දිවි නැගුම ව්‍යාපෘතිය යටතේ පෙල් පැළ ලක්ෂ 40ක් දිවයින පුරා බෙදා හැරීම සූදානම් කර ඇති බව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි. ආර්ථික වටිනාකමක් සහිත භෝග ගෙවතු වගාවන්ටද එක් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතියේ ඊළඟ පියවර ලෙස තේ හා රබර් වැනි භෝගද හඳුන්වා දීමට නියමිතව ඇත.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පොල් පැල ලක්ෂ 40ක් සිටුවයි
ලාල් ගලබඩ...ඉතාලියේසිට.. Monday, 04 June 2012 12:49 PM
සෑම වසරකම පාහේ පොල් පැල ලක්‍ෂ ගනන් හිටවනවා නමුත් ඕවා පැලවෙන්නැද්ද ? ඇමතිතුමා,ඔය නැගුමින් මාස තුනකට වරක් ඒ හිටවපු පැල වලට වතුර දාන රාජ්‍ය උත්සවයක් ලැහැස්‌ති කරමුද? අපේ සහය දෙනවා
අලිබබා Tuesday, 05 June 2012 02:41 AM
පොල් පොල් පොල් පොල් පොල් පො පොල් ලංකාවෙ වතුවල වැවෙන පොල්. පොල් පොල් පොල් පොල් පොල් පො පොල් පිටරට පටවන පොල්. පොල් පොල් පොල් පොල් පොල් පො පොල් අපි දැන් හිටවමු පොල්.
බන්ගලියා Tuesday, 05 June 2012 04:02 PM
පොල් එක්ක කොස් ගසුත් හිටෙව්වනම්...කොහොමද ..??
සිසිර Tuesday, 05 June 2012 04:23 PM
අනාගතයේදී අපට එලෝපොල් නොපෙන්වන පාටයි....
රන්දුණු Tuesday, 05 June 2012 08:12 PM
ලංකාවෙ ඔක්කොම කන්න හදන්නෙ මලියන බිලියන ගනන් වලින් ඒකයි එක වැඩක්වත් සාර්ථක වෙන්නේ නැත්තෙ...
ශාන් Friday, 08 June 2012 10:00 AM
හිටෙව්වට වැඩක් නෑ....පැලවේවිද ?
නිත්‍යා Saturday, 12 January 2013 12:18 PM
සිටෙව්වට පස්සේ ඇහැක් ඇරලා බලන්නේ නෑ. ඉතින් නිකරුනේ මැරිලා යනවා. නිසි ලෙස නඩත්තු කරන්න (ස)