X Advertisement
IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


මහේන්ද්‍රා කම්හල විවෘත කිරීම අගමැති සුරතින්

(අලුත්ගම තුසිත කුමාර ද සිල්වා)

මතුගම වැලිපැන්නේ මහේන්ද්‍රා මෝටර් රථ එකලස් කිරීමේ කම්හල අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) නිල වශයෙන් විවෘත විය.

මෙහි දී පළමු නිෂ්පාදනය වන Mini SUV KUV100 වර්ගයේ කාර්රථයද එළි දැක්වූ අතර මෙම අවස්ථාවට ඉන්දීය මහකොමසාරිස්, මහේන්ද්‍රා  මෝටර් රථ සමාගමේ සභාපති නලින් වෙල්ගම, පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම, මහේන්ද්‍රා මෝටර් සමාගමේ නියෝජ්‍ය සභාපති අරවින්ද ද සිල්වා යන මහත්වරු ඇතුළු ඉන්දීය ජාතිකයෝ පිරිසක් එක්ව සිටියහ.



අදහස් (13)

මහේන්ද්‍රා කම්හල විවෘත කිරීම අගමැති සුරතින්

ධම්ම Saturday, 17 August 2019 02:53 PM

මේ අර කුලියාපිටියේ හදනවා කියූ එකද? පහුවෙලා හරි හදපු එක ලොකු දෙයක්...

:       20       387

සමන් - ඕමානයSaturday, 17 August 2019 03:25 PM

නෑ නෑ. ඒ කුලියාපිටියේ හදාගෙන යන වොක්ස්වැගන් කර්මාන්ත ශාලාව ළඟදීම එළිදකියි. මැතිවරණයට ඉස්සෙල්ලා... මේ ගොල්ලෝ සුරංගනා ලෝක මවන්න හපන්නු බව දන්නේ නැද්ද?

:       150       380

SavantSunday, 18 August 2019 12:52 AM

නැහැ, මේ කුමාර වෙල්ගමගේ සහෝදරයා, නලින් වෙල්ගමට අයිති ව්‍යාපාරයක්. මෙයට යූ.එන්.පී. නම ගාවන්න බැහැ. නලින් වෙල්ගම තමයි ඉන්දියාවේ මහින්ද්‍ර සමාගමේ, ලංකා නියෝජිත...

:       2       193

චමින්දSunday, 18 August 2019 01:12 AM

කවුද අප්පා මෙවැනි දෙයක්වත් කරනවට අකමැති අය... ?

:       194       78

DilanSunday, 18 August 2019 01:21 AM

හදනවා කිව්වේ වොක්ස්වැගන් වුණාට හදන්නේ මහින්ද්‍රා. මෙයලාගේ ඉදිරි ජනාධිපතිවරණ පොරොන්දු ගැන මේ අනුව හිතාගන්න පුළුවන්. ඉන්දියානු ගැතිබව්න් මිදෙන්න මේ අයට බැරි හැටි...

:       117       279

chandima Saturday, 17 August 2019 11:07 PM

රනිල් පාලනයේ අසාර්ථක වික්‍රමයක් ලෙස ලංකාවේ වාහන නිපදවා ඉන්දියාවට අපනයනය කිරීම පිණිස ආරම්භ කිරීමට ගිය වොක්ස්වැගන් කර්මාන්තශාලාවට අකුල් හෙළා, එය ඉන්දියාවේ විවෘත්ත කරවාගත් ඉන්දියානු බූවල්ලා, ඉන්දියානු නිෂ්පාදනයක් වන මහේන්ද්‍රා කම්හලක් ලංකාවේ ස්ථාපිත කොට ලංකාවේ මුදල් ඉන්දියාවට ඇදගැනීමට කටයුතු කරන්නේ, රනිල්ගේ ගොබ්බ ආර්ථික සිහිනය දඩමීමා කරගනිමින් ලංකාව සැලසුම් සහගත ලෙස ආක්‍රමණය කිරීමේ තවත් එක් අංගයක් ලෙසයි...

:       124       372

RamaniSunday, 18 August 2019 04:33 AM

මහින්ද්‍ර සමාගම ලංකාවට ආවේ රනිල්ලාගේ යහපාලනයට ඉස්සෙල්ලා. කොයි කාලේද කියන්න දන්නේ නැහැ. හැබැයි නලින් වෙල්ගම කියන්නේ කුමාර වෙල්ගමගේ සහෝදරයා. එකම දේ, වෙල්ගමලා දේශපාලනයට එන්න කලින් ඉඳන්ම 1960-70 ගන්නවල ඉඳලම එස් ඒ වෙල්ගම ට්‍රාන්ස්පෝර්ට් ව්‍යාපාරය සහ ඉඩම් තිබුණු අයයි. උඩටම නැග්ගේ මහවැලි කොන්ත්‍රාත්වලින්...

:       37       81

saliyaMonday, 19 August 2019 11:07 AM

ඔයාගේ නමත් කෝච්චියකට දායි..

:       1       4

mathugamaya Wednesday, 21 August 2019 09:13 AM

නලින් කියන්නේ කුමාර වෙල්ගමගේ මල්ලිද අයියදලු... හැබැයි ළඟ ඉන්නේ රනිල්. කුමාර වෙල්ගම ගෝඨාට විරුද්ධයි. එහෙනම් කුමාර වෙල්ගම රනිල්ට සපෝර්ට් කරයිද? ඒ වගේම දන්නවාද හිරුනිකා විවාහවෙලා ඉන්නෙත් කුමාර වෙල්ගමගේ ඥාති සහෝදරයාගේ පුතා එක්ක කියලා. හිරුනිකා... ගෝඨාට හොඳටම විරුද්ධයි. බලන් ගියාම මෙයාලා යූඑන්පී වෙලා ඉවරවෙයි වගේ නේද?

:       0       120

saliya Monday, 19 August 2019 10:34 AM

කන්දක් විලිරුදාව දාලා වැදුවේ මී පැටියෙක්... මේ ගොල්ලන්ගේ කොයිවැඩෙත් මේ වගේ... ලැජ්ජාවක් එහෙම නෑ කොහොමත්...

:       0       60

Bandara Monday, 19 August 2019 10:55 AM

සූත්තරපුංචගේ තවත් බොරු කපටි වැඩක්..

:       0       284

raja thuma Thursday, 22 August 2019 09:55 AM

මේක රජතුමා ඕපන් කළානම්, පට්ට කමෙන්ට් ටිකක් බලන්න තිබ්බා.. මේ වහල්ලු රටේ කිසිම ආයෝජනයක් නෑ.. එන එකෙත් පොරොන්දම් බලනවා. රජා ඔච්චර ආයෝජන ගෙනාවා නම්, ඇයි මේ තරම් රට බාල්දුවෙලා... ඇයි මේ විරැකියාව..

:       262       12

lalithm Friday, 23 August 2019 03:11 AM

ඔච්චර කෙරුමන් රජ පවුලේ ඉන්නවනම් ඇමෙරිකානු හෝ චීන ආයෝජන මේ වෙනකොට ලංකාවේ පිරිලා තියෙන්න එපාද? ඔක්කොමට කලින් මොකක් හෝ කව්රු හෝ ගෙනෙන ආයෝජනයෙන් අපි මුලික තාක්ෂණික දැනුම ගන්න ඕනේ. හැම තේ කෝප්පෙම කිඹුල්ලු හොයන එවුන් ගැන වැඩිය හිතන්න ඕනේ නැහැ.

:       52       36

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site