තිළිණි ද සිල්වා
සිංගප්පූරුව හා ශ්‍රී ලංකාව අතර නිදහස් වෙළඳ ගිවිසුමක් මේ වසර අගදී අත්සන් කිරීමට කටයුතු කරන බව දෙරෙට් විදේශ අමාත්‍යවරු අද (18) කොළඹදී මාධ්‍ය වේදීන් හමුවේ පැවසූහ.
නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි සිංගප්පූරු විදේශ අමාත්‍ය වී.බාලක්‍රිෂ්ණන් මහතා අද (18) දහවල් විදේශ කටයුතු අමාත්‍යාංශයේදී මෙරට විදේශ අමාත්‍ය රවී කරුණානායක හමුතා හමුවී පැයකට ආසන්න කාලයක් සාකච්ඡා පැවැත්වීය. සාකච්ඡා වලන් පසුව දෙස් විදෙස් මාධ්‍ය හමුවේ කරුනු දක්වමින් දෙරෙටේම විදේශ අමාත්‍යවරු මෙම ගිවිසුම සම්බන්ධයෙන් පැවසුහ.
සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍යවරයා අද (18 ) සවස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද හමු විය. ජාතික සංහිඳියාව ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා රජය දරණ උත්සාහය ප්‍රශංසනීය බවත් , මෙරට බලශක්ති, අධ්‍යාපන හා තාක්ෂණික යන අංශවල ආයෝජනයන්ට සිංගප්පූරුව සූදානම් බවත් විදේශ අමාත්‍යවරයා කීවේය. සිංගප්පූරු ආයෝජකයින් 300 ට වැඩි පිරිසක් දැනටමත් ශ්‍රී ලංකාව තුළ ආයෝජන කර ඇති බවත් ඔහු කීවේය.
ඡායාරූප - ඉෂාන් සංජීව
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සිංගප්පූරුව සහ ලංකාව අතර වෙළෙඳ ගිවිසුම මෙම වසර අගදී
sarathj Wednesday, 19 July 2017 12:40 PM
ඔය කිව්වට ඕවා අත්සන්කරන කාලේ වෙද්දී අපි මැරිලා. අපේ කොල්ලටවත් ඕක අත්සන් කරන කාලේ ඉන්න පුළුවන් වෙයිද මන්දා මේ යන විදියට.
arschfikaa Wednesday, 19 July 2017 02:08 PM
ලංකාව කිසිම දෙයකින් දියුණු වෙන්නේ නැහැ. හැමෝගේම තියෙන්නේ ඉරිසියාවම තමයි.
ලුම්බිණි Thursday, 20 July 2017 01:27 AM
නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් කරන එක හොඳට අධ්‍යනය කරලා කල යුතු දෙයක්. සිංගප්පූරුව නොයෙක් දේවල් ලංකාවට එවුවට අපට වාසිදායක විදියට එහාට යවන්න පුළුවන් මොනවද කියල බැලිය යුතුයි.