නාලක සංජීව දහනායක
සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම හා නව වෙළඳ ප්‍රතිපත්ති පනත් පිළිබඳව ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට ඒකාබද්ධ විපක්ෂය සූදානමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (24) පැවසීය.
එහිදී මෙම පනත්වල සඳහන් රටට හා ජාතියට අහිතකර වගන්ති පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කිරීමට හැකියාව ලැබෙන බවද ඔහු කීය.
එහිදී මන්ත්‍රීවරයා මෙසේ ද කීය.
රජය සිංගප්පූරුව සමඟ අත්සන් කළ නිදහස් වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය විසින් හෙළිකළ කරුණු හේතුවෙන් මෙම ගිවිසුමට අත්සන් තැබූ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා දැඩි තැතිගැනීමකට ලක්ව සිටිනවා. දේශීය ව්‍යාපාරිකයෙක් ලෙස අපි ඔහුට ගරු කරනවා. ඒ වගේම අපි රටට ආදරෙයි. ඒ නිසා රටට අහිතකර මෙම නිදහස් වෙළඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීමට අපි දැඩිසේ විරුද්ධයි. කිසියම් බලවේගයක් විසින් ඇමතිවරයා නෙමඟ යවන බවක් පෙනෙන්නට තිබෙනවා.
ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය පුංචි බොරැල්ල, වජිරාස‍්‍රමයේ දී අද (24) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සිංගප්පුරු වෙළෙඳ ගිවිසුම ගැන ජනපති සමඟ සාකච්ඡාවක්