(රංජන් කස්තුරි)
එක්සත් රාජධානියේ ‘ද බෑන්කර් 2017‘ සඟරාවට අනුව මහජන බැංකුව ලොව හොඳම බැංකු දහස අතරට ශ්‍රේණිගත වී තිබේ.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බැංකුවක් වන මහජන බැංකුව දේශීය වශයෙන් පමණක් නොව ගෝලීය වශයෙන් ද ස්ථාවරත්වයක් හා විශ්වාසනීයත්වයක් ඇති කරගෙන තිබේ.
මහජන බැංකුවේ වත්කම් ප්‍රමාණය මේ වන විට රුපියල් ට්‍රිලියන 1.4ක් වන අතර රටපුරා ශාඛා 735ක් පමණ ක්‍රියාත්මක වේ.
ස්වයංක්‍රීය ට්‍රේලර් යන්ත්‍ර 3125කට අධික ප්‍රමාණයක් තිබෙන අතර ගනුදෙනුකරුවන් ලක්ෂ 160ක් පමණ මේ විට සම්බන්ධ වී සිටින බව එම බැංකුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා පැවසීය.
සෑම වයස් කාණ්ඩවලට සහ විවිධ ක්ෂේත්රයන්හී නිරත ගනුදෙනුකරුවන්ට ගැලපෙන පරිදි ගිණුම් ක්‍රියාත්මක කරයි.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මහජන බැංකුව ලොව හොඳම බැංකු 1000 අතරට
Daya samarasekara Sunday, 23 July 2017 01:16 AM
සුබ පැතුම් සමග ජය!!!
aravinda Tuesday, 25 July 2017 01:37 AM
පාරිභෝගිකයින්ට සලකන අන්දම අනුව මේ බැංකුව මොන ස්ථානයටද එන්නේ?
thilina chamaraSunday, 19 November 2017 02:19 AM
සහතික ඇත්ත කතාව
uddika Wednesday, 26 July 2017 07:33 AM
ලංකා බැංකුව හොදයි මීට වඩා. සුපිරි සේවයක් දෙන්නේ.
Nimaza Saturday, 29 July 2017 03:05 PM
ජයෙන් ජයම වේවා!!! ජනහද දිනු හදවත, ශක්තියේ මාතාව දිනේ ඔබ සදාකල්, ඒ සමඟ සිත දරා රකින්නට කිව යුතුව ඇත යමක්... නුඹ දණගාන අවධියේ ඔබව රැකි බොහෝ දෙන - අද බොහෝ වියපත් කාලත්රයෝද සමගින්, ඔව්නට රුචි සේවා මැවීමත් වේ. බොහෝ යහපත්.... සේවා ගෙවීමේ පෝලිම දිගු වුවත් - ඒ තුල ඔබ ගනුදෙනුකාරවකු වී හමාරය...