ශ්‍රීලංකාවේ සෞඛ්‍ය සේවා පද්ධතිය නඟා සිටුවීම සදහා ඩොලර් කෝටි 20 (රුපියල් කෝටි 2560) ණය ආධාර ලබා දීමට ලෝක බැංකුව එකග වී තිබේ.
ශ්‍රීලංකාවේ ලක්ෂ 210 වන මුළු ජනගහනයටම සෙත සැළැසෙන සේ මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත අතර අඩු ආදායම් ලාභී පවුල් වලට පවා හොද සෞඛ්‍ය සේවාවන් ලබා ගත හැකි පරිදි සෞඛ්‍ය සේවා ක්‍රමය දියුණු කිරීමට මේ ආධාර යොදා ගැනෙනු ඇත.
මන්දපෝෂණයෙන් පෙළෙන්නන්,වසංගත රෝග පැතිර යාමේ අවදානම,ඩෙංගු රෝගය,ඒඩ්ස්,පිස්සු බලූ රෝගය වැනි රෝග වලට වඩා ක්‍රමවත් ප්‍රතිකාර ලබා දීම සදහාත් දියවැඩියාව,හෘද සංකූලතා,මානසික ආබාධ ආදීන්ගෙන් පීඩා විදින්න්ට අපහසුවකින් තොරව ප්‍රතිකාර ලබා ගැනීමටත් හැකිවන සේත් සෞඛ්‍ය සේවාවන් වැඩිදියුණු කිරීමට අපේක්ෂිතය.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සුව සේවයට ලෝක බැංකු ආධාර
දම්මි Sunday, 31 March 2013 11:08 PM
ඇමතිලටත් ගාණක් ලැබෙනවද ? (ස)
දමිමි Tuesday, 02 April 2013 02:46 PM
සෞඛ්‍ය ඇමතිට මෙයින් කීයක් ලැබෙනවද දන්නේ නැහැ.(නදී)
අජිත් කරුණාරත්න Wednesday, 03 April 2013 12:13 PM
ණයක් නේද ? අනේ අප්පේ ඕව කියන්න එපා මගේ ප්‍රෙෂර් වැඩි වෙනවා (දී)