X Advertisement
IMG-LOGO

2025 මැයි මස 08 වන බ්‍රහස්පතින්දා


ලාබයි ලාබයි ලංකාවෙත් ලාබයි

යුරෝපයේ ලාබම සංචාරක මධ්‍යස්ථානය වශයෙන් ස්පාඤ්ඤය සැලකේ.

තුර්කියටත් වඩා එහි මිල අඩුවී ඇතැයි කියති.

අහාරවල සිට කෝපි කෝප්පය දක්වා ස්පාඤ්ඤය සමග තරඟ කළ හැකි එකම රට ශ්‍රී ලංකාව බව සැළකේ.



අදහස් (0)

ලාබයි ලාබයි ලංකාවෙත් ලාබයි

මාලිංග Friday, 01 March 2013 04:32 PM

සංචාරකයන් ඇද ගන්න හොද මගක් (දී)

:       0       0

උපුල් Sunday, 03 March 2013 01:27 PM

දැන් කවුද ඔහොම කියන්නේ? (නි)

:       0       0

මාරසිංහ Sunday, 03 March 2013 01:11 PM

ලංකාව පිහිටි අක්ෂාංශ දේෂාංශ වල පිහිටීම රැගත් අනෙකුත් බොහෝ රටවලත් ලංකා‍වේ මෙන්ම සමානකම් තිබෙනවා. (නි)

:       0       0

ගාමිණී Saturday, 02 March 2013 09:25 PM

මට නම් රටවල් දෙකම ලස්සනයි. (නි)

:       0       0

වාසු Saturday, 02 March 2013 05:28 PM

උපාලි කයන දේ ඇත්තටම හරි. (නි)

:       0       0

ප්‍රගීත් Saturday, 02 March 2013 04:22 PM

ලංකාව තරම් උතුම් , ලස්සන රටක් ලෝකෙම නැහැ (දී)

:       0       0

සකීන් Saturday, 02 March 2013 08:27 AM

යොහාන් ඔබ ළිං මැඩියෙක්, ලංකාවේ මිල අඩු මොන බඩුද ? (ස)

:       0       0

ගාල්ලගේ Friday, 01 March 2013 11:21 PM

මට නම් මේක විශ්වාස කරන්න හොදටම අමාරුයි. (නි)

:       0       0

නුවන් Friday, 01 March 2013 08:05 PM

ලෝකේ අනෙක් රටවලට සම නොවෙන ලස්සනක් ලංකාවේ තියෙනවා (දී)

:       0       0

රිද්මා Friday, 01 March 2013 05:01 PM

මේ මගින් අපේ රටට හොද විදේශ විනිමයක් උපයාගන්න පුළුවන් වෙයි. (දී)

:       0       0

තරංග Monday, 04 March 2013 03:18 AM

සෑම රටකම ඒ ඒ රටකට ආවේණික වු විවිධත්වයක් තියෙනවා. (නි)

:       0       0

මුරුගන් Friday, 01 March 2013 04:09 PM

ඇයි අපේ මිනිස්සු පුරාජේරු ගහන්නේ.. දේශප්‍රේමීත්වයයි, පුරාජේරු ගැහිල්ලෙයි වෙනස දන්නේ නැද්ද, ලෝකේ ගොඩක් රටවල් ලොකු දුරක් කාර් එකේ යන්නේ නෑ. විදුලි දුම්රිය, අහස්යාත්‍රාව යොදාගන්නවා.. මේකයි වෙනස.. ඕකට අපි නොම්මර එක යැයි කීම පුරාජේරුවකි. හේතුව ලංකාව කුඩාය.(ස)

:       0       0

මහෙෂ් Friday, 01 March 2013 03:55 PM

ලංකා මාතාවට ජයවේවා (දී)

:       0       0

සෙනරත් Friday, 01 March 2013 03:32 PM

මොනවා උනත් අපේ ලංකාව තරම් වටින රටක් මේ ලෝකේ නෑ (ස)

:       0       0

ලියනගේ Friday, 01 March 2013 03:28 PM

කට පියන් ඉන්න එක තමයි හොදම දේ (දී)

:       0       0

මන්ජු Friday, 01 March 2013 02:25 PM

ලංකාව ලෝකේ ලස්සනම රට කියලා කියන්නේ ලෝකො වෙන කිසිම රටකට ගිහින් නැති අය.. ඒ අය දැකලා තියෙන්නේ ලංකාව විතරයි (ස)

:       0       0

මාලක Friday, 01 March 2013 02:22 PM

ලෝකෙන් ලස්සනම් රට ලංකාව (දී)

:       0       0

දීමයා Friday, 01 March 2013 01:59 AM

පහන් කියනේ දේ අනිත් අය තේරුම් ගත්තේ නැහැ. ඔයාල කියන චීනය සහ අනිත් රටවල් ප්‍රමාණය අතින් ලොකු රටවල්. එහෙත් ලංකාව වගේ පුංචිම පුංචි රටක විවිධ දේශගුණයක් එකම දිනකදී තිබෙන එක ගැන විදේශිකයෝ පුදුම වෙනවා. (නි)

:       0       0

ෂෙහානි Thursday, 28 February 2013 10:31 PM

ස්පාඥය ලස්සනයි.(නදී)

:       0       0

ජයා Saturday, 09 March 2013 03:15 PM

කවුද කියන්නේ ලංකාවේ ගණන් අඩුයි කියලා.... (ස)

:       0       0

සුකී Friday, 15 March 2013 09:54 PM

මමත් ඉතාලියේ. ඇත්තටම කිවුවොත් අපි ලංකාවේ ඉපදීම ගැන ආඩම්බර වියයුතුයි. (නි)

:       0       0

ධර්මවංශ Thursday, 14 March 2013 12:28 AM

කසුන් සහෝදරයා කොහොමද අපි අපේ සංස්කෘතිය රැකගෙන ඔය කියන දේ කරන්නේ ??? (ස)

:       0       0

පාලිත සිල්වා Tuesday, 12 March 2013 09:21 PM

ලංකාව හැමපැත්තෙන්ම හොද රටක් (දී)

:       0       0

රංජිත් Tuesday, 12 March 2013 02:13 PM

ඒක හින්දනේ රු2500න් මාසයක් ජීවත් වෙන්න පුළුවන් වෙලා තියෙන්නේ. (නි)

:       0       0

චමිලා Monday, 11 March 2013 10:53 PM

හොද ප්‍රවෘත්තියක්. (නි)

:       0       0

ජනක Monday, 11 March 2013 10:01 PM

ලංකාවේ ගණන් වැඩි අය ලංකාව ලස්සන නැති අය ඒ කට්ටියට ලස්සන සහ ගණන් අඩු රට වල වලට වෙලා හිටියා නම් හරි. අපිට අපේ ලංකාව ලස්සනයි. ලංකාවට ආදරේ නැති අයට කොහොමත් ලස්සන නැහැ. (නි)

:       0       0

විමුක්ති Monday, 11 March 2013 02:24 PM

මොනවාද කියන්නේ (දී)

:       0       0

කුරුවිට Sunday, 10 March 2013 09:02 AM

ලංකාවේ බඩු ලාභ වුණාට උද්ඝෝෂණ වල මිළ වැඩියි. (නි)

:       0       0

උෂාන් Thursday, 28 February 2013 06:17 PM

ලංකාව තමයි ලෝකෙන්ම ලස්සනම රට. (නි)

:       0       0

සම්පත් Friday, 08 March 2013 03:44 PM

ලංකාව ජීව විද්‍යාත්මක අතින් සහ දේශගුණික අතින් සංචාරක ව්‍යාපාරයට ඉතාම සුදුසුයි. (නි)

:       0       0

ශ්‍රීනාත් Friday, 08 March 2013 12:57 PM

අනේ මන්දා.... කවුද කියන්නේ ලංකාවේ මිල ගණන් අඩුයි කියලා.... !.... ඇත්තටම උපුල් හරි...! කසුන්ගේ අදහසේත් ගතයුත්තක් තියෙනවා.... (ස)

:       0       0

චමත් Thursday, 07 March 2013 08:35 PM

කවුරු කොහොම කිවවුත් ලංකාවේ දේ ගණන් වැඩියි. හැබැයි ලස්සනයි. (නි)

:       0       0

උපුල් Thursday, 07 March 2013 10:13 AM

කසුන්, ඔයා තායිලන්තයට යන්න. අපි ලංකාවේම ඉන්නම්. (නි)

:       0       0

කසුන් Tuesday, 05 March 2013 10:44 AM

ඇත්තටම ලංකාවට වඩා සංචාරකයන්ට අවශ්‍ය දේවල් තායිලන්තය වගේ රටවල් වල තියෙනවා. මෙහේ කැසිනෝ නැහැ. තමන්ට අවශ්‍ය ලිංගික සබඳතා නැහැ. ඒකත් හොරෙන්. ඉතින් ඒ මිනිස්සුන්ට ‍විනෝද වෙන්න දේවල් කොළඹ නැහැ. ඒක හින්දා සංචාරකයෝ අඩුයි. කාමර වල ගාණත් වැඩියි. තායිලන්තේ හොඳ හෝටල් මීට වඩා අඩුයි. අඩු ගාණේ අපි අපේ සංස්කෘතිය රැකගෙන සුද්දන්ට හරි මෙවා හදලා දෙන්න ඕනෑ. හැබැයි දේශපාලකයන්ට ඕවට රිංගන්න දෙන්න හොඳ නැහැ. (නි)

:       0       0

ශාන් Tuesday, 05 March 2013 09:46 AM

ලාභ බඩුවේ හිලක් ඇත කියලා කියනවා නේද? (නි)

:       0       0

සකු Monday, 04 March 2013 03:05 PM

ස්වභාව සෞන්දර්යයෙන් පළමු තැනත් ලංකාවට (දී)

:       0       0

රත්නා Monday, 04 March 2013 03:03 PM

මගේ මව් රටට දළදා හිමි සරණයි (දී)

:       0       0

රූපා Monday, 25 February 2013 10:34 PM

යොහාන් ලංකාව ලෝකෙ ලස්සන තවත් එක රටක් විතරයි. ඔහොම හිතන්නේ කුහක කමට (ස)

:       0       0

සම්පත් Tuesday, 26 February 2013 12:22 PM

ලංකාවේ වතුර/ මිනිස් ශ්‍රමය විතරයි මිල අඩු. (ස)

:       0       0

පහන් Tuesday, 26 February 2013 10:51 AM

ලෝකයේ ඕනෑම දේශගුණික කලාපයකට පැය 3,4 කින් ලගාවිය හැකි එකම රට ලංකාව .(නදී)

:       0       0

අමිල Tuesday, 26 February 2013 09:59 AM

ලාබයි බාලයි!! ලාබයි බාලයි !!!(නදී)

:       0       0

ශීලා Tuesday, 26 February 2013 09:54 AM

යොහාන් ලංකාව අපේ නිසා අපි ඔහොම කියනවා... නමුත් ලෝකේ තවත් කොච්චර ලස්සන රටවල් තියෙනවාද ? (ස)

:       0       0

නිමලා Tuesday, 26 February 2013 09:55 AM

සාර්ක් රටවලින් එන අයට වියදම් කිරීමේ හැකියාව අඩුයි. සල්ලි තිබුණත් ලෝභයි. (නි)

:       0       0

රංග Tuesday, 26 February 2013 08:23 AM

අම්ලට ට තියන්නෙ කඩයක් දාගෙන සුද්දන්ට අඩූ ගානට බඩූ ව්කුනන්න(ස)

:       0       0

ශිරාණි Tuesday, 26 February 2013 08:18 AM

අනුරාධපුරය සිගිරිය වගේ තැන්වලට යන්න විදේශිකයන්ගෙන් ගිනිගනන් ගන්නේ. නමුත් කිසිදු පහසුකමක් නැහැ. හරිහමන් වැසිකිළියක්වත් නැහැ. එපමණ මුදලක් කෙසේවත් අයකළ යුතු වන්නේ නැහැ. ස්ථානයේ හැටියට අයකරන්න එපායැ. අධික මිලක් අයකළ විට සංචාරකයො එන්නේ නැහැ.(නදී)

:       0       0

සෙනරත් Tuesday, 26 February 2013 07:25 AM

මේ මොන බොරුද? ලංකාවේ හෝටල් කාමර රුපියල් 20000/= වැඩියි. තායිලන්තයේ, බැංකොක්, නේපාල් මොනතරම් ලාබෙට හෝටල් නාමර විකුනනවද?(නදී)

:       0       0

තුසිත් Tuesday, 26 February 2013 06:38 AM

සංචාරක සමාගම සුද්දා ගසාකනවා.(නදී)

:       0       0

පද්මා Tuesday, 26 February 2013 12:32 PM

පහන් ඔබ වැරදියි. අපට වඩා විසාල රටවල ගමනා ගමනය අතින් ඉක්මන් වේ. එනිසා ඔයා කියන ප්‍රස්නෙ ඒ රටවලට දැනෙන්නේ නැත. ගුවන් ගමන් ද ඇත (ස)

:       0       0

රාණි Monday, 25 February 2013 10:32 PM

යොහාන්, නමුත් ‍ලෝකයේ හොදම සහ එකම රට ලංකාවනේ. (නි)

:       0       0

පද්මි Monday, 25 February 2013 10:34 PM

හැබැයි විදේශිකයින්ගෙන් අයකරන ගණන් නම් ටිකක් වැඩියි නේද? (නි)

:       0       0

මලිත් Monday, 25 February 2013 09:04 PM

ලංකාව සීග්‍රයෙන් දියුණුවෙන රටක් (දී)

:       0       0

නාලක Monday, 25 February 2013 03:33 PM

ලංකාවට සුභපැතුම් (දී)

:       0       0

රුවන් Monday, 25 February 2013 03:03 PM

සන්තෝසයි (දී)

:       0       0

අමිල Monday, 25 February 2013 11:44 AM

ඒ වුණත් විදේශිකයින්ගෙන් ගන්නේ ගිනි ගණන්නේ. (නි)

:       0       0

යොහාන් Sunday, 24 February 2013 06:25 PM

කෑම බීම කෙසේවෙතත් සුන්දර පරිසරයක් අතවිදින්න පුලුවන් රටක් තියෙනවද ලංකාව හැරෙන්න? (නි)

:       0       0

රෝහිත Sunday, 24 February 2013 05:21 PM

අපි ඉතින් කවදත් ලාබයිනේ.(නදී)

:       0       0

උපුල් Wednesday, 27 February 2013 02:45 PM

මගේ පුතා පන්තියේ පළවෙනියා... පන්තියේ ළමයි කී දෙනාද? පුතා විතරයි...(ස)

:       0       0

තිස්ස Thursday, 28 February 2013 11:05 AM

සහතික ඇත්ත ලංකාවේ තමයි ලස්සනම පරිසරයක් තියෙන්නේ (දී)

:       0       0

රූපා Thursday, 28 February 2013 10:11 AM

සංචාරකයින්ගෙන් ගසාකන්නේ හෝටල් පමණක් නොවේ. ඔවුන් හැම පැත්තෙන්ම ගසාකෑම් වලට ලක්වෙනවා (නි)

:       0       0

සෙනරත් Thursday, 28 February 2013 07:42 AM

ලංකාවේ හෝටල් අයිතිකාරයෝ සුද්දන්ව ගසා කනවා. හෝටල් වල හරි හැටි පහසුකම් වත් නැහැ. ඒකනේ මම අවුරුදු 16 ක් තිස්සේ පිටරට ඉන්නේ.(නදී)

:       0       0

පිටිගල-මිලානෝ Thursday, 28 February 2013 04:36 AM

ලංකාවේ බඩු මිල අඩුයි. ඉන්දන මිල අඩුයි. උද්දමනය අඩුයි. අපරාධ අඩුයි. රජ්‍ය තන්ත්‍රය අවංකයි. ඉතින් හොරකමේ යන්නේ මොකටද? (නදී)

:       0       0

උපාලි Thursday, 28 February 2013 03:36 AM

මම පදිංචිය කැනඩාවේ. නමුත් හැම වසරේම ලංකාවට යනවා. නමුත් ලංකාවට වඩා ලස්සන ස්වභාවික තැන් මෙහේ තියෙනවා. ඒ වාගේම ලංකාවට වඩා අඩුමුදලකින් නිවාඩු ගතකරන්න පුළුවන් තැන් ඕනෑ තරම් තියෙනවා. ලංකාවේ විදේශික සංචාරකයන්ගෙන් අයකරන මුදල බොහොම වැඩියි. (නි)

:       0       0

සිල්වා Wednesday, 27 February 2013 04:37 PM

ලංකා මාතාවට අපි ආදරෙයි (දී)

:       0       0

වරුණ Wednesday, 27 February 2013 03:48 PM

ස්පාඤ්ඤයේ පිපිඤ්ඤා ලංකාවට වඩා ගණන්ද දන්නෙ නැහැ. (නි)

:       0       0

උපුල් Wednesday, 27 February 2013 02:48 PM

මේක විහිළු කථාවක්, එහෙම නේද ? (ස)

:       0       0

පාර්වතී Sunday, 24 February 2013 04:50 PM

ඒ වුණාට ලංකාව වගේද ස්පාඤ්ඤේ? (නි)

:       0       0

සුධීර Wednesday, 27 February 2013 12:30 PM

ලංකාවේ ලස්සන හිම වැටෙන රටේ නෑ. හිම වැටෙන රටේ ලස්සන ලංකාවේ නෑ. කාන්තාරේ ලස්සන මේ දෙකේම නෑ. මෙයයි ස්වභාව ධර්මයේ අරුමය....(ස)

:       0       0

පහන් Wednesday, 27 February 2013 11:50 AM

ඉතින් රූප ගොඩබිමින් පැය 2,3 කින් එක කලාපෙක ඉදල ඉදල අනිකට යන්න පුලුවන්ද ?මමත් අවුරුදු 15 තිස්සේ විදෙසගතව ඉන්නේ .රටවල් 10 ,12 කට ගිහින් තියනවා ඒත් ලංකාව වගේ ලස්සන රටක් තාම හමු උනේ නැහැ .බලමු ඔය කියන ලස්සන රටක් පස්සේ වත් දකින්න ලැබෙයිද කියල .එක එක්කෙනා ලස්සන දකින විදිහත් වෙනස්ලුනේ .(ස)

:       0       0

නන්දන Wednesday, 27 February 2013 11:43 AM

ඇමරිකාවේ ටෙක්සාස්, නව මැක්ෂිකෝ ප්‍රාන්ත වලට හිම වැටෙන්නේ නැහැ. ඒත් අනෙත් පෙදෙස් වලට හිම වැටෙනවා.(නදී)

:       0       0

සේන Wednesday, 27 February 2013 11:41 AM

පහන් ඉන්නේ අධි තක්සේරුවකින්. ලතින් ඇමරිකාවේ චිලී දකුනු කොටසේ, නවසීලන්තයේ දකුණු කොටසට අවුරුද්දෙම හිම වැටෙනවා. උතුරු කොටසට නැහැ. ඕමාන් වල උෂ්නත්වය 55 යි. ඒත් සාලල කියන කොටසේ දිය ඇලි තියෙනවා. උෂ්ණත්වය 20. (ස)

:       0       0

පද්මා Wednesday, 27 February 2013 11:34 AM

සීත කාලෙදි මොස්කව් නුවර, උෂ්ණත්වය ඍන 42. මොන්ගෝලියා දකුණු රුසියාවේ 25. (ස)

:       0       0

රූපා Wednesday, 27 February 2013 09:52 AM

පහන් එන්න චීනෙට. ෂැංහයි වල උෂ්ණත්වෙ ඍණ 8 වෙද්දි සියෑං වල 22. සමකයෙන් ඉහළ රටවලට සීතල කාලෙදි සමකයෙන් පහළ රටවලට උෂ්ණ කාලේ. ඒ කියන්නේ ඕස්ට්‍රේලියා, නවසීලන්තෙ, ෆිජි වගේ රටවල් (ස)

:       0       0

ඩයස් Wednesday, 27 February 2013 05:55 AM

ස්පාඥ්ඥය යුරෝ ආවට පසු වෑටිලා තිබෙනේ. මීට වඩා ලාබයි පෘතුගාලයේ. ලංකාවේ හෝටල් කාමර වල ගාන ටිකක් වෑඩි තමා. ස්පාඥ්ඥයෙ ,පෘතුගාලෙ ඊට වඩා අඩුයි.(නදී)

:       0       0

පහන් Tuesday, 26 February 2013 01:46 PM

පද්මා ඔයාට තේරුම් කරන්න හරිම අමාරුයි නේ. ඒ රටවල් වල ශීත කාලෙට හැම තැනම ශීතලයි. පැය දෙකෙන් යන්න පුළුවන් වුණත් යන්න තියෙන්නේ ශීත තැනකටමයි. ලංකාවේ ජනවාරි මාසේ හම්බන්තොට රස්නෙයි ,අනුරාධපුරේ වැව් උතුරනවා , නුවර එලිය ශීතලයි . (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site