X Advertisement
IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


සාපෙත් එන්වීකිව් කඩඉමක්

ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) 03 හා 04 යන මට්ටම් සම්පූර්ණ කිරීම අ.පො.ස සාමාන්‍ය පෙළ හා අ.පො.ස උසස් පෙළ සමත් වීම හා සමාන සුදුසුකමක් ලෙස සලකන ලෙස ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා අද (7) පැවැසීය.

එ අනුව එන්.වී.කියු 3 මට්ටම සම්පූර්ණ කිරීම අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් වූ බවටත් එන් වී ක්යු 4 මට්ටම සම්පූර්ණ කිරීම අ.පො.ස උසස් පෙළ සමත් වීම හා ඊට සමාන සුදුසුකමක් ලෙස සැලකෙන බවත් අමාත්‍යවරයා කීවේය.

රැකියා අවස්ථාව ලබාගැනීමේදී කාර්මික රැකියා ක්ෂේත්‍රයේ පැවැති ගැටළු සහගත තත්ත්වයට විකල්පයක් ලෙස තමා මෙම යෝජනාව ඉදිරිපත් කළ බවත්, ඒ අනුව ඊට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බවත්   සමරසිංහ මහතා සඳහන් කළේය.

 



අදහස් (0)

සාපෙත් එන්වීකිව් කඩඉමක්

ශෂිත Sunday, 10 July 2016 06:42 AM

හොඳ වැඩක්. සිසුන් පාඨමාලා සඳහා බඳවාගන්නා විට මේ උපදෙස් අනුගමනය කිරීමට උපදෙස් දෙන්න (බ)

:       0       0

විද්‍යා Sunday, 10 July 2016 11:18 PM

පාර්ලිමේන්තුවට තරඟ කරනකොටත් විභාගයක් තියලා සුදුස්සෝ තෝරාගත්තොත් වඩාත් හොඳයි (නි)

:       0       0

සිතිජ Monday, 11 July 2016 09:19 AM

සාපෙළ උසස් පෙළ කොහොමද වෘත්තීය සුදුසුකම් වෙන්නේ? වෘත්තීය සුදුසුකම් කියන්නේ ප්‍රායෝගික සුදුසුකමක්. සාපෙළ උසස් පෙළ මොනවාද ප්‍රායෝගික? අධ්‍යාපන සුදුසුකමුයි වෘත්තීය සුදුසුකමුයි කියන්නේ එකක් නොවෙයි දෙකක්. ඕකේ ප්‍රතිඵල හම්බ වෙන්නේ තව අවුරුදු 5-10 විතර කිසිම ප්‍රායෝගික දැනුමක් නැති සෙට් එකක් බිහිවුණාම (නි)

:       0       0

සිතිජ Monday, 11 July 2016 09:23 AM

සාපෙළ උසස් පෙළ කොහොමද වෘත්තීය සුදුසුකම් වෙන්නේ ? වෘත්තීය සුදුසුකම් කියන්නේ ප්‍රායෝගික සුදුසුකමක්. සාපෙළ උසස් පෙළ මොනවාද ප්‍රායෝගික? අධ්‍යාපන සුදුසුකමුයි වෘත්තීය සුදුසුකමුයි කියන්නේ එකක් නෙවෙයි දෙකක්. ඕකේ ප්‍රතිපලේ හම්බ වෙන්නේ තව අවුරුදු 5-10 විතර කිසිම ප්‍රයෝගික දැනුමක් නැති සෙට් එකක් බිහි වුනාම. (බ)

:       0       0

දිල්කි Tuesday, 12 July 2016 08:47 AM

මට නම් හිතෙන්නේ මේක හොඳ යෝජනාවක්. (නි)

:       0       0

දිලුම් Tuesday, 12 July 2016 08:43 AM

සිතිජ, මේකේ කියන්නේ නැහැ හැම රස්සාවටම මේක අදාළයි කියලා. කාර්මික ක්ෂේත්‍රයේ රැකියා වලට බඳවා ගැනීමේදී කියලා තියනවා දැක්කේ නැද්ද. (නි)

:       0       0

දිලුම් Tuesday, 12 July 2016 08:46 AM

සිතිජ, මේකේ කියන්නේ නෑ හැම රස්සාවටම මේක අදාලයි කියල. කාර්මික අංශයේ රැකියාවලට බඳවා ගැනීමේදී කියල තියනව දැක්කේ නැද්ද. ටිකක් හිතන්න ළමයෙක් අපොස සාපෙළ හෝ උසස්පෙළ ෆේල් වුණොත් ඒළමයා සහජයෙන්ම වඩු වැඩට හරි මේසන් වැඩට හරි වයරින් වලට හරි දක්ෂනම් ඒ ළමයට අපොස සාපෙළ හෝ උසස්පෙළ නැති නිසා රස්සාවකට යන්න තියන ඉඩ අහුරන එක කොතරම් සාධාරණද. ඒ පැත්තෙන් බැලුවම මේක හොද යෝජනාවක්. (අ)

:       0       0

චන්දන Thursday, 14 July 2016 06:46 AM

කාර්මික දක්ෂතා ඇති සිසුන්ට සාධාරණය ඉෂ්ට කිරීමක් (නි)

:       0       0

නන්දන Thursday, 14 July 2016 11:09 PM

සිතිජ වලිගය පාගාගෙන. ඔයා වගේ අය පාර්ලිමේන්තුවේත් ඉන්නවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site