X Advertisement
IMG-LOGO

2025 මැයි මස 08 වන බ්‍රහස්පතින්දා


‘කලා පොළ’ NTB අනුග්‍රාහකත්වය සමගින් මාර්ගගත ක්‍රමයට

ජෝන් කීල්ස් පදනම සහ ජෝර්ජ් කීට් පදනම එක්ව සංවිධානය කළ කලා පොළ 2021 නත්තල් අදියර, පසුගියදා අතිසාර්ථක ලෙස මාර්ගගත (Online) ක්‍රමයට පැවැත්විණි. මේ යටතේ කලා ශිල්පීන්ට තම නිර්මාණ ප්‍රදර්ශනය කිරීමටත්, අලෙවි කිරීමටත් www.srilankanartgallery.com ඩිජිටල් වෙබ් ගැලරිය ඔස්සේ අවස්ථාව සලසා දෙන ලදී.

කලා පොළ යනු ජෝර්ජ් කීට් පදනමේ සංකල්පයක් අනුව ආරම්භ වූ වැඩසටහනක් වන අතර, පසුගිය වසර 27ක කාලය තුළ ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය එහි ප්‍රධාන අනුග්‍රාහක සහ කළමනාකරු ලෙස කටයුතු කර ඇත. ශ්‍රී ලාංකික කලා ශිල්පීන්ට අත්වැලක් වෙමින්, ඔවුන්ට තම නිර්මාණ දේශීය හා ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත රැගෙන යාමට අවස්ථාව සලසා දෙන මෙම වැඩසටහන, ජෝන් කීල්ස් පදනමේ ප්‍රජා සත්කාර වැඩසටහන් තුළ මූලික අවධානයක් යොමුවන අංශයක් වන ‘කලාව හා සංස්කෘතිය’ යටතේ ක්‍රියාවට නැංවෙන ප්‍රමුඛතම වැඩසටහනකි.

කොවිඩ් තත්ත්වය හේතුවෙන් 2021 පෙබරවාරි හා මාර්තු යන මාසවලදී කලා පොළ වැඩසටහන මුල්ම වරට අන්තර්ජාලය ඔස්සේ පවත්වන ලදී. එහි සාර්ථකත්වය හේතුවෙන් නත්තල් සමය වෙනුවෙන් එහි තවත් අදියරක් පැවැත්වීමට සංවිධායකවරු කටයුතු කළහ. මීට කලාකරුවන් 273 දෙනකු නිර්මාණ 5,034ක් ඉදිරිපත් කර තිබූ අතර, අන්තර්ජාලය ඔස්සේ 64,700කට අධික පිරිසක් මෙම කලා පොළ නැරැඹීමට එක්වූහ. මෙහිදී කලා නිර්මාණ 422ක් අලෙවි කිරීමෙන් ලද ආදායම රුපියල් මිලියන 12.6ක් පමණ විය.



අදහස් (0)

‘කලා පොළ’ NTB අනුග්‍රාහකත්වය සමගින් මාර්ගගත ක්‍රමයට

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site