තායිලන්තයේ බැංකොක් නුවර අතරමව තම ජිවිතය දුක දිනා ජයගත් ශ්‍රි ලංකාවේ මානෙල්- නිමල් යුවළ ශ්‍රී ලංකාවේ ද තම ව්‍යාපාර ඇරඹීමට සමත්ව සිටිති. තායිලන්තයට යන ශ්‍රී ලාංකිකයන් සඳහා ප්‍රසිද්ධියට පත් මානෙල් ලංකා ආපනශාලා ව්‍යාපාරයට අමතරව ඔවුහු මීගමුවේ දී බැංකොක් නගරයේ ප්‍රසිද්ධ ඇදුම් පැළදුම්, පාවහන්, කාන්තා අත් බෑග්, විසිතුරු භාණ්ඩ ආදී විවිධ භාණ්ඩ සාප්පුවක් ඇරැඹුහ. ඔවුන්ගේ නව ව්‍යාපාරයට මානෙල් ලංකා කලෙක්ෂන් නාමය තබා ඇත.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මානෙල් ලංකා කලෙක්ෂන් කොච්චිකඩේ
චූලා Friday, 25 December 2015 09:51 AM
නාලක ඔබට කීයක් දුන්න ද මේ ප්‍රතිචාරයට (අ)
පාලිත Monday, 28 December 2015 07:33 PM
සුබ පැතුම්! (නි)
සනත් Sunday, 27 December 2015 03:44 PM
නාලක, සේරම්, කුහකකම ඉරිසියාව අතහැර ගුණවත් මිනිසුන් වෙන්න! හදවතින් අනුන්ගේ දියුණුවට සතුටුවෙන්න! (බ)
සනත් Sunday, 27 December 2015 03:38 PM
නාලක, සේරම්, කුහකකම ඉරිසියාව අතහැර ගුණවත් මිනිසුන් වෙන්න! හදවතින් අනුන්ගේ දියුනුවට සතුටුවෙන්න! (ස)
සනත් Sunday, 27 December 2015 03:43 PM
නාලක, සේරම්, කුහකකම ඊර්ෂ්‍යාව අතහැර ගුණවත් මිනිසුන් වෙන්න. හදවතින් අනුන්ගේ දියුණුවට සතුටුවෙන්න! (නි)
ආනන්ද දොඩන්ගොඩ Sunday, 27 December 2015 02:32 PM
ඔබ සිටි රටේම ( තායිලන්තයේ ) සිට ඔබගේ වෙළඳ ව්‍යාපාර දියුණු කරන් ගියා නම් වටිනවා , ලංකාවේ වෙළඳ ව්‍යාපාර කරන විට ටික දවසකින් පළාතේ පාතාලයට ගෙවන්ට , මැරයන්ට ගෙවන්ට , මැති ඇමති වරුන්ට පිනට දෙන්නට වෙනවා , වන්නේ පාඩුවක් පමණයි , නැතිනම් ඔබ බලය තිබෙන දේශපාලකයකු යහළු කර ගත යුතුය (බ)
ලහිරු Saturday, 26 December 2015 12:29 PM
ශ්‍රී ලාංකිකයෙක් ලෙස ඔබ ගැන සතුටු වන අතර නව ව්‍යාපාරයත් දිනෙන් දින දියුණු වෙන්න සුභ පතනවා! (නි)
ලක්ෂණ Saturday, 26 December 2015 12:26 PM
සතුටුයි (නි)
බුද්ධික Saturday, 26 December 2015 01:34 AM
හරිම හොඳ කෑම ටික. බැංකොක් ගිහින් කන්න එපාවෙලා හිටපු වෙලාවේ කන්න ලැබුන ලංකාවේ එකම කඩේ. ජය වේවා! (නි)
වසිතා Friday, 25 December 2015 04:29 PM
ඔබේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා...! (ර)
නිරෝෂා Friday, 25 December 2015 04:34 PM
සුබපැතුම්.! (ර)
වසිතා Friday, 25 December 2015 04:34 PM
ඔබේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා! (නි)
තිළිණ Friday, 25 December 2015 04:34 PM
ඉදිරියටම යන්න වාසනා! (නි)
විජේසුන්දර Friday, 25 December 2015 04:34 PM
සුබ පැතුම්! (නි)
සේරම් පැරිස් Friday, 25 December 2015 10:37 AM
මගලි නෝනා , මමත් දන්නවා ඕවා පැරිසියේ තියෙන බව , එහෙත් ඒවා ප්‍රසිද්දියේ විකිනීමට නැහැ , නීතියෙන් රේගුව හරහා ගේන්නත් බැහැ , ඕවා හොරෙන් කෙසේ ගෙන ඇවිත් ඔය ලංකාවේ ඉන්දියාවේ පකිස්ථානයේ අප්‍රිරිකාවේ අයට විකුණනවා , මොකද ඔවුන් කැමති හොර ප්‍රමිතියක් නැති වුණත් , ප්‍රසිද්ද නම් වලින් තියෙන නිසා ඒවා අන්දලා පෙන්වන්ට ,(අ)
සංක Tuesday, 22 December 2015 08:47 AM
ඔබට සුබ පැතුම්.! (ර)
මගලී Thursday, 24 December 2015 07:25 AM
අය්යෝ සේරම් පැරිස්. තහනම් උනාට ඔය සේරම පැරිස් වල තියෙනවා.හොරෙන් ගෙනැල්ලා. තව චීන ඒවා නැති දෙයක් නෑ. (ස)
කෙවින් Thursday, 24 December 2015 02:51 AM
අලුත් වෙළඳසැළට සුබ පතනවා. තායිලන්තයේ තවත් ශ්‍රී ලංකාවේ කඩයක් තිබෙනවා සියම් සිලෝන් කියලා. ඒ ගැනත් තව විස්තර දැනගන්න අපි කැමතියි. මම නම් මේ කඩ දෙකෙන්ම කාලා තියනවා. දෙකේම පිරිසිදුයි සහ රසවත්. (නි)
කල්ප Thursday, 24 December 2015 02:51 AM
ඔබේ නව ව්‍යාපාරයට සුබ පතනවා! (නි)
සේරම් පැරිස් Wednesday, 23 December 2015 03:19 PM
තායිලන්තයේ සාදන රෙදිපිළි සහ නොයෙක් වර්ග යුරෝපයට තහනම්. මොකද ඒවා යුරෝපයේ නිෂ්පාදිත වෙළඳ නාම වලින් හොරට ප්‍රමිතියෙන් තොරව සාදන ඒවා නිසා. ලංකාවට ඒවා වැඩක් නැහැ. හොර වුණත් ප්‍රසිද්ධ නමකින් මුද්‍රණය කළ නම පෙනෙන්න අඳින්න කැමතියි ලංකාවේ අය (නි)
පද්මිණී Wednesday, 23 December 2015 01:01 PM
අනේ හොඳයි! එහෙනම් ලංකාවට ගියාම අපිත් ගෙදර යන ගමන් ඔතනට ගොඩවෙලා යන්නම්කො.. (නි)
කිත්සිරි Wednesday, 23 December 2015 01:01 PM
සුබ පැතුම්! (නි)
රවී Wednesday, 23 December 2015 03:51 AM
බැංකොක්හිදී ඔබ ආයතනය අපට ලබා දෙන සේවය ඉතා අගය කොට සලකමි. (කෞ)
ලලිත් Tuesday, 22 December 2015 08:43 PM
මේ මානෙල් ලංකා ආයතනයට සුබ පැතුම් පිරිනමනවා වගේම සුළු ව්‍යාපාරිකයින් දිරිගන්වන පුවත් පළකිරීම වෙනුවෙනුත් පුවත්පතටත් ස්තුතිය පිරිනමනවා. (නි)
සනත් ගුනවර්දන ස්විස් Tuesday, 22 December 2015 07:57 PM
මම තායිලන්තයට ගිය වෙලාවේ මොවුන්ගේ ආපන ශාලාවෙන් දිවා ආහාරය ගත්තා. ඉතාම රසවත්, පිරිසිදු සහ සුහද සේවයක් ඔවුන් ලබාදුන්නා. මේ අලුතින් ඇරඹු ඔවුන්ගේ ලංකාවේ ව්‍යාපාරය දියුණු වේවායි පතමි! ලබන නිවාඩුවට ලංකාවට ආ විගස ඔබ ව්‍යාපාරය දැක බලාගන්න එනවා ... (නි)
සුමිත්‍රා බස්නායක Tuesday, 22 December 2015 03:04 PM
මේක හොද වැඩක්. සුබ පැතුම්. බ(කෞ)
නාලක Tuesday, 22 December 2015 02:32 PM
මානෙල් ලංකා කියන්නේ තායිලන්තයේ බැංකොක් නුවර තියෙන ඉතාම ඉහළ සේවාවක් සපයන ආයතනයක් ... බැංකොක් වල මානෙල් ලංකා රෙස්ටුරන්ට් එකේ අහාර පාන හරිම පිරිසුදුයි... රසවත් ...ලංකාවේ දී වත් ඒ විදියට කඩේකින් කන්න ලැබෙන්නේ නැහැ... මානෙල් ලංකා කලෙක්ෂන් ශ්‍රී ලංකාවේ අලුතින් දාපු සාප්පුවෙන් සාධාරණ මිලට නවතම විලාසිතා මිලට ගන්න පුළුවන් වේවා... මානෙල් අක්කා සහ නිමල් අයියා දිනෙන් දිනම දියුණුවෙන් දියුණුවට පත් වේවා ! (බ)
විජිත් Tuesday, 22 December 2015 08:52 AM
සුබ පැතුම්.! (ර)
අමල් Tuesday, 22 December 2015 08:47 AM
දිනෙන් දින දියුණුවට පත් වේවා.! (ර)