X Advertisement
IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


අගමැති බොජුන් නිරික්සයි

ගාල්ලේ පැවති ආහාර උළෙලට  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  සහභාගි  වු අතර එහිදී  ආහාර උළෙලේ බොජුන් නීරික්ෂණය කරමින් පැමිණි සිටි පිරිස සමඟ සුහද සංවාදයක ද නිරත විය.

සංචාරක ව්‍යාපාරයේ යෙදී  සිටින සුළු ව්‍යාපාරිකයන් හා සාමාන්‍ය  ජනතාව කෙරෙහි  වැඩි අවධානයක් යොමු  කරමින් ගාල්ල, මාතර  දිස්ත්‍රික්ක සංචාරක කලාප ලෙස දියුණු කරන බව වික්‍රමසිංහ මහතා පැවසුවේය.

_DSC2742 _DSC2863 _DSC2905 _DSC2942

 



අදහස් (0)

අගමැති බොජුන් නිරික්සයි

නලීන් Tuesday, 22 September 2015 12:11 PM

මේ වගේ වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතුයි තව දුරටත්.(හේ)

:       0       0

කසුන් Saturday, 26 September 2015 02:00 PM

කෑම කන ඡායරුපය නෙවෙයි පළමු ඡයරුපය බැලුව ගමන් මට නම් විශේෂත්වයක් පෙනුන .ඇදුම පැලදුම වුණත්,කුඩේ අල්ලන්න එක හමුදා නිළධාරිවරියයි බෑග් එක උස්සන්න එක හමුදා නිලධාරීවරියයි නැති බොහොම සරල බවක් පෙනුන (කඩේ යාමක් නොව සාදාරන විචාරයකි ) (අ)

:       0       0

සේනා Saturday, 26 September 2015 04:39 AM

හොද වැඩක් කරලා තියෙන්නේ. (අ)

:       0       0

ගුණේ Saturday, 26 September 2015 04:39 AM

හොද වැඩක් කරලා තියෙන්නේ. (අ)

:       0       0

කසුන් Saturday, 26 September 2015 01:02 AM

ජයවේවා (අ)

:       0       0

සමන් Wednesday, 23 September 2015 03:25 PM

ඇයි කෑමක් නිරික්සනකොට සමහරු මෙතුමා නිහතමානියි කියන්නේ ? මට තේරෙන්නේ නෑ. (බ)

:       0       0

යොහාන් Tuesday, 22 September 2015 01:45 PM

හරිම නිහතමානි කෙනෙක් (නි)

:       0       0

හරිත් Tuesday, 22 September 2015 12:12 PM

ඔබට මගේ උණුසුම් සුබ පැතුම් (හේ)

:       0       0

මවින්ත Tuesday, 22 September 2015 12:12 PM

සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න හොද අවස්ථාවක්.(හේ)

:       0       0

විජිත Tuesday, 22 September 2015 12:12 PM

හොද වැඩසටහනක්.(හේ)

:       0       0

සිල්වා Monday, 21 September 2015 09:02 AM

සංචාරක ව්‍යාපාරය ඉහල තලයට ඔසවා තබා තැබීම රජයේ වගකීමක් ඒ තුළින් රටේ ආර්ථිකය ඉහල තලයකට ඔසවා තබන්න පුළුවන්. (අ)

:       0       0

තිලකරත්න Tuesday, 22 September 2015 12:11 PM

ජයවේවා.(හේ)

:       0       0

ෆහීල් Tuesday, 22 September 2015 12:12 PM

ඔබට මගේ උණුසුම් සුබ පැතුම් (හේ)

:       0       0

අස්මිත් Tuesday, 22 September 2015 06:04 AM

අග්‍රාමාත්‍යගේ අවංක භාවය අපි අගේ කරනවා එසේම ඔහු නිහතමානී දුරදක්නා නායකයෙක් එතුමාගේ නායකත්වයෙන් රටට ජනතාවට ඉමහත් සේවයක් කාලෝචිත වැඩපිළිවෙලක් බලාපොරොත්තු වෙනවා!එතුමාට එම කාර්ය කිරීමට ආශිර්වාද කරමි! (අ)

:       0       0

ඉමේෂ් Tuesday, 22 September 2015 05:57 AM

කෑවට කමක් නෑ පාලම ගහන්න එපා. (බ)

:       0       0

සිරිමල් Tuesday, 22 September 2015 03:48 AM

රනිල් මහතාණනි, ලොකු සතුටක් දැනෙනවා ඔබ අගමැති වීම ගැන, පුළුවන් තරම් රට දියුණු කරලා දෙන්න. (බ)

:       0       0

රොහාන් Monday, 21 September 2015 11:04 AM

මේ මිනිසා මොන තරම් නිහතමනිද ?හැගුම් බරද.?පිරිපුන්ද .?(අ)

:       0       0

රොහාන් Monday, 21 September 2015 10:51 AM

මේ මිනිසා මොන තරම් නිහතමානිද ?හැගුම් බරද.?පිරිපුන්ද .?????????(ම)

:       0       0

රොහාන් Monday, 21 September 2015 10:50 AM

මේ මිනිසා මොන තරම් නිහතමානිද ?හැගුම් බරද.?පිරිපුන්ද .? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site