මහජන බැංකුවේ ‘ජය ශ්‍රී‘ මහා තෑගි තරඟයේ 2012 අගෝස්තු දිනුම් ඇදීමෙන් මයික්‍රෝ පැන්ඩා රථය දිනාගත් උණවටුනේ ධම්ම ජයන්ති මහත්මියට ගාල්ල ප්‍රාදේශීය කළමනාකාර ආනන්ද පතිරණ මහතා එම රථය පිරිනමයි.
අඟල් 12 එල් ඊ ඩී රූපවාහිනී, මික්ස්චර් ග්‍රයින්ඩර් හා වර්ෂාවසාන දිනුම් ඇදීමෙන් හොන්ඩා සිවික් රථයක් ද පැරිනැමේ.
මයික්‍රෝ පැන්ඩා රථය මාස්පතා දිනා ගත හැකි බව බැංකුව කියයි.
ගාල්ල සහකාර ප්‍රාදේශීය කළමනාකාර ඒ එස් කේ ගඟබඩගේ, ආරක්ෂක අධිකාරී ඔස්මන් කිත්සිරි, නියෝජ්‍ය කළමනාකාර එම් කේ ධර්මපාල, ගාල්ල මහවීදිය ශාඛා කළමනාකාර ගාමිණී ධර්මසිරි, නියෝජ්‍ය කළමනාකරු ජේ පී මර්වින්, පෙට් මධ්‍යස්ථාන කළමනාකරු එච් ජී සුසිරිපාල යන මහත්වරු ද සහභාගී වූහ.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මහජන බැංකු ‘ජය ශ්‍රී‘ කාරය උණවටුනට
නාලක Thursday, 27 December 2012 01:20 PM
වාසනාවන්ත අනාගතයක් උදාවේවා! (නි)
ප්‍රනාන්දු Friday, 28 December 2012 12:59 PM
ඡායාරූපයේ සදහන් වන්නේ 2009 දිනයක්නේ. (නි)
අජිත් Friday, 28 December 2012 05:37 PM
මමත් ආශාවෙන් බලාගෙන ඉන්නෙ දිනුමක් ලැබෙනකල්. (නි)
මංජුලා Saturday, 29 December 2012 06:43 AM
2009 ගත්ත ඡායාරූපයක්නෙ දාලා තියෙන්නෙ?(නු)
රුවන් Saturday, 29 December 2012 06:52 AM
මේක 2009 02 02 එකක්නෙ..?(නු)
රුවන් Saturday, 29 December 2012 03:49 PM
2009 පිංතූරයක් දාලා ඇයි 2012 දිනුමක් විදියට පෙන්වන්නේ.. ගොඩක් දිනුම් ඇදීම් බොරු..!(නු)
අනුරංග Saturday, 29 December 2012 06:26 PM
රැවන් මේක කැමරාවේ තාක්ෂණික දෝෂයක්.. මේ ඡායාරූප ශිල්පියා දිනය සහ වේලාව නිවැරදි කර නැහැ..!(නු)
වෙනුර Monday, 31 December 2012 10:52 AM
ගොඩක් හොදයි. වාසනාවන්ත අනාගතයක්! (නි)
නිත්‍යා Thursday, 03 January 2013 09:20 AM
ජය ශ්‍රී (ස)
ප්‍රසන්න Wednesday, 09 January 2013 09:31 PM
සුබපැතුම් ඔබට (දී)
කල්ප Saturday, 12 January 2013 10:43 AM
අනේ වාසනනාවන් (දී)
බණ්ඩාර Thursday, 17 January 2013 11:57 PM
සුභපැතුම් (දී)
අනුරාධ Friday, 25 January 2013 08:50 AM
ජය ශ්‍රී! (නි)