පවතින තත්ත්වය හමුවේ මෙරට අධ්‍යාපන පද්ධතියට සිදුවන බලපෑම හැකිතාක් අවම කිරීමේ අරමුණෙන් යුතුව, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමට අයත් ආයතනික විසඳුම් සපයන අංශය වන ඩයලොග් එන්ටප්‍රයිස් රටේ සියලුම සිසුන්ට හා ගුරුභවතුන්ට බාධාවකින් තොරව සිය ඉගෙනුම් ක්‍රියාවලියේ නිරතවීම සඳහා ඩයලොග් ටීචර්ස් පැකේජ නමින් විශේෂ පැකේජයක් හඳුන්වාදීමට කටයුතු කර ඇත.
කොවිඩ්-19 තෙවන රැල්ල සමඟ දිවයිනේ සියලුම පාසල් සහ අධ්‍යාපනික ආයතන වසාදැමීමට පියවර ගෙන ඇති තත්වයක් තුළ ‘Zoom සහ Microsoft Teams වැනි Online මාධ්‍ය වැඩි වශයෙන් භාවිතයට ගන්නා පසුබිමක, දරුවන්ට බාධාවකින් තොරව ඔවුන්ගේ අධ්‍යාපන කටයුතුවල නිරතවීමට හැකියාව සැලසෙන බවට තහවුරු කිරීමට ඩයලොග් ආයතනය කටයුතු කරයි.
ඉහත සඳහන් කළ Online ක්‍රම දෙක ඉගෙනුම් සඳහා භාවිත කරන ඕනෑම අධ්‍යාපනික ආයතන සඳහා රු. 900 (+බදු) ක වටිනාකමකින් යුත් ඩයලොග් ටීචර්ස් පැකේජය රු. 600 (+බදු) විශේෂ මිලකට ලබාදෙන අතර, එය 30% ඉතිරියකි. මීට අමතරව එම අධ්‍යාපනික ආයතන විසින් ඩයලොග් හි රු.540/- Work & Learn Lite පැකේජයadd-on කරගන්නේ නම් ගුරුවරුන්ට සහ අධ්‍යයන කාර්යමණ්ඩල සාමාජිකයන්ට ඉහත සඳහන් මාධ්‍ය හතරින් Online ඉගැන්වීම් කටයුතු සඳහා Unlimited Data හිමිවේ. තවද පාසල් සිසුන්ට බාධාවකින් තොරව සිය අධ්‍යාපන කටයුතු කරගෙන යාම සඳහා ඔවුන් වෙනුවෙන් හඳුන්වාදුන් රු. 900 (+බදු) Dialog Home Broadband Starter , රු. 220ක් වටිනා Dialog Work & Learn Lite පැකේජයadd කරගැනීමේ පහසුවද සලසා දී තිබේ.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
අධ්‍යාපනික ආයතනවලට ඩයලොග් විශේෂ පැකේජ