බැංකොක් නුවර මානෙල් ලංකා හෝටලය හිමි ශ්‍රී ලංකාවේ කෙච්චිකඩේ නිමල් මානලේ යුවළ ඔවුන්ගේ ව්‍යාපාර ලෝකය තව තවත් ජය ගන්නේ බැංකොක් නගරයේ ඔවුන්ගේ දෙවැනි හෝටලය ද මේ වන විට අරඹා තිබේ.
බැංකොක් නගරයේ සුප්‍රකට ඉන්ද්‍රා ස්කෙවෙයාර් සුපිරි වෙළඳ සංකිර්ණයේ පිටුපස කොටසේ පිහිටි සොයි සැන්තාර්ත් පටුමගේ අංක 122/83 ස්ථානයේ පිහිටා තිබේ.
මෙම හෝටලයේ ශ්‍රී ලංකාවේ බත්, මාළු, අමතරව ආප්ප,ඉදි ආප්ප,කොත්තු රොටී,බිත්තර රොටී, පරාටා වැනි ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ආහාර වර්ග උණු උණුවේම ලබා ගැනීමට හැකිවිම නිසා ශ්‍රී ලාංකීය සංචාරකයින්ට අමතරව මලයාසියා ඉන්දීය ජාතිකයින් අතරද මානෙල් ලංකා අංක 2 හෝටලය ප්‍රසිද්ධියට පත්ව ඇත. මුලින්ම තායිලන්තයට ගිය ඔවුන් දෙදෙනා අතරමංවී දහ දුක් වින්දාහ.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
දිරිය යුවළ දෙවැනි හෝටලයත් අරිති
සනත් ගුණවර්ධන ස්විස් Saturday, 27 February 2016 10:08 AM
මෙම අවුරුද්දේ ජුලි මාසයේ මගේ ග්‍රීස්ම කාල නිවාඩුවට අනිවාර්යෙන් මම ඔබලාගේ අලුත් හෝටලයෙන් කෑම කන්න එනවා , වසර දෙකකට කලින් මම ඔබලාගේ දැනට තියෙන රෙස්ටුරන්ට් එකෙන් කෑම කා සතුටු වුන කෙනෙක් , ඔබලාට ජය සහ දියුණුව පතමි (බ)
ටිරාන් Friday, 26 February 2016 08:53 AM
මේ ව්‍යාපාරය සාර්ථක වේවා යැයි ප්‍රර්ථනා කරමි.(හේ)
නිමාලි Friday, 26 February 2016 09:01 AM
ඔබ දෙපලට අපගේ සුබ පැතුම්.(හේ)
චන්දික Friday, 26 February 2016 08:54 AM
ඉතාම හොද වැඩක් (හේ)
අමල් Friday, 26 February 2016 09:02 AM
සුබ පැතුම්.! (ර)
චන්දික Friday, 26 February 2016 09:02 AM
ඉතාම හොද වැඩක්. (ර)
සම්පත් Friday, 26 February 2016 03:51 PM
මම ඉන්නේ ජපානේ,මෙහෙ ඉන්නවා රෙස්ටෝරන්ට් එකක් කරලා දෙවෙනි එකක් ලගදී දා ගත්තු ලංකාවේ කෙනෙක්,ජිවත් වෙන්නේ තමන් ජපනෙක් වගේ කියල හිතාගෙන,කතා කරන්නේ ජපානේ ඉපදිලා මේ තත්වෙට ආව වගේ, හරි බොරු සෝබන කාරයෝ . ඒ වගේ කට්ටියට මේ වගේ තමන්ගේ රට ජාතිය අමතක නොකරන උතුම් මිනිසුන් ලගටවත් එන්න බැහැ. මමත් ඔබ දෙපලට හදවතින්ම සුබ පතනවා. දිනෙන් දින සාර්ථක වේවා! (ර)
ශ්‍යාමලී Friday, 26 February 2016 11:37 PM
සම්පත්ගේ කතාව සම්පූර්ණ ඇත්ත. ඔබේ ව්‍යාපාර දියුණුවේවා! (නි)
ටිරෝන් Saturday, 27 February 2016 12:48 AM
දිරිය දරුවන් අගය කරමු. මගේ සුබ පැතුම්! (නි)
ජෝර්ජියෝ Saturday, 27 February 2016 07:13 AM
තව තවත් දියුණු වෙන්න ශක්තිය දිරිය ලැබේවා! ඔබට දෙවි පිහිටයි! (නි)
ලහිරු Saturday, 27 February 2016 10:05 AM
මට පුද්ගලිකවම මෙම දෙදෙනා හමුවෙලා තියෙනවා.හරිම මිත්‍රශීලී ඒ වගේම මිනිසුනට අවම වචනයෙන් හරි උදව්වක් දෙන්න ඉදිරිපත් වෙන දෙදෙනෙක්. ඔවුන්ගේ ඉදිරි ගමන සාර්ථක වන්නට හද පත්ලෙන්ම සුභ පතනවා. (බ)
හිරාන් පීරිස් Saturday, 27 February 2016 09:59 AM
මට පුද්ගලිකවම මෙම දෙදෙනා හමුවෙලා තියෙනවා.හරිම මිත්‍රශීලී ඒ වගේම මිනිසුනට අවම වචනයෙන් හරි උදව්වක් දෙන්න ඉදිරිපත් වෙන දෙදෙනෙක්. ඔවුන්ගේ ඉදිරි ගමන සාර්ථක වන්නට හද පත්ලෙන්ම සුභ පතනවා. (බ)
ඉදුනිල් Friday, 26 February 2016 08:53 AM
ගොඩක් සතුටුයි අපිටත් (හේ)
හිරාන් පීරිස් Saturday, 27 February 2016 10:14 AM
මට පුද්ගලිකවම මෙම දෙදෙනා හමුවෙලා තියෙනවා.හරිම මිත්‍රශීලී ඒ වගේම මිනිසුනට අවම වචනයෙන් හරි උදව්වක් දෙන්න ඉදිරිපත් වෙන දෙදෙනෙක්. ඔවුන්ගේ ඉදිරි ගමන සාර්ථක වන්නට හද පත්ලෙන්ම සුබ පතනවා. (බ)
මහේෂ මුතුකුඩ Saturday, 27 February 2016 02:35 PM
ඒත් ඉතින් තණ්හාය ජායතී ශෝකෝ (නි)
සංජු Sunday, 28 February 2016 08:41 AM
ඇත්තටම එයාලගේ කෑම රසයි. ලංකාවේ වගේ කන්න පුළුවන් (නි)
ස්ටැන්ලි Sunday, 28 February 2016 08:49 AM
99% දෙනා එක සිතින් සුබ පතනකොට , කිරි වලට ගොම දාන කෙනෙකුත් ඔය අදහසක් දාලා තියෙන්නේ. නම මුතුකුඩ වුනාට මේක තමයි කුහකකම. (නි)
ස්ටැන්ලි Sunday, 28 February 2016 09:38 AM
99% දෙනා එක සිතින් සුබ පතනකොට - කිරි වලට ගොම දාන කෙනෙකුත් ඔය අදහසක් දාල තියෙන්නේ. නම මුතුකුඩ වුනාට මේක තමයි කුහක කම (බ)
මිලානෝ Sunday, 28 February 2016 10:28 PM
මිලානෝ වල ප්‍රසිද්ධම ලංකාවේ ආපන ශාලාව සුනිල් මහතාගේ ලකී සෙවන් ක්ලබ් ය. මෙහි ආසන තුන්සියයක් පමණ ඇති අතර බොහෝ ලාංකිකයින් මෙන්ම ඉතාලි ජාතිකයන් අතරද මෙය ඉතා ජනප්‍රියය. සුනිල් මහතා පන්සලකින් දන්සැලකට සහයෝගයක් ඉල්ලු විට නොපැකිලිව තම යුතුකම් ඉෂ්ඨ කරන ශ්‍රේෂ්ඨ ලාංකික පුත්‍රයෙකි. අනෙක් ආපන ශාලාවල ඔවුන් නම් ලංකාවේ කියා ඉන්දියාවේ වැනි කෑම විකුණන ලාංකිකයින් හා වැඩි සම්බන්ධයක් නැති ආපන ශාලාවකි. මීට අමතරව 'ටෙක් අවේ' නමින් ඇති බයිට් සහ හොරෙන් මත්පැන් විකුණන තැන් බොහොමයකි. බැදපු සාලයාගේ සිට උරා හරකා දක්වා මේවාගේ ඇත. මම නම් ලුණු මිරිස් රහට කන්න යන්නේ මේවාටය. (අ)
ලක්මාල් Monday, 29 February 2016 07:22 AM
උණුසුම් සුබපැතුම ඔබ දෙපලට!!!! අපිට හරිම සතුටයි ඔබ දේපල වෙන රටක සිට මෙහෙම ඉන්න එක ගැන නාම පුවරුවත් සිංහලෙන්ම ඉතාම අගනෙයි (ම)
ලක්මාල් Monday, 29 February 2016 07:24 AM
උණුසුම් සුබපැතුම ඔබ දෙපලට!!!! අපිට හරිම සතුටයි ඔබ දේපල වෙන රටක සිට මෙහෙම ඉන්න එක ගැන (ම)
වරුණ Monday, 29 February 2016 09:01 AM
එහෙ ගිය වෙලාවක කන්න යන්න ඕන බලන්න කොහොමද කියලා. හොද දෙයක්. (ර)
අනුර Tuesday, 01 March 2016 06:07 AM
විදේශ විනිමය වැඩිපුර එවන්නට, වැඩිපුර ලාංකිකයන්ට තායිලන්තයේ රැකියාවක් ලබාදීමට හැකියාව ධෛර්යය වාසනාව ලැබ ලාංකිකයන්ට ආදර්ශයක් (හේ)
සිරි Wednesday, 02 March 2016 08:38 AM
මම මේ ආයතනයට ගිහින් තියෙනවා. තුන් වේලට බත් මාළු කාලා පුරුදු එහෙම නැතුව බැරි ලංකාවෙ සංචාරකයෝ තමයි එතනට යන්නේ. (ම)
අනීෂා Friday, 26 February 2016 08:45 AM
නම සිංහලෙන් ගහලා තියෙන එකම ගොඩක් සතුටුයි.(හේ)
ලියොන් ගුණවර්ධන Thursday, 25 February 2016 05:34 PM
ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙනදෙන මෙම දිරිය යුවල සැමගේ ආශිර්වාදයට ලක්විය යුතුය (නි)
අක්රම් සෞදි Thursday, 25 February 2016 06:42 PM
ඔබට මාගේ සුභ පැතුම්! (නි)
යොහාන් Thursday, 25 February 2016 09:38 PM
සුබ පැතුම්! (නි)
සමන් Friday, 26 February 2016 03:45 AM
සුබ පැතුම්! (බ)
ටිකිරි Friday, 26 February 2016 04:12 AM
ඔබට තවත් ඉදිරියට යාමට ශක්තිය ලැබේවා.! (ර)
සුරංග Friday, 26 February 2016 04:20 AM
ඔබ දෙපලට සුබ පතමි.! (ර)
බන්ඩා Friday, 26 February 2016 04:13 AM
ජය වේවා.! (ර)
පාලිත Friday, 26 February 2016 08:45 AM
ලාංකිකයන් වශයෙන් අපට මෙය සතුටක්.(හේ)
තරුෂි Friday, 26 February 2016 08:45 AM
මෙය තවත් සාර්ථක වේවා.(හේ)
බන්දුල Friday, 26 February 2016 08:45 AM
අපේ රටට මොය ලොකු කීර්තියක්.(හේ)
විමුක්ති Friday, 26 February 2016 08:45 AM
අපිත් එනවා කෑම ටිකක රහ බලලා යන්න.(හේ)
ලියොන් ගුණවර්ධන Thursday, 25 February 2016 05:27 PM
මෙන්න නියම හෙළ දිරිය දු පුතුන්! අභියෝග ජයගෙන ලක් මවගේ කීර්තිය ලොව පතුරුවන ඔබ දෙපළට ජාතියේ ප්‍රණාමය! (නි)
කසුන් Friday, 26 February 2016 08:45 AM
නිස්කලංක පරිසරයක් වුනානම් තවත් අගෙයි.(හේ)
මාධවී Friday, 26 February 2016 08:45 AM
ලස්සන වැඩක්.(හේ)
හරිත Friday, 26 February 2016 08:45 AM
දවසක අවෝත් අපිත් ඔය පැත්තේ අවිල්ලා යන්න එනවා.(හේ)
නිල්මිණි-ජපානය Friday, 26 February 2016 08:45 AM
සුභ පැතුම්. (හේ)
නිල්මිණි- Friday, 26 February 2016 08:45 AM
සුභ පැතුම්. අගය කරමි. රටට විදේශවිනිමය වැඩිපුර එවන්නට, වැඩිපුර ලාංකිකයන්ට තායිලන්තයේ රැකියාවක් ලබාදීමට හැකියාව ධෛර්යය වාසනාව ලැබේවා.(හේ)
කුමාර Friday, 26 February 2016 08:53 AM
බැරි දෙයක් නෑ කියලා ඔප්පු කරා.(හේ)
අනිල් Friday, 26 February 2016 08:45 AM
හරිම අගෙයි. සුබ පැතුම් (හේ)
යසන්ත Friday, 26 February 2016 08:53 AM
කාට කාටත් ඉගෙන ගන්න හොද දෙයක්.(හේ)
සරත් Friday, 26 February 2016 08:45 AM
මහන්සියේ ප්රථිපලයකි.(හේ)
චේතිය Friday, 26 February 2016 08:53 AM
ඔබගේ ව්‍යාපාරය තව දුරටත් දියුණු වෙන්න ඕනේ.(හේ)
වසන්ත Friday, 26 February 2016 08:45 AM
මේ වගේ දෙයක් දකින්න ලැබිමත් සතුටක්.(හේ)