X Advertisement
IMG-LOGO

2025 මැයි මස 16 වන සිකුරාදා


වයඹ ව්‍යවසායකයෝ සම්මාන ලබති

වයඹ පළාත් සභාවේ කර්මාන්ත හා සේවා කාර්යාංශය සංවිධානය කළ ලබන  වයඹ විජයාභීමානී ව්‍යවසාය විශිෂ්ටතා සම්මාන උළෙල ඉරිදා වයඹ පළාත් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

වයඹ පළාතේ ක්‍රීයාත්මක වන කෘෂිකාර්මික , පශු සම්පත් , ධීවර  , සේවා හා සංචාරක ව්‍යාපාර , කර්මාන්ත නිශ්පාදන යන ක්ෂේත්‍රවල නියෙලී සිටින ව්‍යවසායකයින් දිරි ගැන්වීම වෙනුවෙන් මෙම උළෙල සංවිධානය කර තිබුණි.

වයඹ පළාතේ ප්‍රධාන ලේකම්, කර්මාන්ත සේවා කාර්යාංශයේ සභාපති ජයන්ත විජේරත්න ,  වයඹ  කර්මාන්ත හා සේවා කාර්යාංශය  විධායක අධ්‍යක්ෂ නීලකාන්ත වන්නිනායක මහතාගේ අධීක්ෂණයෙන් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමණාකරණ හා වාණිජ පීඨයේ පීඨාධිපති ආචාර්ය  යු. අනුර කුමාර මහාතාගේ සභාපතිත්වයෙන් යුක්ත විනිසුරු මණ්ඩලයක් යටතේ වයඹ කර්මාන්ත හා සේවා කාර්යාංශය  ලැබුණු අයදුම්පත් 100 අතුරින් සම්මාන ලාභීන් තෝරාගෙන තිබුණි.

wayaba_20151214 wayaba_20151214-2 wayaba_20151214-3 wayaba_20151214-4 wayaba_20151214-5 wayaba_20151214-6



අදහස් (0)

වයඹ ව්‍යවසායකයෝ සම්මාන ලබති

ගමගේ Monday, 14 December 2015 04:54 PM

අපගේ උණුසුම් සුබ පැතුම්! (නි)

:       0       0

සිසිර Tuesday, 15 December 2015 05:38 PM

හදවතින්ම සුබ පැතුම්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site