X Advertisement
IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


‘ජාතික ආණ්ඩුවෙන් පසු ශ්‍රීලංකන් පාඩුව අඩු වෙලා‘

හර්ෂණ තුෂාර සිල්වා
 

ජාතික ආණ්ඩුව පිහිටුවීමෙන් පසු ‘ශ්‍රී ලංකන් එයාර්ලයින්ස්’ සමාගමේ පාඩුව ක්‍රමිකව අඩු වී ඇතැයි එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
 
 2011 සිට 2015  කාලයේදී සමාගමේ පාඩුව රුපියල් බිලියන 91.8ක් වූ බවත් එම පාඩුව 2016/2017 මූල්‍ය වර්ෂයේදී රුපියල් මිලියන 27,789ක් දක්වා අඩු වූ බවත් සඳහන් කරයි.
 
වසර 2015 දී ඉන්ධන මිල ගණන් අඩු වූ නිසා ප්‍රවේශපත්‍රවල මිල අඩු වුවත් ඉන්ධන මිල ඉහළ ගිය පසු ඊට සාපේක්ෂව ප්‍රවේශපත්‍ර මිල ඉහළ නොගිය බව එම සමාගම නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.   එමෙන්ම මිල අධික ගුවන් යානා කිහිපයක් මිලදී ගැනීමට කටයුතු කිරීමත්, ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් 2016 වසරේ මූල්‍ය ප්‍රකාශය දුර්වල වූ බව එහි සඳහන්ව තිබේ. 



අදහස් (18)

‘ජාතික ආණ්ඩුවෙන් පසු ශ්‍රීලංකන් පාඩුව අඩු වෙලා‘

lalith Wednesday, 14 June 2017 03:35 PM

එහෙම වෙන්නද ඕනේ? යහපාලනේ අාවාට පස්සේ පහුගිය කාලේ ගුවන් යානා සමහරක් බදු දුන්නා නේද? එ්වා දුවන්නේ නැතුවහම පාඩු වෙන්නේ නැහැනේ?

:       3       160

kevin Thursday, 15 June 2017 05:08 AM

පැරිස් ,,ෆ්‍රෑන්ක්පට් ,,, රෝම් ,,,,වහල දාල ඔය අහල පහල දුවපුවම කොහොමටත් පාඩු වෙන්නේ නැහැ ,,,,,යුරෝපයේ ප්‍රධානම නගර 3 කට එන්නේ නැති ගුවන් සමගම මොකක්ද ,,, හරියට ප්‍රයිවෙට් බස් එකක් වගෙයි ,,,

:       22       556

නුමා Thursday, 15 June 2017 07:56 AM

නිතරම ගුවන් යානයේ ගමන් කරන නිසාද මන්ද මහන්තත්ත්වයෙන් ඉන්න ගුවන් සේවිකාවන් අයින් කරලා, අර ඉස්සර තිබුනි කියනවා වගේ හොඳ සේවාවක් දෙන්න. මිනිසුන්ට කාරුණිකව සලකන්න. මම කිහිප වත්වක්ම දැකල තියෙනව් සාමාන්‍ය පන්තියේ ගමන් කරන ශ්‍රී ලාංකිකයින්ට බොහොම පහත විදිහට සලකන්නේ. විදේශිකයෙක් යමක් අහුවහමත්, සමහර වෙලාවට වෙනත් සේවිකාවක් එක්ක සිංහලෙන් අර විදේශිකයා සමච්චලයට අරන් කතා කියල හිනාවෙනවා. සමච්චලය අඳුනගන්න භාෂාව එතරම් වැදගත්කමක් නැහැ. ඔවුන්ට සිංහල මතක් වෙන්නේ ඔය වගේ සමච්චල් කරන්න විතරයි. අනිත් වෙලාවට ඉංග්‍රීසිය මව්භාෂාව කියල හිතාගෙන ඉන්නේ. අනිත් සියලුම ගුවන් සේවයන් තමන්ගේ භාෂාවෙන් නිවේදන කරනවා, නමුත් අපේ ගුවන් සේවය ලැජ්ජයි. (කොළඹ ජපානය අතර ගුවන්ගමන් ඇසුරිනි)

:       0       225

roshan Thursday, 15 June 2017 10:51 AM

මම නම් දැක්කේ 2016 දී පාඩුව මිලියන 2200 කියල' මහින්දගේ කලේ එක මිලයන 900' ඒ කාලේ ගුවන් යාන මිලදී ගත්තනේ'

:       32       149

kumar (galf) Thursday, 15 June 2017 12:08 PM

අලිබාබා (වාස්) හා හොරු හතලිහ දැන් මේවාට ඇඟිලි ගහන්නේ නෑනේ.

:       4       108

අතුල Thursday, 15 June 2017 12:18 PM

2011 සිට 2015 ට අවුරුදු 4 යි. පාඩුව ට්‍රිලියන 91.8 යි. 2016/2017 අවුරුදු 1 යි. පාඩුව ට්‍රිලියන 27.789 (මිලියන 27,789). ඒ අනුව ට්‍රිලියන 27.789 x අවුරුදු 4 = ට්‍රිලියන 111.156. එතකොට මොන ආණ්ඩුවෙන්ද අඩුවෙන් පාඩු සිද්ධවෙලා තියෙන්නේ??

:       24       209

hewawithjarana Thursday, 15 June 2017 08:13 PM

පන්චානම් කර්මයේ එන කතාවක් හා සමාන කල හැකි කතාවකි

:       0       11

කොබා Friday, 16 June 2017 08:45 AM

තව පොඩ්ඩක් කල් පහුගිය ආණ්ඩුවේ පාලනේ තිබ්බා නම්, අපිට එමිරේට්ස් එකත් එක්ක තරඟ කරන ඒක බොහොම සුළු දෙයක්, අපරාදේ, අපේ අවාසනාව!

:       72       110

ranjan Friday, 16 June 2017 01:32 PM

තමන්ගේ භාෂාවෙන් කතා නොකරන එකම ගුවන් සමාගම ලෙස නම් තබා ඇත. සිසුන් සහ පුද්ගලයින් ලක්ෂයක් ජීවත් වෙනවා කියා මෙයට වසර ගනනකට කලින් වගේ ඔය ගමන් කෙටි කාලයකට පමණක් සීමා වුණා...එතකොට මේ මුළු යුරෝපයේම ඉන්නේ ලක්ෂයකට් අඩුවෙන්ද ලංකාවේ කට්ටිය... මා දන්නා තරමින් ඉතාලියේ මිලාන් නගරයේ පමණක් 35000 පමණ සිටින අතර මුළු ඉතාලියම බැලුවොත් ලක්ෂ 2 ක් පමණ සිටිනවා..

:       0       81

chandana Friday, 16 June 2017 05:04 PM

ශ්‍රීලන්කන් ගුවන් සේවය පාඩු ලබන්න ගත්තේ මහින්දගේ ආණ්ඩුව කාලේ ඊට කලින් හොඳට ලාබ තිබුන මහින්ද සහ පවුලෙ කට්ටිය ලෝකේ වටේ රවුන් ගියා නොමිලේ ...

:       24       2

nanda Saturday, 17 June 2017 04:39 AM

තෙල් බැරල් එක ඩොලර් 150 සිට ඩොලර් 50 ටත් වැඩ අඩුවීමෙන් වූ වියදම් අඩුවීම ගණන් බැලුවද

:       0       8

minipe Saturday, 17 June 2017 06:14 PM

සැම ගුවන් සමාගමකම අඩුම පන්තියේ ගමන් කරන කොට කුඩම්මාගේ සැලකිල්ල තමයි ලැබෙන්නේ.ඔබේ සම දුබුරු නම්,නිකමට වගේ බිරිට්ෂ් එයාර්, වර්ජින් වැනි ගුවන් සමාගම් පාවිචිකර බලන්න කොහොමද සැලකිල්ල කියල.අන්තිමයි.

:       6       10

janatha anura Sunday, 18 June 2017 09:11 AM

60 කෝටියේ වන්දිය 80 කෝටියක් වෙන්න ගෙවපු නිසා ලාබ ඇති... එම ගණන එකතු කරන්න බැරි වෙලාද කොහේද?

:       1       0

Senarath Sunday, 18 June 2017 10:11 AM

අතුල ඔබ නිවැරදියි. මේ ආණ්ඩුව ඔක්කොම කරන්නේ මිනිස්සු රවටන එකනේ. පසුගිය දිනවල ජාතික ආදායම ඩොලර් වලින් බැලුවම පාඩුවට පෙනුනට රුපියල් වලින් බැලුවම ඉහල ගිහිල්ල කියලා. එ්කට හේතුව රුපියල බාල්දුවිම. එ්කත් වාසියකට හරවාගෙනයි ඉන්නේ....

:       0       2

chandana Sunday, 18 June 2017 06:05 PM

මෙන්න තවත් ටොම් පචයක්, තමන්ගේ නොහැකියාව වහ ගන්න මහින්ද ආණ්ඩුවට වැරදි පැටවීම දැන් විලාසිතාවක් වෙලා, ගුවන් සේවේ ලොක්කෝ ඉන්නෙත් දැන් මේක පිටරටකට විකුණලා කොමිස් කුට්ටියක් සාක්කුවේ දා ගන්න. පහත දක්වා ඇත්තේ මහා බැංකු වාර්තා අනුව ශ්‍රී ලන්කන් ගුවන්සේවයේ පාඩුව පිළිබද විස්තරයි, ඔබටම මහා බැංකු වෙබ් පිටුවට පිවිසීමෙන් එය ලබාගත හැක 2016/17 මිලියන 27,789.83 - යහපාල යුගය 2015/16 මිලියන 12,083.62 - යහපාල යුගය 2014/15 මිලියන 16,329.90 - මහින්ද යුගය 2013/14 මිලියන 18,365.83 - මහින්ද යුගය 2012/13 මිලියන 21,857.60 - මහින්ද යුගය 2011/12 මිලියන 17,208.38 - මහින්ද යුගය

:       1       11

diyani Sunday, 18 June 2017 09:41 PM

එක වෙන්නැති මේ විකුනන්න දගලන්නේ

:       0       1

janatha anura upali UAE Monday, 19 June 2017 02:49 AM

මම යහපාලනෙට චන්දෙ දුන්නේ මේ අලාබ අඩු වීම මම හිස් මුදුනින් පිළිගන්නවා ගුවන් යානාමිලට ගන්න ගිවිසුම අවලංගු කරලා කෝටි ගානක් (කොටි 70 ට 89 ගෙවපු බව ) මම පිළිගන්නේ නැහැ කබීර් හසීම් ඇමති තුමා කියන්නේ බොරු

:       0       0

athula Tuesday, 20 June 2017 02:23 PM

ඔය මගුල 77 අරඹ කලේ එදා JR ට තිබුන මහන්තත්ත කමක් රට උකස් කරලා ලෝකෙට පෙනෙන්න හේදුව එයාර් ලංකා කියල එදා ඉදලම ඔකේ පව් කර ගැහුවේ රටේ දුප්පත් ජනය ඒවුනත් රටට කන්න දෙන මැදපෙරදිග යන මිනිස්සු එහෙදී විපතක් වෙලා මලත් එක මිනියක් රජයේ වියදමින් අද වෙන තුරු ගෙනාවේ නැහැ ඔය එක එක පුරසාරම් දෙඩුවට ඇත්ත ඕක තමා , ඕක සුදු අලියෙක් ඔය විනාශ කරපු සල්ලිවලින් රටේම පාරවල් ටික පුළුල් කලානම්

:       0       1

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site