පැහැදිලි සැලැස්මක් නොමැතිව සංචාරක ව්‍යාපාරයෙන් රජය අපේක්ෂා කරන ඉලක්ක සපුරා ගැනීම සිහිනයක් බව ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ දැවැන්තයෙකු වන ව්‍යාපාරික හැරී ජයවර්ධන මහතා පවසයි. ශ්‍රී ලංකාවට සංචාරකයන්ගේ පැමිණීම වැඩිවී ඇතත් ඔවුන්ගෙන් ලැබෙන රට සල්ලි ප්‍රමාණය වැඩි වී නොමැකති බව ඔහු පෙන්වා දෙයි. ඉහළ පැලැන්තියේ සංචාරක ආකර්ෂණය දිනාගැනීමට නම් විෂය කෙරෙහි අත්දැකීම් බහුල ප්‍රවීණයන්ගේ සහයෝගයෙන් සංචාරක ව්‍යාපාරයේ ගුණාත්මක භාවය ඉහළ දැමීමට කටයුතු කිරීම ඉතා වැදගත් බව ඔහු සඳහන් කරයි.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සංචාරකයන් වැඩි වුණත් රට සල්ලි අඩුයි
නිශාන්ත Sunday, 10 June 2012 01:08 PM
සංචාරකයොත් දැන් වියදම් කරන්න ලෝභ වගේ
සිල්වා Sunday, 10 June 2012 09:05 PM
රට සල්ලි මාරු කරන්නේ ප්‍රයිවට් කඩ වලින්.බැංකු වලින් මාරු කළාම දෙන්නේ අඩු ගාණක්
මෙල්බන් වැසියා Monday, 11 June 2012 05:00 AM
ඔබ හරි හැරි මහත්තයෝ. ලංකාවට එන්නේ ඔක්කොම පින් පඩි කාරයෝ. ඒ ඇවිල්ල රට අනිසි ලෙස පාවිච්චි කරලා ලෙඩ රෝග බෝකරලා යන්න ආපු මිනිස්සු. ඉහල පන්තියේ සංචාරකයන් ගෙන්වා ගැනීමට කටයුතු කල යුතුයි.
ලියනගේ Monday, 11 June 2012 07:39 AM
ඔව් කතාව ඇත්ත...දැන් එන ගොඩක් ටුවරිස්ට්ලා ඉන්ටෙර්නෙට් එකෙන් ඔක්කොම විස්තර බලලා අපිට වඩා රට ගැන දැනුවත් වෙලා එන්නෙ.. බස්.කෝච්චි වගේ දේවල් තමා ප්‍රවාහනයට පාවිච්චි කරන්නෙ ගොඩක් අය..වියදම් කරන්නෙ නෑ ඉස්සර වගේ.
Monday, 11 June 2012 10:34 AM
එතකොට ඉහළ පැලැන්තියේ අය ඇවිල්ලා කරන්නේ මොනවද?? දන්නේ නැති නිසයි අහන්නේ....
ෆයිරෝ Monday, 11 June 2012 12:51 PM
ඉහළ පන්තියේ අය කරන්නේත් ඕක තමයි...
ගාල්ලේ සමන් Tuesday, 12 June 2012 07:05 AM
සංචාරකයින් පොදු ප්‍රවාහන සේවා, විශේෂයෙන් දුම්රිය, භාවිත කිරීම නැවැත්විමට නීති ගෙන ආ යුතුයි. නැත්නම් ඔවුන්ට වෙනම මැදිරි ඇති කළ යුතුයි.
කිරිමාටින් Tuesday, 12 June 2012 10:10 AM
ආ...........එතකොට ඔයා එයාලව කරේ තියන් යනවද ?
නිත්‍යා Saturday, 12 January 2013 12:15 PM
අන්න ඒක තමයි ප්‍රශ්නය. (ස)