ශ්‍රී ලංකා ආහාර සකසුරුවම්කරුවන්ගේ සංගමය සහ ලංකා ප්‍රදර්ශන හා සම්මේලන සේවා පුද්ගලික සමාගම එක්ව 14 වැනි වරටත් සංවිධානය කළ ‘ප්‍රෝෆුඩ් ප්‍රෝ පැක් 2015‘ වෙළඳ ප්‍රදර්ශනය මුදල් ඇමැති රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත විය.
‘ගොවිපළේ සිටි මුළුතැන්ගෙය දක්වා ‘ යන තේමාවෙන් මෙවර පැවැත්වෙන ප්‍රදර්ශනයේදී දේශීය හා විදේශීය විවිධ ආහාර පාන වර්ග, එළවළු හා පළතුරු වර්ග ඇතුළු සියලු බෝග වර්ග නිෂ්පාදන ප්‍රදර්ශනය කෙරේ.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
‘ප්‍රෝෆුඩ් ප්‍රෝ පැක්‘ රවී අතින් විවෘත වෙයි
සිල්වා Sunday, 09 August 2015 04:18 PM
ඇමතිතුමනි, පුලුවන් නම් දඹුල්ලේ මෙවැනි කර්මාන්ත ශාලාවක් ගොඩනගන්න. හැම වසරකම තක්කාලි,එළවළු ,ලුණු ,පළතුරු,වැනි ආහාර විශාල වශයෙන් විසිකරනවා. ඒ වගේම උතුරු පළාතෙන් තොග ලැබෙනවා. මේ සියලු එළවලු පලතුරු කල්තබා ගැනීම හෝ ටින් කිරීම හොඳින් කරන්න පුළුවන්. (නි)
දුමින්ද Wednesday, 12 August 2015 07:22 AM
ප්‍රදර්ශන-සංකල්ප වලට වැඩ මහ පොළවේ කරන වැඩ රටට අවැසි මොහොතක් (ම)
මිලා Thursday, 20 August 2015 09:07 AM
මේ ප්‍රදර්ශණය කොහේද තියෙන්නේ?? (ම)
රෝයි Thursday, 20 August 2015 12:32 PM
ප්‍රදර්ශනය කොහේද තියෙන්නේ දැන්..(අ)
සිසී Tuesday, 25 August 2015 09:02 AM
දේශපාලු නළුවන්ගේ විකාර වැඩ. මේ වගේ දෙයකදී විෂයය ගැන අවබෝදයක් ඇති අයයි තෝරාගත යුත්තේ (නදී)
මහින්ද Saturday, 29 August 2015 12:38 AM
සතොසට කරපු එකේ අනික මේකට කරයි වගේ (අ)
ශාන්ත Saturday, 29 August 2015 02:28 AM
ඒකත් ඉවරයි. අපි හිතුවෙ මහබැංතුවෙන් ගේම නතර කරයි කියල (අ)
ශාන්ත Saturday, 29 August 2015 02:28 AM
ඒකත් ඉවරයි. අපි හිතුවෙ මහ බැංතුවෙන් ගේම නතර කරයි කියල (නදී)
ශාන්ත Saturday, 29 August 2015 02:28 AM
ඒකත් ඉවරයි. අපි හිතුවෙ මහබැංතුවෙන් ගේම නතර කරයි කියල(අ)
කිත්සිරි Saturday, 05 September 2015 09:08 AM
ජය වේවා! (නි)
සුදේශ් Monday, 07 September 2015 04:15 AM
සතොසේ බිත්ති හතර වාතරයි ඉතිරි කරේ දාහත් වසරක සාපයේදි. අපිට ඒවා හොදට මතකයි (බ)