දයාරත්න ඇඹෝගම
අමු මිරිස් කිලෝව රුපියල් දහසකටත් රතු ලූනු කිලෝව රැපියල් පන්සියටත් බී ලූනු කිලෝව රැපියල් දෙසීයටත් අද (05) අනුරාධපුර සති පොළේදි අළෙවි විය.
ලීස් කැරට් බිට් වැනි එළවලු වල මිලද කිලෝව රැපියල් දෙසිය හතලිහ බැගින් මිල ඉහළ ගොස් තිබුණි.
කුඩා පොල් ගෙඩියක්ද අද (05) දින අනුරාධපුර සති පොළේ අළෙවි කරන ලද්දේ රැපියල් අනුවක් වැනි ඉහළ මිලකටය.
වෙනත් දිනවල සතියකටම සරිලන සේ එළවළු පොල් මිලදි ගන්නා පාරිභෝගිකයන් අද, දින දෙක තුනකට සරිලන පරිදි එළවළු රැගෙන සති පොලෙන් බැහැරව යන අයුරැ දක්නට ලැබුණි.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
අපුර අමුමිරිස් කිලෝව රුපියල් 1000යි
බණ්ඩාර-කැකිරාව Sunday, 05 November 2017 08:14 AM
"""කොහොමද වෙනස... අතිවිශිෂ්ටයි සර්... .. """"" මිනිසුන්ට දෙන්නෙන් මෙවැනි වෙනසක් ලබාදුන් යහපාලන රජයට මාගේ ප්‍රණාමය.....ඉදිරි පළාත් පාලන මැතිවරණයේදීත් යහපාලන ආණ්ඩුවටම ඡන්දෙ දෙනවා ..යහපාලන ආණ්ඩුවට ජයවෙවා...!!!!..
kap Sunday, 05 November 2017 12:25 PM
අමු මිරිස් කියන්නෙ තමන්ගෙ වත්තෙ, මල් පෝච්චියක වවාගන්න පුලුවන් දේවල්. මේවට ආණ්ඩුවට බනින්නෙ කම්මෑලියො.ගොවියට මිරිස් වගාවක් දාගන්න බැරිනම්, ඒ ගැන ආණ්ඩුවට කියල මොකටද? අපේ රටේ හැමෝම ආණ්ඩුවෙන් උදව් බලාපොරොත්තු වෙනවා හරිම වැඩි
LapayaSunday, 05 November 2017 01:20 PM
වෙනස සැපද ? මෙන්න පිළිගන්න මල් පෝච්චි වල මිරිස් වවන කෙනෙක්
Pradeep LiyanageSunday, 05 November 2017 02:48 PM
මල්පෝච්චියක මිරිස් වගාකර ගන්න පුළුවන් බව ඇත්ත. දැනටත් අපේ ගෙදර ඒ ලෙස සිටුවා තිබෙනවා. නමුත් හැමෝටම ඒ දේ කරන්න බෑ. අනික එළවලු, පලතුරු සියල්ලම ගෙවත්තේ වගා කරන්න බෑනේ. මේ මිල ඉහළ යාමේ වාසිය ගොවියාට ලැබෙන්නෙත් නෑනේ. එ්කත් ලැබෙන්නේ අතරමැදියන්ට. මේක ආණ්ඩුවෙන් උදව් ඉල්ලීමක් නොවෙයි. ආණ්ඩුවක වගකීම තමයි මේ සියල්ල බැලන්ස් කරන එක. අමාත්‍යංශ ගණනාවක් ඇතිකරලා ඇමතිවරු සහ නිලධාරින් පත් කරලා ඉන්නේ එ්කට තමයි. රටේ මුල් පුරවැසියා සහ කෘෂිකර්ම ඇමතිවරයා දෙදෙනාම රජරට පළාතේ, වැඩිම ගොවි පවුල් ප්‍රමාණයක් සිටින පළාතේ. නමුත් මොනවද කෘෂිකාර්මික දියුණුවට කරලා තියෙන්නේ? එක් පැත්තකින් ගොවියා පීඩාවට පත්වෙලා, අනිත් පැත්තෙන් පාරිභෝගිකයා පීඩාවට පත්වෙලා. අතරමැදි වෙළෙන්දෝ හැමදාම අධික ලාභ ලබනවා. මෙන්න මේ තත්වය සමනය කරන්නයි ආණ්ඩුවක් මැදිහත් වෙන්න ඕනෑ. එ්ක උදව් ඉල්ලීමක් නොවෙයි. ඕනෑම ආණ්ඩුවක වගකීම එයයි.
asanga Monday, 06 November 2017 05:14 AM
ඇයි ඉතින් තෙල් අඩුකලේ. බොන එකනේ තියෙන්නේ දැන්.
dhamneth Monday, 06 November 2017 11:49 AM
සමහරු කතාකරන්නේ අපේ ප්‍රධාන ආහාරය බත් නොවෙයි අමුමිරිස් පොල් වැනි දේවල් කියා හිතාගෙන. කිව්වට අමනාප වෙන්නෙපා. දැන් සති දෙකකට පමණ පෙර මම විද්‍යුත් මධ්‍යයේන් දැක්ක ලොකු ලුණු ගොවියෝ තම අස්වැන්න විකුණගන්න බැරුව මැසිවිලි නගනවා. මෙතන තියෙන්නේ අතරමැදියන්ගේ ගසා කෑම හා නිසිලෙස භාණ්ඩ ප්‍රවාහනය නොවීමයි.
Kupanisa Monday, 06 November 2017 12:30 PM
එ්කනේ කෘෂිකර්ම ඇමතිවරයා බිල්ඩිමට ගෙවන්නේ දැන් ගොඩක් කල් ඉඳන්. එයා වගකීම් ඉටු කරනවා හොඳට.
Kamal Gamage Monday, 06 November 2017 07:58 PM
එංගලන්තයෙන් එවන්න පුළුවන් Rs 200.00 කට.
Anton austria Thursday, 09 November 2017 07:54 PM
මෙහෙන් අල සහ ලොකු ලුණු 5 පහේ කිලෝවේ බැගයක් රුපියල් 250 කට . මේවා සිතල රටවල් එත් මෙයාල වවනවා රස්නිය තියන මාස 3ත ත් එත් බඩු අදුඉ මුලින්ම මිනිස්සු කල ඉන්න ඕනව රටේ ජනාධිපති හිතන්නේ. තවද ජනාධිපති යන්නේ ටවුන් එකේ පඉන් ඇවිදගෙන. එකට අප්පේ අපේ මන්ත්‍රි තුමන්ලා ...