ණයවර ලිපි විවෘත කිරීමෙන් පසුව පැනවූ තීරුබදු නිසා තමන්ගේ පාවිච්චියට පෞද්ගලික වාහනයක් ගෙන්වන්නවුන් හට සිදුවූ බව කියන අසාධාරණයට මුදල් ඇමැති මැදිහත් නොවෙතියි කියති.
එවැනි අය වාහන ගෙන්වූ වාහන දැන් වෙන්දේසි කිරීමට සැරසෙතියි සුජීව පෙරේරා මහතා කියයි. ඔහු පෞද්ගලික වාහන ආනයනය කර අගතියට පත්වූවන්ගේ එකමුතුවේ සභාපතිවරයා ය.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
‘රජයෙන් සහනයක් නෑ‘
යොහාන් Wednesday, 24 August 2016 01:49 PM
රජයෙන් අපට සැමදාම අසහනය පමණයි ලැබෙන්නේ (නි)
තිලාන් Sunday, 28 August 2016 12:36 PM
අද කේ.ඩී.එච්. එකක ගණන් බලන්න, ලක්ෂ 100 අාසන්නයි. පිටරටක වැඩකරන කෙනෙක් අවුරුදු කිහිපයකට පසු තමන් ඉතිරිකරගත් ධනයෙන් යම්කිසි ව්‍යාපාරයක් පටන්ගැනීමට මෙවැනි වාහනයක් ඉතා වැදගත් (නි)
කිත්සිරි Sunday, 28 August 2016 12:36 PM
රජයෙන් සහනයක් තිබුනේ කවදද ඉතින්? (නි)
හේවා Saturday, 27 August 2016 10:37 PM
ප්‍රංශයේ, ඇමෙරිකාව ඇතුළු සියලුම රටවල වාහන වලට බදු අය කරන්නේ සියයට දාහතක් පමණය. ලංකාව ගැන කුමන කතාද (නි)
හේවා Saturday, 27 August 2016 10:37 PM
ප්‍රංශයේ ඇමෙරිකාව ඇතුළු සියලුම රටවල් වල වාහන වලට බදු අය කරන්නේ සියයට දාහතක් පමණය ලංකාව ගැන කුමන කතාද (බ)
හේවා Saturday, 27 August 2016 10:36 PM
ප්‍රංසයේ ඇමෙරිකාව ඇතුළු සියලුම රටවල් වල වාහන වලට බදු අය කරන්නේ සියයට දාහතක් පමණය ලංකාව ගැන කුමන කතාද ? (ම)
තෙන්නකෝන් Thursday, 25 August 2016 06:56 AM
මේ රජයෙන් නම් සහනයක් ලැබීම බොරු (නි)
එදිරිවීර Thursday, 25 August 2016 06:50 AM
අපි නම් දැන් මේ රජය ගැන කතාකරන්නවත් කැමති නැහැ (නි)
ජූඩ් Thursday, 25 August 2016 06:50 AM
සහනයක් ලැබෙනතුරු අපි බලාසිටිනවා (නි)
මුණසිංහ Thursday, 25 August 2016 02:19 AM
ලෝකයෙන්ම මෝටර් රථ වලට වැඩියෙන්ම බදු ගහන රට ලංකාව. (නි)
වාසනා Wednesday, 24 August 2016 01:43 PM
යහපාලනය කියන්නේ මේකටද? (නි)
ඇලෙක්ස් Wednesday, 24 August 2016 12:37 AM
ඔබට සතුටුයිද දැන්? (නි)
වාසනා Wednesday, 24 August 2016 11:33 AM
රවී මහත්තයා මිනිසුන්ගේ දුක නොදන්න කෙනෙක්. (ර)
ලක්ෂි Wednesday, 24 August 2016 06:45 AM
රවී මහත්තයට මේක කරන්න බැරිබව දැන්වත් තේරෙනවාද
ලක්ෂි Wednesday, 24 August 2016 06:31 AM
රෝනී ද මෙල් වගේ බුද්ධිමතුන් දැරූ තනතුරක් රවී වගේ කෙනෙකුට කරන්න බැරිබව තේරෙනව නේද (බ)
ප්‍රියන්ත Wednesday, 24 August 2016 06:22 AM
ඔය වාහන ගෙනාපු අය පසුගිය වසර 3- 4 ඇතුළත වාහන තමන්ගේ නමට ගෙනවිත් නැත්නම් ඔවුනට සහනය දිය යුතුයි. ඔවුන් මීට පෙර අවුරුදු වලදී වාහන ගෙන්වා ඇත්නම් ඔවුන් වාහන වෙළෙන්දන් ඔවුන්ගෙන් බදු අය කළාට කමක් නෑ (බ)
ප්‍රියන්ත Wednesday, 24 August 2016 06:21 AM
ඔය වාහන ගෙනා අය පසුගිය වසර 3- 4 ඇතුළත වාහන තමන්ගේ නමට ගෙනවිත් නැත්නම් ඔවුනට සහනය දියයුතුයි. ඔවුන් මීටපෙර අවුරුදු වලදී වාහන ගෙන්වා ඇත්නම් ඔවුන් වාහන වෙළෙන්ඳන්. ඔවුන්ගෙන් බදු අයකළාට කමක් නැහැ (නි)
ආරච්චිගේ Wednesday, 24 August 2016 05:05 AM
හැම කෙනාම කතා කරන්නේ බදු ගැනනේ . බදු අය කළාට කමක් නැහැ , එ්ත් එ්කේ සාධාරණයක් තියෙන්න ඕනෑ ඇමෙරිකාව වාගේ දියුණු රටවල බදු අයකරනවා , හැබැයි පිළිවෙළක් තියනවා. අදායම අඩු අයට නොයෙකුත් සහන තියනවා රටේ හොදට මුදල් හම්බ කරන අය නියමිත ලෙස බදු ගෙවනවානම් කාටත් මෙච්චර අමාරු නැහැ (බ)
අශාන් Wednesday, 24 August 2016 02:52 AM
මෙම රජය අපිට නම් දැන් එපාවෙලා (නි)
විපුල Wednesday, 24 August 2016 02:39 AM
මෙම රජය පත් කිරීමෙන් සහනයක් ලැබුණු කෙනෙක් ඉන්නවා නම් දැනගන්න හරි කැමතියි. අඩුකළ පෙට්‍රල් ඩීසල් ගෑස් මිලට වඩා වැඩි මිලක් එදිනෙදා ගන්න භාණ්ඩ වලට ගෙවනවා. අපි දැන් අපමණ සතුටකින් ඉන්නේ. (නි)
ඇසළ Wednesday, 24 August 2016 12:43 AM
ලබන පාර ඡන්දෙත් මේ අයටම දෙන්න. එතකොට ණයවර ලිපි අරින්න ඕනෑත් නැහැ. ඒවාට බැංකු වලට බැඳපු සල්ලි අාපසු දෙන්නෙත් නැහැ. ඉල්ලපු වෙනස එකයි. (නි)