X Advertisement
IMG-LOGO

2025 මැයි මස 12 වන සඳුදා


අත් සෝදා චීනය පරදවයි

 

ලෝක දෑත් සේදීමේ දිනේදි චීනය සතුව තිබු ගිනස් වාර්තාව බිඳ දමමින්  එක් දිනක වැඩිම දෑත් සේදීමේ  පිරිස ඇති රට වශයෙන් මෙම වසරේ වාර්තාව ශ්‍රී ලංකාවට හිමි විය.

ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් දොඩන්ගොඩ ඇලදුව දෙමළ විද්‍යාලයයේදී පැවැති උත්සවයකදී ගිනස් වාර්තා කමිටුවේ සභාපති ජැක් බ්‍රොක් බෑන්ඩ් මහතා  ඒ සඳහා හිමි සහතිකය යුනිලිවර් සමාගමේ අලෙවි අධ්‍යක්ෂ සිද්ධාර් බෙනර්ජි වෙළෙද නාම කළමණාකරු සාලිත අලහකෝන් යන මහත්වරුන්ට පිරි නැමීය.

බස්නාහිර පළාතේ සෞඛ්‍ය, දේශීය වෛද්‍ය පරිවාස සහ ළමාරක්ෂක සභා කටයුතු අමාත්‍ය රංජිත් සෝමවංශ මහතා, පලාත් සභා මන්ත්‍රි සෙනල් වෙල්ගම යන මහත්වරු ඇතුළු ආරාධිතයෝ විශාල පිරිසක් මේ සඳහා එක්ව සිටියහ

චීනයේ එක් දිනකදී තබා තිබු වාර්තාව දෙසීයකි ශ්‍රී ලංකාව එය අභිබවා යමින් හයසීය දෙනෙක් දෑත් සේදූහ

DSC01773 DSC01782 DSC01786 DSC01789 DSC01802 DSC01808 DSC01835 DSC01845 DSC01846  DSC01856 DSC01865

 



අදහස් (0)

අත් සෝදා චීනය පරදවයි

යශෝධා Saturday, 25 October 2014 05:56 AM

සුබ පැතුම්! (නි)

:       0       0

කීර්ති Wednesday, 22 October 2014 07:02 AM

මඩ සොදා ගත් කළ ගොවියා රජකමට වුවද සුදුසුයි කියපු ශ්‍රී ලංකාවේ අත සොදා ගත් කළ පාතාලයා දේශපාලනයට සුදුසුයි කියලා වෙනස් කරන්න කාලේ ඇවිල්ලා.(හේ)

:       0       0

දසුන් Wednesday, 22 October 2014 07:12 AM

අපිටත් ගිනස් වාර්ථාවක්.(හේ)

:       0       0

කමල් Wednesday, 22 October 2014 08:45 AM

මම හිතන්නේ ලෝකයේ විශාලතම කැබිනට් මණ්ඩලය ලංකාවේ තියනවා කියන්නේ බොරුවක්?, නැත්නම් ඒක ගීනස් වාර්තා පොතට ඇතුලත් විය යුතුයි නේද? කරුණාකර කවුරු හරි කියලා දෙන්න (නදී)

:       0       0

ගුණරත්න Wednesday, 22 October 2014 10:14 AM

අරය කලත් මමනම් ඕවට නැහැ කියල අත් සෝදා ගත්තද ? නැතිනම් ලංකාවේ අපි හොඳට කාල ඉන්න බව පෙන්නන්න අත් සෝදා ගත්තද ?(හේ)

:       0       0

මොහාන් Wednesday, 22 October 2014 07:40 PM

ජය වේවා! (නි)

:       0       0

සමන්ති Thursday, 23 October 2014 12:32 AM

අර රෙදිසෝදන කට්ටිය නම් තවම හෝදනවා ඇති (නි)

:       0       0

රෝහණ Thursday, 23 October 2014 10:23 AM

අපේ රටේ වගේ කුණු හෝදන( රෙදි අපුල්ලන) ඇමතිලා ලෝකයේම නැහැ එ්කත් ගිනස් වාර්තාවක් වෙයි නේද ඒ මහත්තුරුන්ට කිව්වා නම්. (නදී)

:       0       0

වාසනා Saturday, 25 October 2014 05:54 AM

අපි කොහොමත් මේ වැඩේට දක්ෂයිනේ! (නි)

:       0       0

කිත්සිරි Tuesday, 21 October 2014 03:00 AM

කොහොමද මේ අත් සේදීම සිද්ධ වෙන්නේ? සියලු දෙනාම එකම තැනකදී එකට අත් සොදනවද? නැතිනම් දවසකට කිහිප සැරයක් අත් සොදන්නේ නැති කෙනෙකු ලංකාවෙන් සොයාගන්නත් අමාරු නිසා (නදී)

:       0       0

ලක්ෂ්මන් Saturday, 25 October 2014 05:57 AM

අපි ඉතින් කොහොමත් අතහෝදලා පැත්තකට වෙන කට්ටියනේ! (නි)

:       0       0

ලක්ෂමන් Saturday, 25 October 2014 05:58 AM

අපි කොහොමත් අත හෝදල පැත්තකට වෙන ජාතිය නේ (නදී)

:       0       0

ලක්ෂ්මන් Saturday, 25 October 2014 05:58 AM

අපි කොහොමත් අතහොදල පැත්තකට වෙන ජාතිය නේ (අ)

:       0       0

ලක්ෂ්මන් Saturday, 25 October 2014 05:59 AM

අපි කොහොමත් අතහොදල පැත්තකට වෙන ජාතිය නේ. (අ)

:       0       0

නේහා Sunday, 26 October 2014 08:56 AM

ගිනස් මහත්තුරුන්ට වාර්තා කරන්න බැරිද දන් නැහැ අපේ රටේ තියෙන හොදම හෝදන තුන පර්ලිමෙන්තුව ,ජාතික රුපවහිනියි ,ස්වාදීන රුපවහිනියි ගැනත් (බ)

:       0       0

නේහා Sunday, 26 October 2014 09:12 AM

ගිනස් මහත්තුරුන්ට වාර්තා කරන්න බැරිද දන්නේ නැහැ. අපේ රටේ තියෙන හොදම හෝදන තුන පර්ලිමෙන්තුවයි, ජාතික රූපවාහිනියයි, ස්වාදීන රූපවාහිනියයි ගැනත් (නදී)

:       0       0

අබේ Sunday, 26 October 2014 01:18 PM

හොඳ වැඩක් (නදී)

:       0       0

කරුණාජීව Friday, 17 October 2014 06:42 AM

සතුටුයි, අපිත් ගිනස් වාර්ථාවක් තිබ්බා.(හේ)

:       0       0

විරාජ් Friday, 17 October 2014 02:13 AM

අපේ රටේ අය මොනදේටත් දක්ෂයි (නි)

:       0       0

නාලක Friday, 17 October 2014 03:10 AM

මේක ඉතින් අතීත රජකාලේ ඉඳලම තිබෙන වැඩක්නේ. (නි)

:       0       0

තරිදු Friday, 17 October 2014 06:42 AM

කලින් කිව්වානම් අපිත් එනවා.(හේ)

:       0       0

කරුණාජීව Friday, 17 October 2014 06:42 AM

අපේ මාමත් ගිනස් වාර්තාවක් තියලා තියෙනවා කඩේ ගිහිල්ලම.නැන්දා කියන පරක්කුවට මාමා කඩේ යනවා. (ස)

:       0       0

සුමේධ Friday, 17 October 2014 06:42 AM

මේ වගේ තවත් ගිනස් වාර්ථා ටිකක් තියන්න පුළුවන් නම් ගොඩක් හොදයි.(හේ)

:       0       0

අකිල Friday, 17 October 2014 06:42 AM

ගිනස් වාර්ථාවට සහභාගී වූ සියළු දෙනාටම ජය වේවා.(හේ)

:       0       0

ටිරෝන් Friday, 17 October 2014 06:42 AM

තවත් මේ වගේ අදහසක් පහළ වේවා.(හේ)

:       0       0

සම්පත් Friday, 17 October 2014 06:42 AM

ලාංකීකයන් විදියට ලොකු ආඩම්බරයක්.(හේ)

:       0       0

හේරත් Friday, 17 October 2014 12:47 AM

හරිම ලස්සන උත්සවයක්! (නි)

:       0       0

සමන් Friday, 17 October 2014 03:15 PM

දාල තියෙන අදහස් දැක්කම ඇඩෙනවා. (නදී)

:       0       0

මැක්ෂි ලියනාරච්චි Friday, 17 October 2014 08:56 PM

ඉතාලියේ අපි හෝදන හේදිල්ල කවදාවත් තාම කරන්න බැහැ. දැන් අය හෝදන්න දන්නේ නැහැ (නදී)

:       0       0

මැක්ෂි ලියනාරච්චි Friday, 17 October 2014 09:24 PM

චින්ටා අත හෝදන එකක් නැහැ (නදී)

:       0       0

ධනවංශ Saturday, 18 October 2014 01:28 AM

තව මාම කෙනෙක් නැන්දා නොකිව්වත් ගිනස් වාර්තාවක් තියන්න මෙතන කඩේ යනවා.(නදී)

:       0       0

ගමගේ Saturday, 18 October 2014 05:00 AM

අත සෝදා ගැනීමට කවදත් දක්ෂ දේශපාලකයිනුත් අපි අතර ඉන්නවනේ! (නි)

:       0       0

බන්දුල Monday, 20 October 2014 02:07 AM

හොඳ වැඩක් (නදී)

:       0       0

කමල් Monday, 20 October 2014 10:08 AM

මට බය කවදා හරි දවසක අපිට චීනාගේ පස්ස හෝදන්න වෙයිද කියලා? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site