X Advertisement
IMG-LOGO

2025 මැයි මස 16 වන සිකුරාදා


කලින් රජයේ ණය ගැන රවී කියයි

පසුගිය රජයේ වියදම් පිළිබඳ පූර්ණ වාර්තාවක් මේ මස 23 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් අද (17)  මුදල් ඇමැති රවී කරුණානායක මහතා පැවසීය.

සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී මුදල් ඇමැති හා ගම්පහ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්විණි.

පසුගිය රජය ලබාගත් ණය පිළිබඳවද සවිස්තර සටහනක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් මෙම වසරේ දී 6.3% සිට 6.8% අතර ආර්ථික වර්ධන වේගයක් බලාපොරොත්තු වන බවත් ජනතාව හැමදාම සහනාධාර බලාපොරොත්තු නොවිය යුතු බවත් ඔහු කීවේය.

DSC_2415



අදහස් (0)

කලින් රජයේ ණය ගැන රවී කියයි

බමුණු ආරච්චි Monday, 21 March 2016 11:50 PM

ඡන්දය ගන්න රජයේ සේවකයින්ට 10000 දීලා දැන් එ්ක පියවාගන්න බැරුව අනික් අයට දොස් කියනවා. ඕවා දන්නා නිසා තමයි මහින්ද මහතා 3000 පමණක් දුන්නේ. (නි)

:       0       0

ජයතු Saturday, 26 March 2016 12:48 AM

දැවැන්ත කටවුට් හැම ලයිට් කණුවකම ප්‍රදර්ශනය කරමින්, හැම ගොඩනැගිල්ලකම තමාගේ නම ප්‍රදර්ශනය කරමින් දවසකට රුපියල් කෝටියකට අධික ජනතා මුදල් තම සුඛවිහරණය සඳහා යොදවමින් රට විශාල අගාධයකට අැද දමු පසුගිය රජයේ පවු ජනතාවට ගෙවන්නට සිදුවි අැත. (නි)

:       0       0

ජයතු Saturday, 26 March 2016 03:05 AM

දැවැන්ත කටවුට් හැම ලයිට් කනු වලම ප්‍රදර්ශනය කරමින් හැම ගොඩනැගිල්ලකටම තමාගේ නමින් ප්‍රදර්ශනය කරමින් දවසකට රැපියල් කෝටියකට අධික ජනතා මුදල් තම සුඛවිහරණය සදහා යොදමින් රට විශාල ණයකට අැද දමු විඤාණවාදි මහින්දගේ පවි ජනතාවට ගෙවන්ට සිදුවි අැත.(බ)

:       0       0

ඩිල්ෂාන් Saturday, 26 March 2016 01:43 PM

කියමුද බයිලා, කලින් රජය ගැන වැඩක් නොකර අපි... අනුන්ගේ වැරදි හොයමින්, රට සවාරි යමින් මලු පුරවමු (නි)

:       0       0

ගයාන් Saturday, 26 March 2016 10:11 PM

දේශපාලකයින් තරම් බොරු කියන අය මුළු ලෝකෙම නැහැ. (නි)

:       0       0

පුෂ්ප Tuesday, 29 March 2016 05:25 AM

ඉතින් කියා කියා ඉන්නේ නැතුව කරලා පෙන්නන්නකො. (නි)

:       0       0

පුෂ්ප Tuesday, 29 March 2016 05:26 AM

ඉතින් මහින්ද රජය කළ විදිය හොඳ නැති හින්දනේ ඔබලා අාවේ (නි)

:       0       0

විපුල Saturday, 02 April 2016 05:36 PM

ජයතු දැන් කටව්ට් දකින්නේ නැද්ද? ඉස්සර සංවර්ධන වියාපෘතියක් කරලා කටව්ට් දැම්මේ . දැන් සුභ උපන්දිනයක් , ලබන්නා වූ වසර ජයවේවා, ලැබුණු ඇමතිකමක් හෝ සංවිධායක කමක් වගේ ඒවාට එම පළාත තුල සැහෙන පෝස්ටර් කටව්ට් දකින්න පුළුවන්.\n(රේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site