ලොවපුරා මිලියන ගණනක පාරිභෝගික පදනමකගේ විශ්වාසය දිනාගත් PEPSI හි SWAG දර්ශනය ලොවපුරා ඉහළ ප්‍රසිද්ධියක් උසුලන බවත් මෙවර ශ්‍රී ලාංකේය තරුණ තරුණියන් ඉලක්ක කරගනිමින් SWAG දර්ශනය මත පදනම්වූ තවත් විශිෂ්ට අලෙවි ප්‍රචාරණ වැඩසටහනක් දියත් කිරීමට PEPSI සූදානම් බවත් එම සමාගම සඳහන් කරයි.
Pepsi හි නවතම අලෙවි ප්‍රචාරණ වැඩසටහන “#Pepsi එක්ක SWAG” තේමාවෙන් ක්‍රියාත්මක වන අතර, මෙම නිර්මාණාත්මක ප්‍රචාරණ දැන්වීම් වැඩසටහන ආරම්භ වන්නේ, ශිෂ්‍යයකු විසින් විශ්වවිද්‍යාල ආපන ශාලාව වෙත ගොස් සිය ආහාර සහ Pepsiබෝතලයක් මිලදී ගැනීම හා බැඳුනු කතාවකිනි.
මෙම නව ප්‍රචාරය පිළිබඳ අදහස් දක්වමින්, PepsiCo හි ශ්‍රී ලංකා කලාපය සඳහා ජ්‍යෙෂ්ඨ අලෙවි අධ්‍යක්ෂ (Flavors) නාසීබ් පූරි මහතා මෙලෙස පැවැසීය. “ලොව ප්‍රමුඛ සන්නාමයක් වන Pepsi, ලොවපුරා විසිරුණු තරුණ තරුණියන් අතර වඩාත් ප්‍රචලිත පානයක් වී හමාරයි. “#Pepsi එක්ක SWAG වෙන්න” වාක්‍ය කාණ්ඩය ශ්‍රී ලාංකේය ප්‍රජාව අතර ඉතා ප්‍රචලිත වන අතර, මින් ලොවට පෙන්නුම් කරන්නේ නවතම අවස්ථා සහ අභියෝග හඳුනා ගනිමින් ඒවාට නොබියව මුහුණදෙමින් සෑම අවස්ථාවකම සතුටින් ගත කිරීම යන්නයි.
-සටහන- චමින්ද මුණසිංහ
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
PEPSI නවතම අලෙවි ප්‍රයත්නයක