නිපෝන් පේන්ට් සමාගම, දිවයින පුරා රෝහල් රැසක 3-in-1 MediFresh ආලේපනය කිරීමේ වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබේ. රිදී සහ සින්ක් අයන සහිතව නිපදවා ඇති 3-in-1 MediFresh ආලේපනය බැක්ටීරියා නාශක ගුණයෙන් යුක්ත ය. මෙම ව්‍යාපෘතිය කොළඹ IDH රෝහලෙන් ආරම්භ වූ අතර, මේ වනවිට රටේ තවත් ප්‍රධාන නගර රැසක පිහිටි රෝහල් වෙතද ව්‍යාප්ත කර තිබේ.
සිංගප්පූරුවේ ප්රමුඛ පෙළේ රසායනාගාර දෙකක් වන Productivity & Standards Board (PSB) සහ TUV SUD PSB හිදී සිදුකරන ලද පුළුල් මට්ටමේ පරීක්ෂණවලට අනුව, 3-in-1 MediFresh නිෂ්පාදනයට, රෝග ඇතිකරන වයිරසවලින් ආරක්ෂාව ලබාදීමේ හැකියාව ඇති බව සායනිකව තහවුරු වී ඇතැයි එම සමාගම කියයි.
“ලොව මුල්ම වරට, හුදෙක් අලංකාරය ඉක්මවා ගිය වැදගත්කමකින් යුත් ආලේපන වර්ගයක් හඳුන්වා දීමට සමත් වූ තීන්ත සමාගම් අතරින් එකක් බවට පත්වීමට හැකිවීම ගැන අප ආඩම්බර වනවා. එමෙන්ම මේ වනවිටත් 3-in-1 MediFresh සඳහා දේශීය වෙළඳපොළ තුළින් උණුසුම් ප්‍රතිචාරයක් ලැබී තිබීම සතුටට කරුණක්. පවතින තීන්ත ඉවත් නොකරම මෙය විවිධ මතුපිටවල් මත ආලේප කිරීමට හැකිවීම පාරිභෝගිකයන්ට ඉමහත් පහසුවක් වේවි.” නිපෝන් පේන්ට් ශ්‍රී ලංකා සමාගමේ සාමාන්‍යාධිකාරී නිමන්ත අබේසිංහ මහතා මහතා පැවසීය. .Huawei සිය, පාරිභෝගිකයන්ට වාසි රැසක් ලබා දෙමින්, දිවයින පුරා පිහිටි සේවා මධ්‍යස්ථාන තුළ Huawei Service Carnival දියත් කර ඇත. මේ වන විටත් Huawei Service Carnival ආරම්භ වී ඇති අතර එය සැප්තැම්බර් 30 වැනිදා දක්වා ක්‍රියාත්මක බව එම සමාගම කියයි.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
නිපෝන් පේන්ට් වෙතින් රෝහල් රැසක ආරක්ෂාවට 3-in-1 MediFresh