විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
විදේශ සේවා කාර්යාංශයට වෙද මැදුරක්
සරත් Wednesday, 01 July 2015 03:55 AM
කාර්යංශ සේවක සේවිකාවන්ට තියෙන සහන මදදි? ගන්න සල්ලි මදිද? (නදී)
චන්ද්‍රසේන Wednesday, 01 July 2015 01:31 PM
ඇත්තටම හොඳ වැඩක් (නි)
චන්න බුවනක Wednesday, 01 July 2015 01:41 PM
හැබැයි විදේශ රටවල සේවය කරන අපට ඔය ආයතනයෙන් කෙරෙන සේවයක් නැහැ. විශ්‍රාම වැටුපක් කියල තප්පුලනවා විතරයි.(නදී)
ලීනාස් Wednesday, 01 July 2015 05:02 PM
විදේශ වල සේවය කරන අපිට ඔයාලා මොනවද කළේ? (නි)
යසන්ත Thursday, 02 July 2015 12:13 AM
මේ අයට හොඳ වැටුප් විදේශ සංචාර හා අනෙකු. සියළු පහසුකම් වලට අමතරව වෛද්‍ය පහසුකම් වැනිදේත් ලැබෙනවා. සල්ලි ශ්‍රමිකයන්ගේ. සැප විඳින්නේ වෙන කවුරුවත්.(නදී)
ටෙනිසන් Thursday, 02 July 2015 06:51 AM
ඕව ඇරියට වැඩක් නැහැ.මැද පෙරදිග දහදුක් විදින අහිංසකයින්ගේ නිතිය දැක්කම ක්‍රියාත්මක කිරිමයි වැදගත් (ම)
ටෙනිසන් Thursday, 02 July 2015 07:01 AM
ඕව ඇරියට වැඩක් නැහැ. මැද පෙරදිග දහදුක් විදින අහිංසකයින්ගේ රීරි මාංස හූරන්කන මෙයාලට හැදෙන්නේ බෙහෙත් නැති ලෙඩ. (බ)
සුනිල් Friday, 03 July 2015 03:49 AM
මැදපෙරදිග දුක්විදින්නේ අපි එත් සැප ගන්නේ නිකන් ඉන්න අය බොහොම ස්තුති ඇමතිතුමිය ඔයකරපු වැඩේට (ම)
සුනිල් ප්‍රේමරත්න Friday, 03 July 2015 03:52 AM
මැද පෙරදිග දුක්විදින්නේ අපි එ්ත් සැපගන්නේ නිකන් ඉන්න එවුන් බොහොම ස්තුති ඇමතිතුමිය ඔයකරපු වැඩේට (බ)
තිලක්-ඩුබායි Friday, 03 July 2015 09:32 AM
හිටපු ගුවන් සේවිකාවක් දැන් දොස්තර නලාවක් අරගෙන ලෙඩෙක් බලන දොස්තර නෝනා කෙනෙක් මම දැක්ක.පිස්සු හැදෙනවා දැක්කම (ම)
පෙරේරා Saturday, 04 July 2015 03:54 AM
මම රට වැඩ කරන කෙනෙක්. පපුවේ අමාරුවකට් ජුලි 30 ලන්කවට් ඇවිත් අගෝස්තු 3 වෙනිදා හෘද සැත්කමක් අාසිරි එකේදී කළා. සියලුම ලියකියවිලි සමග රක්ෂණයෙන් මුදල් ගන්න විදේශ සේවා නියුක්ති කාර්යංශයට ගියා. එතනදී කිව්වා මම ලංකාවට අපු ගුවන් ටිකටි පත ඉදිරිපත් කරන්න කියලා. කොහොම හරි එ්ක මම ගාව තිබුනේ නැහැ. මම පාස්පෝර්ට් එකේ ගොඩ බැසීමට අවසර සීල් එක පෙන්නුවා. එ්ක පිළිගත්තේ නැහැ. ටිකට් එක නැති නිසා වන්දි දෙන්න බැහැ කිව්වා (නදී)
දිනෙත් Saturday, 04 July 2015 12:01 PM
මැද පෙරදිග දුක් විදින්නේ අපි එ්ත් සැපගන්නේ නිකන් ඉන්න අය.(නදී)
හෙට්ටිගේ Monday, 06 July 2015 02:21 AM
අනේ! රට ඉන්න අපිට මොනවද කෙරෙන්නේ? (නි)
චන්න බුවනක Monday, 06 July 2015 12:44 PM
කවුරු නැතත් උඩ ඉන්න දෙවියෝම බලාගනීවි අපිව. (නි)