( තිළිණි ද සිල්වා )
ජෝර්දානය තුළ ශ්‍රී ලාංකීය දේශියත්වය ප්‍රචලිත කිරීමේ අරමුණෙන් ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ඉකුත්දා 07 සහ 08 වැනිදා ශ්‍රි ලංකා වෙළඳපොළක් සංවිධානය කරන ලදී.
අම්මාන් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල භූමියේ පැවති මෙම ලාංකීය වෙළඳපොළට මෙරටට අවේනික සිලෝන ටී ල අත්කම් නිර්මාණ ල අත්යන්ත්‍ර රෙදිපිළි, ආයුර්වේද ඖෂධීය නිෂ්පාදන, පාහවහන් , ස්වභාවික රූපලාවන්‍ය ආලේපන , පොල් ආශ්රිත නිෂ්පාදන ආදිය ඇතුළත් වෙළඳ කුටි 30 කින් සමන්විත විය.
මෙම ශ්‍රී ලංකා වෙළඳ පොළ පැවැත්වීම හරහා ලංකාවේ අපනයන ජොර්දාන ආයෝජකයින්ට සහ එරට වැසියන්ට හඳුන්වා දීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරයි.
ප්‍රදර්ශන කුටි නැරඹීම සඳහා අම්මාන නුවර සිටින ජෝර්දාන ජාතිකයින් හා අනෙකුත් විදේශිකයින් විශාල පිරිසක් පැමිණි අතර පැමිණි එම පිරිස් වෙත ලාංකීය දේශීයත්වයට හුරු දේශීය කෑම වේලක රස බැලීමටද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉඩ සලසා දුන්නේය.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ලාංකීය නිපැයුම් ජෝර්දානයේ ප්‍රචලිත කෙරේ
lalith Monday, 15 October 2018 02:51 PM
ඉතා හොඳ උත්සහයක්. නමුත් ලංකාවේ අපේ ආවේනික නිපැයුම් වෙනුවට ඒ රටේ වැසියන්ට ආවේනික දේවල් අඩු මුදලකට නිපදවා ඒ රටේ අසුරුම්වලින්ම වෙළඳපලට නිකුත් කලා නම් හොඳ ගණනක් උපයන්නට තිබුණා. ඒකනේ චීනේ කරන්නේ. අපි කන්නේ ඉඳි ආප්ප නම් චීන අපිට විකුනන්නේ ඉඳි ආප්ප, නැතුව චීන කෑම නෙමෙයි.