ශ්‍රී ලංකාව ඩිජිටල්කරණයෙන් සවිබල ගැන්වීම උදෙසා නවතම තාක්ෂණික විසඳුම් රැසක් Huawei විසින් පසුගියදා පැවති නිල නිෂ්පාදන/විසඳුම් දියත් කිරීමේ උළෙලකදී, වෙළඳ පොළට හඳුන්වා දෙන ලදී.
මේ අතරට Huawei Digital power හි Luna 2000, විසින් පසුගියදා පැවති නිල නිෂ්පාදන/විසඳුම් දියත් කිරීමේ උළෙලකදී, Huawei Digital Power හි Luna 2000, මීළඟ පරම්පරාවේ Wi-Fi 6 නිෂ්පාදන, දත්ත ගබඩා විසඳුම් සහ ldeaHubs උපාංග, nova 8i ස්මාර්ට් දුරකථනය, ලැප්ටොප් මාදිලි ඇතුළු ස්මාර්ට් උපාංග සහ ව්‍යාපාර සඳහා වන ඩිජිටල් විසඳුම් ඇතුළත් වේ. මෙම නවතම විසඳුම් හරහා ශ්‍රී ලංකාව කලාපයේ ස්මාර්ට් ඩිජිටල් කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමටHuawei අපේක්ෂා කරයි.
මෙහිදී හඳුන්වා දුන් නිෂ්පාදන අතරHuawei හි නවතම ldeaHub Pro සහ ldeaHub Sසඳහා හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. අඟල් 86ක තිරයකින් එය සමන්විතය.
Huawei OcenStor Dorado V6 all-flash storageවඩාත් සුවිශේෂී දත්ත හා බැඳුනු සේවා හා අත්දැකීමක් පරිශීලකයන්ට හිමිකර දේ. Huawei nova 8i ස්මාර්ට් දුරකතනය ඉතා සැහැල්ලු මෙන්ම ආකර්ෂණීය නිමාවක් සමඟින් වෙළඳපොළට නිකුත් කෙරේ. විශේෂයෙන්ම මෙහි අඟල් 6.67ක් තරම් වූ සියුම් වක්‍ර දාර සහිතedgeless ඩිස්ප්ලේ එක, අල්ලා ගැනීමට පහසු නිමාව සහ ultra-smooth ටච් සිස්ටම් එක පරිශීලකයාගේ තාක්ෂණික ක්‍රියා කාර්යක්ෂම කරනු ඇත.
මේ පිළිබඳ අදහස් දක්වමින්, Huawei ශ්‍රී ලංකා හි ප්‍රධාන විධායක නිලධාරී Liang Yiමෙලෙස පවසා සිටියි. සූර්ය බලශක්තිය ආර්ථිකමය වශයෙන් ඉහළ ප්රතිලාභ ගෙන එන බලශක්ති ප්‍රභවයන්ගෙන් එකක් වන අතර, ශ්‍රී ලංකාවට ශක්තිමත් සූර්යබල සම්පත් තියෙනවා.
Huawei ඩිජිටල් පවර් තාක්ෂණයන්ගේ හඳුන්වාදීම සමඟින්, අපට මෙම නව බලශක්තිවල කාර්යක්ෂමතාව සහ ආරක්ෂාව වැඩි කිරීමේ හැකියාව පවතිනවා.
-සටහන- චමින්ද මුණසිංහ
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
Huawei නවීන තාක්ෂණික විසඳුම් රැසක් එළි දක්වයි