X Advertisement
IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


ගෙවල් දස ලක්ෂයකට සූර්ය බලශක්ති පැනල?

ලංකාවේ නිවාස පියසි දස ලක්ෂයක් සූර්ය විදුලි බලාගාර බවට පරිවර්ථනය කිරීමේ ජාතික වැඩසටහන අරඹන බව විදුලිබල ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

‘ මේ යටතේ අපි විවිධ ක්‍රමවේදයන්  03 ක් යටතේ විවිධ ආර්ථික තත්ත්වයන් දරන නිවාස හිමියන්ට ගැලපෙන පරිදි සකස් කරනවා. තමන්ගේ නිවසේ සූර්ය බලශක්ති පැනලයක් සවිකරගෙන, තමන්ට පරිභෝජනයට අවශ්‍ය විදුලියත් ලබාගෙන අතිරික්ත විදුලිය ලංකා විදුලිබල මණ්ඩලයට සපයාදීලා, ඒ තුළින් අමතර ආදායම් මාර්ගයක් සකසාගන්නා ක්‍රමයක් ඇතිකරන්න අපි බලාපොරොත්තු වෙනවා. කැබිනට් මණ්ඩලයට මේ පිළිබඳ සවිස්තර වාර්ථාවක් ඇතුළත් කැබිනට්  පත්‍රිකාවක් ඉදිරිපත් කරන්න අපි සූදානම්.‘   යැයි ද ඇමැතිවරයා කීවේය.

 



අදහස් (0)

ගෙවල් දස ලක්ෂයකට සූර්ය බලශක්ති පැනල?

රවින්ද්‍ර Tuesday, 16 August 2016 06:25 PM

ඔය සෝලා පැනල් මෙරට හදන්න බැරිද? මම දන්නා විදියට ඔය පැනල් හදන්න උවමනා සිලිකන් ඇතුළු ඛණිජ ලංකාවෙන් පිටරට යවනවා.

:       0       0

හිරාන් Tuesday, 16 August 2016 12:59 PM

මේක අමතර ආදායම් මාර්ගයක්.(හේ)

:       0       0

තරිදු Tuesday, 16 August 2016 12:53 PM

ඒ කියන්නේ පන්ති බේදය අනුව කොටස් වෙන් වෙනවද?(හේ)

:       0       0

ගයාන් කුමාර Tuesday, 16 August 2016 12:53 PM

කුමන ආර්ථික තත්ත්වයකට ගැලපෙන විදියටද?(හේ)

:       0       0

ඉන්ද්‍රානි Tuesday, 16 August 2016 12:59 PM

හොදයි ඉතින් .(හේ)

:       0       0

ගගන් Tuesday, 16 August 2016 12:59 PM

මේ පැනල වලින් ඇති වාසිය මොකක්ද?(හේ)

:       0       0

විදර්ශන Tuesday, 16 August 2016 12:53 PM

කවුද දන්නේ මේවා කරයි කියලා.(හේ)

:       0       0

ඩයස් Tuesday, 16 August 2016 12:59 PM

මේ දේවල් කරලා අතරමග නතර කරන එකනේ ලොකුම ප්‍රශ්නේ.(හේ)

:       0       0

ඉසුරු Tuesday, 16 August 2016 12:59 PM

කරන්න හදන දේ හොදයි.(හේ)

:       0       0

ප්‍රීති Tuesday, 16 August 2016 12:59 PM

ඔය පැනල සවි කිරීමට රුපියල් ලක්ෂ දහයක් පමණ වැය කරන්න ඕනා. (හේ)

:       0       0

ප්‍රීති Tuesday, 16 August 2016 12:53 PM

ඔය පැනල සවි කිරීමට රුපියල් ලක්ෂ දහයක් පමණ වැය කරන්න ඕනා. අවුරුදු 5 කට පසුව තමයි ලාභයක් තියෙන්නේ. ඒ කාලේ වෙනකොට ඕවා අලුත් වැඩියාවක් කරන්න වුනොත් දෙයියන්ගේම පිහිටයි. අනික රජයෙන් සුළු වාරික වශයෙන් කැපීයන පරිදි ණයක් වත් දෙනවද? ඕවා මගඩි. මේක ලංකාවනේ ඕවාට අහුවෙන්න එපා.(හේ)

:       0       0

අසංග Tuesday, 16 August 2016 12:53 PM

විදුලිය නැති දවසට මේක ප්‍රයෝජනයට ගත හැකියි.(හේ)

:       0       0

රත්නවීර Tuesday, 16 August 2016 08:29 PM

තවත් අහිංසක මිනිස්සු මේ ආණ්ඩුව විශ්වාස කරනවනේ? (නි)

:       0       0

ප්‍රදීප් Wednesday, 17 August 2016 04:01 AM

ඇත්තටම හොඳ දෙයක්. වඩාත් වාසිදායක ක්‍රමයක් මේක (නි)

:       0       0

නිරේෂ් Wednesday, 17 August 2016 05:08 AM

නියම වැඩක්. එත් අපේ රටේ ඉන්න මෝඩ මිනිසුන්ට මේවා කියල තේරුම් කරන්න බැහැ. සමහර අදහස් වලින්ම තේරෙනවා මෝඩකමේ තරම. (නි)

:       0       0

ටෙරන්ස් Wednesday, 17 August 2016 05:05 AM

මේ රජයෙන් මෙහෙම දෙයක්වත් කරනවා නම් මොනතරම් හොඳද? (නි)

:       0       0

උපාලි Wednesday, 17 August 2016 02:29 PM

සුර්ය පැනල ආනයනය කිරීමේදී සියලු බදු නිදහස් කරන ලෙස ඉල්ලා සිටිනවා (නි)

:       0       0

ගිහාන් Thursday, 18 August 2016 12:18 AM

ප්‍රීති මහත්තයෝ, ලංකාවේ සමාගම් තියෙනවා සෝලා පැනල් වලට අවුරුදු 25ක වගකීමක් දෙන.

:       0       0

අයිරාංගනී Thursday, 18 August 2016 02:58 AM

කවුරු මොනවා කිවුවත් මේක නම් හොඳ වැඩක් (නි)

:       0       0

චමිල් පිරිස් Thursday, 18 August 2016 11:03 AM

ඕවා කරන්න පුළුවන් වෙයිද.? අපේ අයත් එක්ක.? (ර)

:       0       0

ප්‍රියන්ත Thursday, 18 August 2016 05:23 PM

හොඳ වැඩක් කරන්න පුලුවන් නම් (නි)

:       0       0

චන්ද්‍රසිරි කුමාර Friday, 19 August 2016 02:35 PM

ඇත්තටම හොඳ වැඩක් (අ)

:       0       0

ගාමිණී Sunday, 14 August 2016 02:50 PM

මිට පෙර විදුලි ඉංජිනේරු මහත්තයෙක් ඇමති වෙලා හිටිය නේද ? (බ)

:       0       0

සංජීව Thursday, 11 August 2016 04:32 AM

මම දැක්කා මීට කලින් කියලා තිබුනා මාවනැල්ල පැත්තේ එක ව්‍යාපාරිකයෙක් දියසෙන් ක්‍රමය කියලා අලුත් ක්‍රමයකට විදුලිය නිපදවනවා කියලා. ඒ ක්‍රමයේ තියෙන අඩුපාඩු හදලා මහා පරිමාණයෙන් කළා නම් රට ගොඩ යයි (නි)

:       0       0

ගාමිණී Saturday, 13 August 2016 07:36 AM

කරන්න පුළුවන් නම් මොනතරම් හොඳද? (නි)

:       0       0

ප්‍රියංගි Saturday, 13 August 2016 07:42 AM

ඉතා ඉහළින් අගය කරනවා (නි)

:       0       0

ගිහාන් Saturday, 13 August 2016 07:37 AM

ඉතාම වටිනා වැඩක්. මේකෙන් තෙල් වලට යන වියදම ඉතා විශාල ලෙස අඩු කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් සූර්ය පැනලයකට අවුරුදු 25ක් විතර වගකීමකුත් ලැබෙනවා. ඒ කියන්නේ එක පාරක් සවිකළාම ජීවිත කාලෙටම ඇති. දැනට විදුලිබල මණ්ඩලය අපිට අතිරික්තයට ගෙවන්නෙ නැති නිසා මිනිස්සු වහලේ සවිකරන්නේ තමන්ගේ නිවසේ භාවිතයට විතරයි. ඉක්මනට මේක ගෙනාවොත් අවුරුද්දකට ඩොලර් කෝටි ගානක් ඉතුරු කරන්න පුළුවන්. (නි)

:       0       0

රුවන් Sunday, 14 August 2016 10:08 AM

මෙය වචනයකට සීමා නොවී මෙය ඵල දරනවා දකින්නයි අපිනම් කැමති. (ර)

:       0       0

විමලවීර Sunday, 14 August 2016 10:08 AM

මෙන්න මේ වගේ වැඩ තමයි ජනතාව බලාපොරොත්තු වෙන්නේ. (ර)

:       0       0

සුරංග Sunday, 14 August 2016 10:03 AM

අපේ වගේ රටකට ගැලපෙන දෙයක්. ඉතා වටිනවා. (ර)

:       0       0

අමල් Sunday, 14 August 2016 10:04 AM

මෙය නම් ඉතා අගය කලයුතු වැඩක්. (ර)

:       0       0

ගාමිණී Sunday, 14 August 2016 10:09 AM

දැන්වත් මොලේ පෑදුන එක ගැන සතුටුයි. (ර)

:       0       0

චුලා කුවේට් Sunday, 14 August 2016 12:17 PM

මම පසුගිය පෙබරවාරියේ සිට සූර්ය පැනල දහයක් පාවිච්චි කරනවා. එයින් මාසෙකට යුනිට් 320 පමණ හැදෙනවා. දිවා කාලේදී පාවිච්චි කරන විදුලිය ගන්නේ සොලර් එකෙන්. දිවා භාවිතයක් නැතිනම් හදන මුළු විදුලියම විදුලි මණ්ඩලයට යනවා. මාසික බිල හැදෙන්නේ පිටින් ගන්න යුනිට් ගණන සහ අපි නිපවදන යුනිට් ගණන අතර වෙනසට පමණි. (බ)

:       0       0

ධම්මික මොහොට්ටි Wednesday, 10 August 2016 04:36 PM

ඉතාමත් කාලෝචිත වැඩක් (රේ)

:       0       0

ටිරෝන් Monday, 15 August 2016 03:54 AM

වරාය, ගුවන් තොටුපළවල් හදන එකේ කරන්න තිබුනේ මේවායි. පටන්ගත් තැන ඉඳලම ආදායම. සතුටුයි. සුබ පැතුම්! (නි)

:       0       0

රත්නවීර Monday, 15 August 2016 08:54 AM

තව අවුරුදු 10-15ක් වත් යාවි මේක ක්‍රියාත්මකවෙනකොට. පාද යාත්‍රාවෙන් පස්සේ තමයි මේවා ඔක්කොම මෙයාලට මතක් වෙලා තියෙන්නේ (බ)

:       0       0

සදුන් Monday, 15 August 2016 02:27 PM

මේ ක්‍රමය හොදයි.(හේ)

:       0       0

වසන්ත Monday, 15 August 2016 02:27 PM

හොද වැඩ පිළිවෙලක්.(හේ)

:       0       0

විජේසුන්දර Monday, 15 August 2016 02:27 PM

වැසි වතුර එකතුකරගන්න ක්‍රමයක් හඳුන්වාදෙන්න .මගේ ගෙවත්තට මා ලීටර් 5000 ටැංකියක් සවිකර ගිම්හාන කාලයට ගෙවතු වගාවලට යොදාගෙනීමෙන් වතුරබිල 50% ක් පමණ ඉතුරුකරගන්නවා .මගේ සුර්ය පෙනල් මගින් විදුලි බිල 60%ඉතුරු වෙනවා 250 පැනල 14=3500 වොට් .\nලංකාවට වටිනවා .හොඳ වැඩක් .ජයවේවා (හේ)

:       0       0

ඉන්දික Monday, 15 August 2016 07:24 PM

මමත් මේවා ගෙදරට ගන්න විස්තර හොයනවා. දන්නා කෙනෙක් ඉන්නවා නම් මට ආයතන වල විස්තර එවන්න (නි)

:       0       0

සරත් Tuesday, 16 August 2016 03:58 AM

ඉතා හොද වැඩක් .අගය කරනවා. (බ)

:       0       0

කසුන් Tuesday, 16 August 2016 12:58 PM

සවි කරලාම බලමුකෝ.(හේ)

:       0       0

ලලිත් Tuesday, 16 August 2016 12:58 PM

පුළුවන් වැඩක් කරානම් හොදයි නේද?(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site