ලොව ප්‍රමුඛ තාක්ෂණික සේවා සහ විසඳුම් සපයන ආයතනයක් වන Huawei විසින්, සිය තාක්ෂණික නිෂ්පාදන සංවර්ධනය කිරීමේ ක්‍රියාවලියේ දී පාරිභෝගික පහසුව යන සාධකය පිළිබඳ දැඩි අවධානයකින් කටයුතු කරන බවත්. විශේෂයෙන්ම පරිශීලකයන් සඳහා වඩාත් දියුණු තාක්ෂණික සේවා අත්දැකීමක් ළඟා කරලීම සඳහා කලින් කලටHuawei විසින් සිය නිෂ්පාදන සඳහා විවිධ දියුණුකිරීම් එක් කරනු ලබන බවත් එම සමාගම සඳහන් කරයි.
මෙලෙස දේශීය පාරිභෝගිකයා වෙත නවතම ස්මාර්ට් තාක්ෂණික අත්දැකීමක් ලබාදීමේ අරමුණින් Huawei විසින් My Huawei App, සිය ස්මාර්ට් උපාංගයන් වෙත එක්කර ඇත.
My Huawei App, යනු, පරිශීලකයන් සඳහා ඔවුන්ගේ තාක්ෂණික අත්දැකීම් බෙදාහදා ගැනීමට සහ නිවැරදි සේවා සොයා ගැනීමට උපකාරී වන යෙදුමකි. මෙය Huawei Support App හි යාවත්කාලීන කරන ලද version එකක් වන අතර, මෙයHuawei ස්මාර්ට් දුරකථනවල pre-install කර පැමිණේ. මේ හරහා Huawei උපාංග පරිශීලනය කරන පාරිභෝගිකයන් හටHuawei official support සේවාවන් හා ඍජුව සම්බන්ධ විය හැකි අතර, ඔවුන්ගේ තාක්ෂණික ගැටලු සඳහා විසඳුම් ලබාගත හැකිය.
මේ පිළිබඳ අදහස් දක්වමින්, Huawei මෙරට ප්‍රධානී පීටර් ලියූ මහතා මෙසේ පැවසීය. ”දේශීය පාරිභෝගිකයා වෙත ඉහළම තත්වයේ තාක්ෂණික සේවාවන් ලබාදීමට Huawei නිරන්තරයෙන් කැපවී සිටිනවා, ඒ අනුව මෙම නවතම My Huawei App අත්දැකීම පාරිභෝගිකයන් වෙත තිළිණ කරනවා. මේ හරහා දිනෙන් දින වෙනස්වන අපගේ තාක්ෂණික විස්තර සහ පුවත් එසැනින් පරිශීලකයා වෙත දැන ගැනීමට හැකිවන අතරම, ඔවුන්ගේ ගැටලු වෙත පිළිතුරු ලබාගැනීමටද හැකි වෙනවා. My Huawei App දේශීය පාරිභෝගිකයාගේ කාර්යයන් රැසක් පහසු කරනවා.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
My Huawei App දැන් ශ්‍රී ලාංකේය පරිශීලකයන් වෙතටත්