X Advertisement
IMG-LOGO

2025 මැයි මස 16 වන සිකුරාදා


ගෝනපිටිය තේවලට ලොකු ඉල්ලුමක්

ජූනි 3 වැනිදා පැවති  තේ වෙන්දේසියේදී මතුරට වැවිලි සමාගමට අයත් ගෝනපිටිය කර්මාන්තශාලාවේ නිපදවනු ලැබූ එෆ්බීඕපී තේ කිලෝවක් සඳහා උඩපුස්සැල්ලාව කලාපයේ මෙතෙක්  වාර්තාවූ ඉහළම මිල වන රු.750/-ක් ලබාගෙන ඇත.

ගෝනපිටිය  වතුයායේ වතු අධිකාරී මැක්ස්වෙල් පෙරේරා මහතා කීවේ කොළඹ තේ වෙන්දේසියේ තේ මිල දිනෙන් දින පහළ යන අවස්ථාවකදී ලබාගත් මෙම ඉහළ මිල තමන් ලද ජයග‍්‍රණයක් බවයි. මේ සඳහා මතුරට වැවිලි සමාගමේ සාමාන්‍යාධිකාරී සුභාෂ් අබේවික්‍රම මහතාගේ මග පෙන්වීම මහත් පිටුවහලක් වූ බවද ඒ මහතා පැවසීය.

තේ අලෙවියේ තැරැව්කාර පාර්ශවය ලෙස ෆෝර්බ්ස් ඇන්ඩ් වෝල්කර්ස් සමාගම ක්‍රියා කළ අතර මිලදී ගනු ලැබුවේ එන්රිච් ටීස් සමාගමයි.



අදහස් (0)

ගෝනපිටිය තේවලට ලොකු ඉල්ලුමක්

බමුණු Monday, 08 June 2015 11:35 PM

කිලෝ එකකට 1000 ගෙවලා ගන්නම්කෝ අපට හොඳ තේ කොළ ටිකක් ලැබෙනවා නම්. ලස්සන ටින් සහ පැකට් වල තිබෙන තේ වල කිසිම රසක් නැත. පෙනුම විතරයි (නි)

:       0       0

මැටිපහන Tuesday, 09 June 2015 04:04 AM

බමුණු, ඔයා කියන දේ හරියටම හරි නෑ. ඕකත් හරියට ප්‍රජාතන්ත්‍රවාදය වගේ. දියුණු රටවල් හොඳ තේ සහ තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය බුක්ති විඳිනවා. අපි ජරා තේ සහ කුරුවල් ප්‍රජාතන්ත්‍රවාදය විඳවනවා. ඇත්තටම ගත්තොත් හොඳම තේ තමයි මිල වැඩි; ඒවා එන පැකට් ලස්සනයි. (ම)

:       0       0

මංගල Wednesday, 10 June 2015 06:23 PM

අපේ තේ හැමතැනම හරිම ජනප්‍රියයි (නි)

:       0       0

කරුණාදාස Wednesday, 10 June 2015 06:24 PM

ලංකාවේ තරම් රස තේ වෙන මොන රටකවත් නැහැ (නි)

:       0       0

කුමාර Wednesday, 10 June 2015 06:25 PM

මැටිපහන සහ බමුණු ,ඔබ දෙදෙනාම හරි.නමුත් මම ඇමරිකාවේ හිටියාට ඉන්දියන් කඩවල විකුණන ලංකාවේ කවුරුත් බොන තේ කුඩු පැකට් හොයාගෙන හැතැප්ම 60 ක් යනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site