නාලක සංජීව දහනායක
මෙතෙක් අනුගමනය කළ ක‍්‍රමය වෙනස් කර සත්ව ආහාර නිෂ්පාදනය සඳහා යොදාගන්නා බඩඉරිඟු මහා පරිමාණයෙන් ආනයනය කිරීමෙන් කුකුළු මස් මිළ ඉහළ යෑමේ අවධානමක් පවතින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.
මෙරට නිපදවන බඩඉරිඟු අස්වැන්න සත්ව ආහාර නිෂ්පාදනය සඳහා ප‍්‍රමාණවත් නොවන බැවින් සියයට 25 - 30ත් අතර අතිරේක බඩඉරිඟු ප‍්‍රමාණයක් ආනයනය කිරීමට පැවති රජය අවසර ලබාදී ඇත.
එහෙත් හිටපු කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් එම ක‍්‍රමවේදය වෙනස් කර 2015 වසරේ සිට බඩඉරිඟු ආනයනය කරීම තම දේශපාලන හිතවකුට ලබාදී තිබෙන බවද මන්ත‍්‍රීවරයා කීය.
මේ හේතුවෙන් කුකුළු ගොවිපළ හිමියන්ට අතරමැදියකු හරහා බඩඉරිඟු මිළදී ගැනීමට සිදුවීමෙන් කුකුළු මස් මිළ ඉහළ යෑමේ අවධානම මතුවී තිබෙන බවද සඳහන් කළේය.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
බඩඉරිඟු ආනයනයෙන් කුකුළු මස් මිල ඉහළ
tikiri Wednesday, 01 August 2018 06:01 AM
කොහොමින් කොහොමින් හරි අපිට තමයි වාසි ලැබෙන්නේ....