මෙම වසරේ ජනවාරි පළමු වැනි දා සිට මැයි 31 වැනි දා දක්‌වා වූ කාලයේ තැඹිලි ගෙඩි දහසය ලක්‌ෂයක් අපනයනය කිරීම මඟින් රුපියල් කෝටි 16.5 ක් විදේශ විනිමය වශයෙන් උපයාගෙන ඇතැයි පොල් වගා කිරීමේ මණ්ඩලය සදහන් කරයි.
පසුගිය වසරේ තැඹිලි ගෙඩි තිස් එක් ලක්‌ෂයක් අපනයනය කර ඇති අතර, එමඟින් උපයා ගෙන ඇති විදේශ විනිමය ප්‍රමාණය රුපියල් කෝටි 29කි.
විදෙස් වෙළෙඳපොළ තුළ මෙරට තැඹිලි ගෙඩියක් ශ්‍රී ලංකා මුදලින් රුපියල් 130 ක් පමණ වන අතර . විශේෂයෙන්ම මැද පෙරදිග රටවලින් තැඹිලි සඳහා විශාල ඉල්ලුමක් පවතින බව පොල් වගා කිරීමේ මණ්ඩලය කියයි.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මාස පහට තැඹිලි විකුණා කෝටි 16ක් හොයලා
ජනහිත Monday, 19 September 2016 06:16 PM
මුලින් දකිනකොටම මම හිතුවේ කවුරුහරි කෙනෙක් කළ වැඩක් කියලා. (නි)
ප්‍රසන්න Monday, 19 September 2016 08:07 PM
අහන්නත් සතුටුයි (නි)
හේවා Monday, 19 September 2016 08:14 PM
මැති අැමතිවරුන්ගෙන් ප්‍රවේශම් වෙන්න. වනාන්තර සහ කඳු ගිනිතබා තැඹිලි වවන්නට පටන්ගනීවි (නි)
ක්‍රිෂාන්ති Tuesday, 20 September 2016 08:52 AM
අනේ මෝඩ හේවායෝ (බ)
කුමාර් (ගල්ෆ්) Tuesday, 20 September 2016 12:34 PM
මෙහෙ අරාබිකරයේ අපි තැඹිලි ගන්නේ රුපියල් 365/00 කට වගේ ගණනකට. (අ)
බණ්ඩා Tuesday, 20 September 2016 01:18 PM
ලන්ඩන් මාර්කට් එකේ රු .500 - 600 විතර වෙනවා .(අ)
කලවාන Thursday, 22 September 2016 04:59 AM
තව තවත් වැඩියෙන් තැඹිලි වවන්න. තව තවත් විදේශ විනිමය හොයන්න ඕනෑ (නි)
සුජිත් Thursday, 22 September 2016 05:57 AM
තව එක අඩියක් ඉස්සරහට තියමුකෝ මේ කර්මාන්තයෙන්. (නි)
සුනිල් විජේසේන Friday, 23 September 2016 08:02 AM
අපි දෝහවල කුරුම්බා ගෙඩියක් ගන්නේ රියාල් පහලවකට රුපියල් 585 ක් පමණ වෙනවා (බ)
ඉන්දික Friday, 23 September 2016 10:21 AM
මම ඉන්න අබුඩාබි වල තැඹිලි ගෙඩියක් රුපියල් 210 ක මුදලට අලෙවි කරන්නේ. ඇත්තටම මෙහෙ හොඳ අලෙවියක් තියෙනවා තැඹිලි වලට. (නි)
හේමපාල - මහනුවර Saturday, 24 September 2016 03:39 AM
මම දැනට අවුරුදු 25 කට පෙර තමිල්නාඩුවට ගිය මොහොතක එම ප්‍රාන්තයේ පොල් ගෙඩියක් ලංකා මුදලින් රුපියල් 50 ට අළෙවිවෙන බව දුටිමි. මෑතකදී කළ සංචාරයකදී ලොකු පොල් ගෙඩියක් ලංකා මුදලින් රුපියල් 30 ට මිලදී ගත හැකිවීම දැක පුදුම වුණෙමි. පොල් වගාව ඉතා සරුවෙන් කරන ප්‍රාන්තයක් වශයෙන් තමිල්නාඩුව මුදුන්පෙත්තේ සිටී. (නි)
ශාන්ත කටාර් Saturday, 24 September 2016 04:02 PM
මෙහෙ තැඹිලි දකින්නත් නැහැ, ඉඳල හිටලා කුරුම්බා ගෙඩියක් බොනවා , එකත් එන්නේ කෙරලෙන් ,, සුනිල් හරි ,, සමහරක් දාට රුපියල් 600 විතර වෙනවා. පුළුවන් නම් දෝහා මකෙට් එක අල්ලන්න , හොඳ ආයෝජනයක් වෙයි (අ)
බමුණුසිංහ Tuesday, 27 September 2016 11:03 AM
අර මොන සුදාගේද කතාවේ ඇත්තක් තිබෙනවා වගේ (අ)