පසුගිය රජයේ ඇතැම් මැති ඇමතිවරුන් සංවර්ධන ව්‍යාපෘති අරඹා තමන්ගේ සාක්කු පුරවා ගැනිම ගැන පමණක් සිතුවත් මෛත්‍රී - රනිල් රජය රටේත් පරිසරයේත් ආරක්ෂාව ගැන වැඩි අවධානයක් යොමු කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවසිය.
විල්පත්තු වන විනාශය ආරම්භ වුයේ පසුගිය රජය සමයේ දී බව කී අමාත්‍යවරයා එම රජයේ වැරදිවලට පිළිතුරු සෙවිමට වත්මන් රජයට සිදුව ඇතැයි සඳහන් කළේය.
විජයවර්ධන මහතා මේ බව පැවසුවේ සොෆ්ට්ලොජික් ෆයිනෑන්ස් ආයතනයේ කොළඹ 02 , ජිනරතන මාවතේ ශාඛාව අද (22) පෙරවරුවේ ආරම්භ කළ “සොෆ්ට්ලෝජික් ෆයිනැන්ස් ක්ලීන් සොන්” ව්‍යාපෘතියේ ආරම්භක අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.
එම ආයතනය වටා මීටර් 500ක ප්‍රදේශය පිරිසිදුව තබාගැනීම සඳහා මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවේ.
ඡායාරූප හා වීඩියෝ - ජයමාල් චන්ද්‍රසිරි
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සොෆ්ට් ලෝජික් පරිසර කලාපයක් හුණුපිටියේ
කමල් Sunday, 24 May 2015 06:15 PM
ඉතා හොඳ වැඩක් (නි)
ඇසළ Tuesday, 26 May 2015 02:40 PM
ගිය ආණ්ඩුවේ කුණු හොයනවා ඇරෙන්න කරන්න වැඩක් ඇත්තෙම නැහැ සමහරුන්ට (නි)
කුමාර Tuesday, 26 May 2015 11:34 AM
මෙතන ගොඩක් අය දැක්කේ මේකේ තිබුණ ලොකු හොඳට වැඩ පුංචි වැරැද්දක්. මේක ලංකාවේ හැටි. (බ)
සිල්වා Monday, 25 May 2015 09:08 AM
මේ ක්‍රමය ලෝකේ ගොඩක් රටවල භාවිතා වෙනවා. එි සයිකල් ක්‍රමය ඉදිරියට කරන්න පුළුවන්. සමාජය දැනුවත් වෙන්න ඕනි මෙවැනි හොඳ ක්‍රම දිගටම කරගෙන යන්න. (නදී)
සිල්වා Monday, 25 May 2015 09:08 AM
මේ ක්‍රමය ලෝකේ ගොඩක් රටවල භාවිතා වෙනවා කුණු කසල ප්‍රතිචකීකරණය පද්ධති ඉදිරියට කරන්න පුළුවන් සමාජය දැනුවත් වෙන්න ඕනි මෙවැනි හොද ක්‍රම දිගටම කරගෙන යන්න. (ම)
මොවින්ද Monday, 25 May 2015 04:10 AM
ඉතාම හොඳ වැඩක්. මෙය කොළඹින් පිටත් කරන්නට ලැබේවා! (නි)
ගාමිණී Monday, 25 May 2015 01:37 AM
දායකත්වය ලබාදිය හැකි අනෙකුත් ආයතන වලටත් මෙය හොඳ ප්‍රවේශයක් හැටියට ගතහැක. භාෂාව කුමක් වුණත් පොදු ජනයාගේ හිතේ ලියවෙන දෙයක් කළොත් වටිනා ප්‍රවේශයක්. (නි)
ගාමිණී Monday, 25 May 2015 01:31 AM
දායකත්වය ලබා දිය හැකි අනේකුත් ආයතනවලටත් මෙය හොඳ ප්‍රවේශයක් හැටියට ගත හැක. භාෂාව කුමක් උනත් පොදු ජනයාගේ හිතේ ලියවෙන දෙයක් කලොත් වටිනා ප්‍රවේශයක්. (නදී)
දුමින්ද Sunday, 24 May 2015 06:17 PM
කොළඹ පරිසර රැකුමට එදා කළ දේවල් අමතකද? (නි)
රුවන් කොටුවැල්ලේ Friday, 22 May 2015 02:22 PM
මෙවන්දේට භාෂා තුනෙන්ම ලේබල් දැමිය යුතුය. (නි)
අවන්ත Sunday, 24 May 2015 06:16 PM
අගය කළයුතු ක්‍රියාවක් (නි)
කුමාර Saturday, 23 May 2015 06:33 AM
භාෂා තුනෙන්ම තිබුණා නම් වටිනවා, අපේ රටේ ජනතාවට මේවා ගැන දැනුම්වත් කිරීමක් කරන්න ඕන, අපේ රටේදී යෝගට් එක කාල පාරට විසිකරන අය පිටරට ගියාම කුනුබාල්දියක් සොයාගෙන යනවා එක දමන්න, ඒ අැයි? ඒ රටවල තියන නීතියට බයයි, එසේනම් ඇයි අපේ රටේදී එවන් දේවල් නොකරන්නේ? (ස)
කුමාර Saturday, 23 May 2015 06:25 AM
භාෂා තුනෙන්ම තිබුනානම් වටිනවා, අපේ රටේ ජනතාවට මේවා ගැන දැනුවත් කිරීමක් කරන්න ඕන, අපේ රටේදී යෝගට් එක කාල පාරට විසිකරන අය පිටරට ගියාම කුනුබාල්දියක් සොයාගෙන යනවා එක දමන්න, ඒ අැයි? ඒ රටවල තියන නීතියට බයයි, එසේනම් ඇයි අපේ රටේදී එවන් දේවල් නොකරන්නේ? (බ)
කුමාර Saturday, 23 May 2015 06:12 AM
භාෂා තුනෙන්ම තිබුනානම් වටිනවා. අපේ රටේ ජනතාවට මේවා ගැන දැනුවත් කිරීමක් කරන්න ඕනා. අපේ රටේදී යෝගට් එක කාල පාරට විසිකරන අය පිටරට ගියාම කුනුබාල්දියක් සොයාගෙන යනවා එ්ක දමන්න, ඒ අැයි? ඒ රටවල තියන නීතියට බයයි. එසේනම් ඇයි අපේ රටේදී එවන් දේවල් නොකරන්නේ? (නදී)
කුමාර Saturday, 23 May 2015 06:12 AM
භාෂා තුනෙන්ම තිබුනානම් වටිනවා. අපේ රටේ ජනතාවට මේවා ගැන දැනුවත් කිරීමක් කරන්න ඕනෑ. අපේ රටේදී යෝගට් එක කාලා පාරට විසිකරන අය පිටරට ගියාම කුණුබාල්දියක් සොයාගෙන යනවා ඒක දමන්න, ඒ ඇයි? ඒ රටවල තියන නීතියට බයයි, එසේනම් ඇයි අපේ රටේදී එවන් දේවල් නොකරන්නේ? (නි)
පුණ්‍යා Friday, 22 May 2015 11:28 PM
ඔයා හරි රුවන්, සමහර අයට ඉංග්‍රීසි තේරෙන්නේ නැහැ. සමහර අයට සිංහල සහ ඉංග්‍රීසි තේරෙන්නේ නැහැ. සමහර අයට මේවා තේරෙන්නේ නැහැ. (නි)
වසන්ත Friday, 22 May 2015 11:27 PM
කොහොමත් අපේ සමහර අයට සිංහල නම් තේරෙන්නේම නැහැ. (නි)
සපුමල් Friday, 22 May 2015 07:19 PM
මාත් කියන්න ගියේ රුවන් කියපු දේම තමා.අපේ රටේ ජනතාවගෙන් බහුතරයකට ඉංග්‍රීසි දැනුම මදි.භාෂා තුනෙන්ම ලේබල් ගැහුවා නම් වැඩේ සාර්ථකයි (නි)