33 PM
මේවා දැන් ගෙවල් ලෙස යොදා ගැනුනත් ටික කලකින් ගණිකා නිවාස වෙයි. මට ඒක ඉර හද වගේ විශෟවාසයි. (නි)
හේවා Tuesday, 23 April 2013 09:29 PM
ඔය කියන ගෙයක් ඇතුලේ නමි අපිත් ඉන්නේ. ඒ.සී ඕන නිතරම . ඇත්තටම . හොටෙල් වලටනම් හොදය .නඩත්තුව පහසුයි. එත් . හදනකොට බාත් රූම් ගැන සැලකිලිමත් වන්න (අ)
ඩිල්ශාන් Wednesday, 24 April 2013 05:36 PM
මෙහෙම ඒවා හොයාගන්න එක නම් ලංකාවට ගොඩක් හොදයි. මොකද හිතෙන හිතෙන වෙලාවට ගෙවල් ඩෝසර් කරනවනේ. එතකොට පුළුවන් පොඩ්ඩක් ඉන්න වෙන තැනකින් ගහ ගන්නකල් මේවායේ ඉන්න කියන්න. (නි)
සුනිල් Friday, 26 April 2013 11:26 AM
නියම වැඩක් තමයි ඒක
සම්පත් Friday, 26 April 2013 11:29 AM
මේක හරියන වැඩක් නෙමෙයි කියලයි මට නම් හිතෙන්නේ (නි)
හේරත් Monday, 29 April 2013 12:46 AM
නියමයි..නියමයි. සුනාමියක් ආවම කෙලින්ම ඕස්ට්‍රේලියාවට,එංගලන්තෙට පාවෙන්න හදන්නකෝ. ආයේ වීසාත් නැහැ. ගමන් බලපත් ඕනෑත් නැහැ.ලොකු උදව්වයි. (නි)
චමින්ද Monday, 29 April 2013 07:44 AM
ගල් යුගයට නෑකම් කියපු අපිට ඔය පෙට්ටිය මොකක්ද? (නි)
මිලාන් Monday, 29 April 2013 11:14 PM
සුපිරි වැඩක් (නි)
වාසනා Wednesday, 01 May 2013 06:59 PM
අන්න නියම වැඩක්
ක්‍රිෂ් Saturday, 04 May 2013 11:51 AM
වැඩිවන ජනගහණය හැටියට කොහොමත් මේකවත් විසඳුමක් වේවි. .(ස)
රොෂාන් Saturday, 13 April 2013 10:11 AM
ලක්ෂ 20 දීලා කන්ටේනර් වල ඉන්නේ මොකටද? පොඩි ගෙයක් හදාගෙන හොදට ඉන්නවනේ. (නි)
අරුණ Thursday, 11 April 2013 01:10 PM
පින්තුරයකුත් දාන්නකෝ. (නි)
ගාමිණී Thursday, 11 April 2013 02:32 PM
ලංකාවේ වැලි ,ගල්,ගඩොල්, සිමෙන්ති ,යකඩ මිලත්, වඩු, මේසන් ,විදුලි කාර්මික මිලත් බලනකොට කන්ටේනර වල තමයි ලගින්න වෙන්නේ. හේක් ගොවියට නම් නියමයි අලිගහනවට. ගණන තමයි සැර.(නදී)
දයා අලහකෝන් Thursday, 11 April 2013 02:47 PM
මේකනේ මෙතක තියෙන වාසිය. මෙම ගෙවල් අද ගාල්ලේ, හෙට නුවර, අනිද්දා තවත් කොහටෙ හරි ගිනියන්න පුළුවන්නනේ.(නදී)
කුමුදු Thursday, 11 April 2013 03:00 PM
හොද අදහසක්. ෆොටෝ කිහිපයක් දැම්මොත් තමයි හොද. හොද ඉල්ලුමක් තිබෙන්නට ඉඩ තිබේ. (නි)
මදු Thursday, 11 April 2013 08:31 PM
අප රටේ දේශගුණය එක්ක මේ ගෙවල් ගැලපෙන්නේ නැහැ.(නදී)
සුමී Friday, 12 April 2013 01:40 AM
ෆොටෝත් දමන්න බලන්න. (නි)
දිඅස් Friday, 12 April 2013 04:09 AM
ඇමතිවරුන්ගේ නිල නිවාස වලට නම් නියමයි (නි)
නදී Friday, 12 April 2013 04:34 AM
වාරිකය ගෙව්වේ නැති වුණොත් කන්ටේනරය පිටින් උස්සගෙන යන්නත් පුළුවන් නේ. (නි)
සිතිර Friday, 12 April 2013 07:25 AM
ඉස්සරහට ගණන් අඩුවෙයි. (නි)
අනුර Friday, 12 April 2013 03:19 PM
හොඳ අදහසක්. (නි)
ෂෙරිෆ් Friday, 12 April 2013 09:21 PM
මෙන්න මේකයි මහත්තයෝ ඇත්ත කතාව. අපේ රටට ආනයනය මිසක් අපනයනයක් වරතමානයේ නැහැ. රටේ ආර්ථිකය කඩා හැලිලා තියෙන්නේ, හිස් කන්ටේනර ආපසු යවන්නත් බැහැ.. මොනවා පටවන්නද? දැන් කරන්න පුළුවන් හොඳම වැඩේ තමයි කන්ටේනර වලින් ගෙවල් හදලා විකුණන එක. (නදී)
උපාලි Saturday, 13 April 2013 03:03 AM
මලකඩ කනකොට තමයි තේරෙන්නේ (නි)
දිරාම් Thursday, 11 April 2013 11:51 AM
ලක්‍ෂ 20ක් දීල කන්ටේනර් වල ඉන්න තරම් මොලේ අමාරුකාරයෝ ලංකාවේ ඉන්නවද? (ස)
සර්ෆළ් Saturday, 13 April 2013 03:31 PM
මෝඩයෝ කන්ටේනර් ලංකාවේ කාලගුණයට ගෙලපෙන්නේ නැහැ.(නදී)
වසන්ත Saturday, 13 April 2013 10:54 PM
මම දැන් ඉන්නෙත් මේ කාමරයක. තරු පහේ හොටෙලයක එකක් වගේ. (නි)
මොහිදීන් Sunday, 14 April 2013 03:37 AM
හොද ව්‍යාපෘතියක් මේක . පාරිභෝගිකයන්ට අඩු තරමේ අවුරුදු 15 ක වගකීමක් සහතික කළොත් අලවි කිරීමට ඉතා පහසුයි. මෙම සංකල්පය ලංකාවට සුදුසුයි.තවත් ප්‍රායෝගිකව මේ පිලිබදව හදාරන්න. (නි)
අමිල Sunday, 14 April 2013 10:05 AM
ඉස්සර අපේ පැත්තේ කෝච්චි පෙටිටි ගෙවල් තිබුනා. පස්සේ ඒවා පරණ යකඩ වලට අරගෙන ගියා.(නදී)
දීපාල් Sunday, 14 April 2013 11:58 AM
වායු සමීකරන නැතුව ඕක ඇතුලෙ ජීවත් වෙන්න අමාරුයි අපේ වගේ රටවල්වලට. විදුලිය කියන සාදකය ඕකට බෙහෙවින්ම බලපානවා. ඒකයි ඔතරම් මිල අදික.(නදී)
මෝහමඩ් Sunday, 14 April 2013 07:33 PM
අපි කන්ටේනර් වලින් ගෙවල් හදමු, ගඩොල් වලින් නැවු හදමු. ලංකාවට සුබ අනාගතයක්! (නි)
අනුර Sunday, 14 April 2013 08:08 PM
මෙම නිවාස ඉදිකිරීම සඳහා පළාත් පාලන හෝ වෙනත් ආයතන වල අනුමැතියක් අවශ්‍ය නොවන අතර තමාගේම හෝ බද්දට ගනු ලැබූ හෝ පර්චස් 5 කට අඩු භූමි ඉඩකඩවල පවා ඉතා පහසුවෙන් හයිබි‍්‍රඞ් නිවාස ඉදිකර ගත හැක්වනු ඇත. වසර 25 කට අධික කාලයක් මෙම පරිසර හිතකාමී නිවාස භාවිතයට යොදා ගත හැකි අතර උපරිම වශයෙන් තට්ටු 6 ක් දක්වා ඉදිකළ හැකිය. මෙම නව ව්‍යාපාරික සහයෝගීතාවයට අනුව ඉදිරි වසර දෙකක කාලය තුළ දී නිවාස 200 ක් නිෂ්පාදනය කොට වෙළෙඳ පොළට එක්කිරීමට මේ වන විට කටයුතු සලසා තිබේ. (නි)
කෙවින් Sunday, 14 April 2013 08:17 PM
http://www.youtube.com/watch?v=T8CVzm12aXI (නි)
සිසිර Sunday, 14 April 2013 09:04 PM
බිරිදගේ ගමේ පදිංචි වෙන අයට කියාපු තැන.(නදී)
ලලිත් සුනන්ද Monday, 15 April 2013 02:04 PM
අපිට බලන්න පොටෝ දාන්න. ඔයාලගේ වැඩි විස්තර කොහොමද අපි දැනගන්නේ? අපිට ඔයාලා එක්ක සම්බන්ධ වෙන්න ක්‍රමයක් කියන්න. (නි)
ලලිත් සුනන්ද Monday, 15 April 2013 02:18 PM
පෙරසි ආයතනය සමග අපිට සම්බන්ධ වෙන්න විදියක් කියන්න පුලුවන්ද? (නි)