ජාත්‍යන්තර ප්‍රජාව ඉරානයට එරෙහිව කටයුතු නොකරන්නේ නම් ලෝක තෙල් මිල ඉහළ යා හැකි බව සෞදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු පවසයි.
ඉරානයට එරෙහි ක්‍රියාමාර්ග ගැනීමට අපොහොසත් වීම මගින් ලෝක යුද්ධයකට මග පෑදෙන බවද, ඒ ඔස්සේ ලෝක ආර්ථිකය විනාශය කරා යනු ඇතැයි ඔහු පෙන්වා දෙයි.
පසුගියදා සෞදි ආරාබියේ තෙල් පරිශ්‍රවලට ඩ්‍රෝන යානා මගින් ප්‍රහාරයක් එල්ල වුණි. එම ප්‍රහාරයේ වගකීම හවුති සටන්කාමීන් විසින් භාරගනු ලැබීය.
කෙසේ වෙතත් මූලික පරීක්ෂණවලින් හෙළිවී ඇති පරිදි ප්‍රහාරය සඳහා ඉරානයේ යුද අවි භාවිතා කර ඇතැයිද බව සෞදි ආරාබිය ප්‍රකාශ කළේය.
-226-
(බීබීසී ඇසුරෙනි)
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ලෝක තෙල් මිල ඉහළ යෑමක් ගැන සල්මාන් කුමරුගෙන් අනතුරු ඇඟවීමක්