X Advertisement
IMG-LOGO

2025 මැයි මස 16 වන සිකුරාදා


සහනදායී වාහන බලපත් දෙසැම්බර් 31 තෙක් පමණයි

රජය විසින් සහනදායී වාහන බලපත්‍ර සම්බන්ධයෙන් සිදුකළ අයවැය ප්‍රකාශයෙන් පසු එසේ වාහන මිලට ගැනීම නොවැම්බර් 21 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි වහාම නවතා දැමුණු අතර මෙතෙක් ලබාගෙන ඇති වාහන බලපත්‍රවලට අදාළව තවමත් වාහනයක් ආනයනය කිරීමට ණයවර ලිපි විවෘත කිරීම හෝ දේශීයව එකලස් කරන ලද මෝටර් රථයක් මිලදී ගැනීමට ගිවිසුම් ගත වීම දෙසැම්බර් 31 වැනිදා තෙක් පමණක් කළ හැකි බව මුදල් අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් කියයි.

වාහනය ආනයනය කිරීම හෝ දේශීයව මිලදී ගැනීම අදාළ බලපත්‍රයේ වලංගු කාලය තුළදී සිදුකළ යුතු බව එහි දැක්වේ.

 



අදහස් (0)

සහනදායී වාහන බලපත් දෙසැම්බර් 31 තෙක් පමණයි

රාජපක්ෂ Monday, 30 November 2015 05:34 AM

එජාප රජයක් ආවම ඔවුන් හිතන්නේ රට ගැන. රජයෙ රැකියා කපා දමමින් අරමුදල් ඉතිරි කරන්න උත්සාහ කරනවා. වාහන බලපත් අහෝසි කරනවා බදු වැඩි කරනවා ඊළඟ පාර පරදිනවා මිනිස්සු නැවත ඡන්දය දෙන්නේ නෑ (බ)

:       0       0

සිල්වා Thursday, 03 December 2015 08:26 AM

අපි මිනිස්සුන්ගේ සල්ලි වලින් ඉගෙනගෙන බදු නැතුව වාහනත් ගන්නවා. (ම)

:       0       0

සිල්වා Thursday, 03 December 2015 08:29 AM

අපි මිනිසුන්ගේ සල්ලි වලින්ම ඉගෙනගෙන බදු නැතුව වාහනත් ගන්නවා (නි)

:       0       0

කරුණාරත්න Thursday, 03 December 2015 08:25 AM

අනේ අපිටම තමයි හැමදේම! (නි)

:       0       0

කමල් Thursday, 03 December 2015 08:28 AM

ආයෙත් නම් අපෙන් ඡන්ද ගන්නවා බොරු (නි)

:       0       0

තිළිණ Thursday, 03 December 2015 08:24 AM

ඔහොම යමුකෝ! (නි)

:       0       0

ඔලිවර් Thursday, 03 December 2015 08:28 AM

ඔය ටික කරගන්නනේ ඕනෑ වුණේ (නි)

:       0       0

උපාලි Thursday, 03 December 2015 08:24 AM

යහපාලනයට ජයවේවා! (නි)

:       0       0

අරුණ Thursday, 03 December 2015 08:28 AM

නියමයිනේ! (නි)

:       0       0

උඩුවර Thursday, 03 December 2015 08:24 AM

පොඩි මිනිහට තමයි හැම කරදරයම (නි)

:       0       0

ඇසළ Wednesday, 02 December 2015 01:51 PM

අනුර කුමාර මහත්තයා මේ ගැන සද්දයක් නැත්තේ මොකද දන්නේ නැහැ. (නි)

:       0       0

සේනක Tuesday, 01 December 2015 05:57 AM

රැකියා විරහිත කණ්ඩායම් මේ පර්මිට් සම්බන්ධව අදාළ රාජ්‍ය ආයතන සමඟ සාකච්ඡා කර ඔවුන්ගේ අයිතිවාසිකම් දිනාගත යුතුයි. (නි)

:       0       0

ලතා Monday, 30 November 2015 05:03 PM

අනේ මන්දා මොනවා කියන්නද කියල වාහනයක් ගන්න තියෙන බලාපොරොත්තුව දිනෙන් දිනම දිය වෙනවා (රේ)

:       0       0

අජිත් Wednesday, 25 November 2015 09:00 AM

මෙම බලපත් නැවත දැමීම හොදයි. රටේ ඇති නැති පරතරය වැඩි වීමට මේකත් හේතුවක්. (බ)

:       0       0

දයානන්ද Saturday, 28 November 2015 09:21 PM

මේ වගේ අනවශ්‍ය දේවල් නැතිකළ එක නම් ලොකු දෙයක්. රටට විදේශ විනිමය උපයාදෙන අයට කෘතගුණ සැළකීමක් වශයෙන් වාහන පර්මිට් එකක් දෙන්න පුළුවන් නම් ලොකු දෙයක්. (නි)

:       0       0

රත්න Saturday, 28 November 2015 07:47 AM

රැකියා විරහිත තරුණ තරුණියන්ට පමණක් වාහන බලපත්‍ර ලබාදෙන ක්‍රමයක් ඇතිකළොත් ඉන්ධන වෙනුවට වතුර ගහන වාහන නිෂ්පාදන පටන්ගන්න වෙයි (නි)

:       0       0

ප්‍රියන්ත Saturday, 28 November 2015 02:15 AM

රාජ්‍ය සේවයේ බමුණු කුලයේ පුහුමානය අඩුවීමට හේතුවක් (නි)

:       0       0

ටිරෝන් Thursday, 26 November 2015 10:39 AM

මේ තීරනයනම් කොන්දක් ඇති කෙනෙක් ගත්ත තීරණයක් අනිත් ඒවානම් හිතන්න වෙනවා සමහරක් ඒවා වැරදි තීරණ (බ)

:       0       0

ටිරෝන් Thursday, 26 November 2015 10:42 AM

මේ තීරනයනම් කොන්දක් ඇති කෙනෙක් ගත්ත තීරණයක්. අනිත් ඒවානම් හිතන්න වෙනවා. සමහරක් ඒවා වැරදි තීරණ. (ස)

:       0       0

සුරංග Thursday, 26 November 2015 08:46 AM

මම නම් කියන්නේ මේ තීරණය හොඳයි (නි)

:       0       0

එරංග Thursday, 26 November 2015 08:40 AM

නිෂාම් කියනදේට මමත් එකඟයි (නි)

:       0       0

රෝහණ Thursday, 26 November 2015 08:35 AM

රැකියා නොමැති අයට අඩුමිලට වාහන දෙන ක්‍රමයක් ඇති කරන්න පුලුවන් නම් හොඳයි. (නි)

:       0       0

යෝනක Thursday, 26 November 2015 08:39 AM

අනේ මන්දා මොනවා කියන්නද කියලා මේවට (නි)

:       0       0

යෝනක Thursday, 26 November 2015 08:39 AM

අපේ අයමනේ ඉතින් හොඳයි කියලා වෙනසක් ඇතිකරන්න වළිකෑවේ (නි)

:       0       0

නිෂාම් Thursday, 26 November 2015 04:42 AM

රැකියා විරහිත තරුණ තරුණියන්ට පමණක් වාහන බලපත්‍ර ලබා දෙන ක්‍රමයක් ඇති කරන්න .(ම)

:       0       0

අජිත් Wednesday, 25 November 2015 09:01 AM

මෙම බලපත් නැවත දැමීම හොඳයි. රටේ ඇති නැති පරතරය වැඩි වීමට මේකත් හේතුවක්. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site