ටෝකියෝ සිමෙන්ති සමූහයේ නිෂ්පාදන ධාරිතාව මෙට්‍රික් ටොන් මිලියන 1 කින් ඉහළ ඉහළ නැංවීමේ ව්‍යාපෘතියට මුල්ගල් තැබීම පසුගියදා ත්‍රිකුණාමලයේ දී සිදුකෙරිණි. 2023 මුල් භාගය වන විට නිම කිරීමට සැලසුම් කර ඇති මෙම කර්මාන්තශාලාව පුළුල් කිරීමේ ව්‍යාපෘතිය මගින් ටෝකියෝ සිමෙන්ති සමූහයේ සම්පූර්ණ ස්ථාපිත නිපැයුම් ධාරිතාව මෙට්‍රික් ටොන් මිලියන 4 දක්වා ඉහළ නංවනු ඇත.
වසර එකහමාරක් පුරා දිවෙන මෙම සැලසුමට අනුව, ටෝකියෝ සිමෙන්ති සමාගම විසින් ටෝකියෝ සුපර්, නිපොන් සිමෙන්ති සහ නිපොන් ප්‍රෝ සිමෙන්ති සන්නාම යටතේ වෙළඳපොළට ගෙනෙන සාමාන්‍ය පොර්ට්ලන්ඩ් සහ සංයෝග කළ ද්‍රාව සිමෙන්ති නිෂ්පාදන පරිමාව වැඩි කෙරෙනු ඇත. ලොව නවීනතම තාක්ෂණය භාවිතයෙන් සිදුකරනු ලබන ටෝකියෝ සිමෙන්ති නිෂ්පාදන මෙහෙයුම් පුළුල් කරවන මෙම ව්‍යාපෘතියෙන් දිනෙන් දින ඉහළ යන දේශීය ඉදිකිරීම් කර්මාන්තයේ අවශ්‍යතාවයන් වඩාත් කාර්යක්ෂමව සපුරාලීම සමාගමේ අරමුණයි.
රට තුළම සිදුකෙරෙන අගය එකතු කිරීමේ ක්‍රියාවලියක් තුළින් සිය නිෂ්පාදන ධාරිතාව වැඩිකිරීම උදෙසා දියත් කෙරුනු මෙම දේශීය ආයෝජන ව්‍යාපෘතියෙන් ලැබෙන ප්‍රතිලාභ සමාගම තුළ පමණක් උත්පාදනය වන ඍජු හා වක්‍ර රැකියා අවස්ථා විශාල ගණනට පමණක් සීමා නොවේ.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ටෝකියෝ සිමෙන්ති ටොන් මිලියන 1කින් ඉහළ නැවීමේ ව්‍යාපෘතියක්