X Advertisement
IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


ඩයලොග් මුල් පුටුවට ජපුරෙන්

ඩයලොග් ආසියාටා සමාගම් සමූහයේ ප්‍රධාන විධායක ලෙස සුපුන් වීරසිංහ මහතා පත් කර ඇතැයි එම ආයතනය පවසයි.

ඔහු අධ්‍යක්ෂක මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂක ලෙසද ක්‍රියාකරනු ඇත.ඔහු 1999දී ඩයලොග් ආයතනය හා සම්බන්ධ වී ඇති අතර එම ආයතනයේ කළමණාකාර අංශයේ විවිධ තනතුරු දරා තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් උපාධිය හැදෑරූ වීරසිංහ මහතා ඕස්ට්‍රේලියාවේ වෙස්ටර්න් සිඩ්නි විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලන පශ්චාත් උපාධිය හැදෑරීය.



අදහස් (0)

ඩයලොග් මුල් පුටුවට ජපුරෙන්

සමන් Thursday, 05 January 2017 11:51 AM

අපට මේ ගැන ගොඩක් සතුටුයි සහෝදරයා.(හේ)

:       0       0

රනිල් Monday, 09 January 2017 03:36 PM

අයි සී බී ටී ආයතනයේ පශ්චාත් උපාධිය ගත ඔබට සුභ පැතුම් (අ)

:       0       0

රමේෂ් Monday, 09 January 2017 03:36 PM

අපි මොහුට සුභ පතමු! (අ)

:       0       0

කුෂාන්ත Thursday, 05 January 2017 03:53 PM

ඔබට සුබ පැතුම් සහෝදරයා (බ)

:       1       1

අසන්ත Thursday, 05 January 2017 11:49 AM

අපගේ සුබ පැතුම්.(හේ)

:       0       0

විදර්ශන Thursday, 05 January 2017 11:51 AM

වැඩ කටයුතු සාර්ථකව කර ගැනීමට ශක්තිය ලැබේවා.(හේ)

:       0       0

මේනක Thursday, 05 January 2017 11:51 AM

ගොඩක් සතුටුයි.(හේ)

:       0       0

ඉන්දික Thursday, 05 January 2017 11:49 AM

ඔබ තුමාගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා.(හේ)

:       0       0

නිලන්ත Thursday, 05 January 2017 11:51 AM

ඔබගේ ඉදිරි කටයුතු සාර්ථක වේවා.(හේ)

:       0       0

නාරද Wednesday, 04 January 2017 06:01 AM

ඕකත් කියන්න දෙයක්ද (බ)

:       0       0

යසන්ත Thursday, 05 January 2017 11:51 AM

නියම තැන දැන් ලැබිලා තියෙන්නේ.(හේ)

:       0       0

කුමාර Thursday, 05 January 2017 11:49 AM

වෙනසක් විය යුතුයි තනතුරු වල.(හේ)

:       0       0

නිකුම් Thursday, 05 January 2017 11:49 AM

කරන වැඩ කටයුතු සාර්ථක වේවා.(හේ)

:       0       0

විදර්ශන Thursday, 05 January 2017 11:51 AM

වෙනසකට මුල පුරමු.(හේ)

:       0       0

ඩලස් Thursday, 05 January 2017 11:51 AM

මේ වගේ මහත්තයෙක් පත් කර ගත්ත එක ඩයලොග් ආයතනයට ලොකු ශක්තියක්.(හේ)

:       0       0

විජේ Thursday, 05 January 2017 12:32 AM

ඔබට මගේ සුභ පැතුම්! (නි)

:       0       0

සංජීව Thursday, 05 January 2017 12:01 AM

පොළොවේ පය ගහලා ඉන්න, කාට වුණත් කතා කළ හැකි නිහතමානී පුද්ගලයෙක්. ඔබට මගේ සුභ පැතුම්! වසර 10කට පමණ කලින් මේ ගැන සමහරු අනාවැකිත් පළකළා. (නි)

:       0       0

පද්මසිරි Wednesday, 04 January 2017 03:39 PM

මෙයාවත් හොරට වැඩිපුර ඩේටා කපන එක නැවැත්තුවොත් ලොකු දෙයක් (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site