දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන එන එළවළු තොග විකුණාගැනීමට නොහැකිව ඇතැයි ද බොහෝ එළවළු වර්ෂාවට හසුව තිබීම නිසා කල් තබාගැනීමට නොහැකිව ඇතැයි ද වෙළෙන්දෝ කියති.
තක්කාලි, ගෝවා, කැකිරි ආදී එළවළු කිලෝවක් ඇතැම් අවස්ථාවලදී රුපියල් 5 සිට රුපියල් 15 දක්වා මිලකටවත් අලෙවි නොවන බව ඔවුහු සඳහන් කරති.
වැස්ස නිසා බීජ නරක් වන බවද ඊට විසඳුමක් නැති බව ගොවීහු කියති.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
වැස්ස දඹුලු එළවළු මිල බස්සයි
බමුණුසිංහ Tuesday, 22 November 2016 08:46 PM
අනේ! ඕනෑවට වඩා මිල බස්සන්න එපා. ගොවියා ගැනත් සිතන්න. ඒගොල්ලෝ පාඩුයි කියලා වගා නොකළොත් අපට වෙන්නේ මොකක්ද (නි)
ජනහිත Wednesday, 23 November 2016 06:44 AM
සහතික මිලකට රජයෙන් මේවා මිලට ගෙන දුප්පත් ජනතාවට බෙදාදීයයුතුයි. (ම)
අශෝක Wednesday, 23 November 2016 06:38 PM
ජනහිත, ඔයා හරි. ඒවගේම මේවා කල්තබා ගන්න ක්‍රම ඔවුන්ට කියාදිය යුතුයි. ඔවුන්ගේ දහදිය මහන්සියටවත් සාධාරණයක් ඉටුකළ යුතුයි (නි)
බන්දුල Wednesday, 23 November 2016 10:23 PM
දුක තමයි.(හේ)
බමුණු Wednesday, 23 November 2016 10:23 PM
ජනහිත කරන්න පුළුවන් වැඩක් ගැන හිතන්න (හේ)
බමුණු Wednesday, 23 November 2016 10:25 PM
ජනහිත කරන්න පුළුවන් වැඩක් ගැන හිතන්න හලෝ (බ)
උදාරත් Friday, 25 November 2016 01:11 PM
33 කෝටියක් දෙවි පිහිටයි (ම)