හර්ෂණ තුෂාර සිල්වා
මේ වසර අවසන් වනවිට විදෙස් සංචිත ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 7.8ක් දක්වා ඉහළ යනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව බලාපොරොත්තු වේ.
කෙසේ නමුත් එම ප්‍රමාණය තිබිය යුතු යැයි අපේක්ෂිත පහසු විදෙස් සංචිත මට්ටමට වඩා මිලියන 200 ක් අඩු යැයි ද පැවසේ.
නොවැම්බර් 14 වැනි දා වනවිට ශ්‍රී ලංකාවේ විදෙස් සංචිත ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 7.2 ක් වූ බවත් මේ වසර අවසාන වනවිට එම ප්‍රමාණය බිලියන 7.2ක් දක්වා ඉහළ යනු ඇති බවත් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවැසීය.
ඊට පෙර විදෙස් සංචිත ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 7.7ක් වූ අතර ආසියානු නිශ්කාෂණ ඒකකයේ, නිශ්කාෂණ හේතුවෙන් ඩොලර් මිලියන 500 කින් සංචිත අඩු වී බව ද කුමාරස්වාමි මහතා කීය.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
විදෙස් සංචිත ප්‍රමාණය ඉහළට යයි
Bamunuarachchi Sunday, 18 November 2018 05:11 AM
මහින්ද අගමැතිවෙලා දින කීයද? ඔන්න ප්‍රථිඵල...
rohana kumara mendisWednesday, 21 November 2018 08:11 AM
මේ තියෙන්නේ විදෙස් ආයෝජකයන් බිලියන 30 ක් වෙළඳපොළෙන් ඉවත් කරගනී...
Asanka Sunday, 18 November 2018 12:27 PM
බැසිල් සහ ගෝඨාභයගේ ඇමරිකානු වත්කම් එළියට දාන්න කියන්න.. තව ඉහළ යනහැටි බලන්න. ඒ එක්කම රනිල්ගේ යාළුවගේ ඩොලරුත් දාන්න කියන්න එළියට සිංගප්පූරුවෙන් සේරම ඉහළ යයි..
senanayake Monday, 19 November 2018 03:59 AM
ඇත්තටම තාමත් සමහරු මේ ප්‍රශ්නය දකින්නේ වහල් සිතින් ..කරුණාකර මහින්දට හෝ රනිල්ට සිරිසේන ට ගැති නොවී මේ දිහා බලන්න පුරවැසියෙක් විදියට ...මහින්දගේ පත්වීම කරන්න තිබුනේ ඉතාමත් වැදගත් විදියට පාර්ලිමේන්තුවේ එය සම්මත කිරීමට දිනයක් නියමකිරීමෙන් පමණි ...එසේ නොකිරීමෙන් මේ ප්‍රශ්නය පැනනැගුන ...දැන් රැස්වන හැමදිනයක සිදුවන සිද්දීන් වලින් මුළු රටම ලෝකය ඉදිරියේ හෑල්ලුවට පත්වෙනවා ...එහි අනිසි ප්‍රතිපල සියල්ලම පුරවැසියන් වන අපිට දරන්න වෙනවා ..ඉහත තුන්දෙනාටම මේ සිදුවීම් වලින් පුද්ගලිකව කිසිදු නරකක් කොහෙත්ම සිදුවෙන්නේ නැහැ ...දැන්වත් මහින්දගේ පත්වීමට පාර්ලිමේන්තුවේ නිසි පරිදි චන්දය විමසීමක් කරන්න ජනාධිපතිට වගකීමක් තියෙනවා..රනිල් එක්ක හෝ මහින්ද එක්ක තිබෙන පුද්ගලික මතබේද කරුණාකර වෙනම බේරගන්න ...පුරවැසියන් වන අපිට මේ සිද්දියත් දරුනුවටම බලපානවා...මේ විදියට රට අස්ථාවර කරන්න එපා පුද්ගලික උවමනා එපාකම් නිසා ..ජනදිපතිකම තියාගන්න උත්සහ ගන්න එපා මේ වෙලාවේ තවදුරටත් 2020 දී කරුණාකර දේශයේ නාමයෙන් ඉවත්වෙලා යන්න ...ඔබට පලිමෙන්තුවේ නිවැරදි චන්දයක් පවත්වන්න තරම්වත් අවංක වෙන්න බැරිවුණා ...ජනතාවට බොරු කරන්න එපා..