ආනයනය කරන විදේශීය මත්පැන් සඳහා නව බදු පැනවීමක් සිදු කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
බදු පැනවීම සිදු කර ඇත්තේ ආනයනික විදේශීය මධ්‍යසාර වල ලාභ ප්‍රතිශතය පදනම් කරගෙනයි.
ධාන්‍ය වර්ග වලින් නිපදවන විදේශිය මත්පැන් ලීටරයක් සඳහා රුපියල් 50 කින් ද වයින් ලීටරයක් සඳහා රුපියල් 100 කින් ද අනෙකුත් ආනයනික මත්පැන් වර්ගවල ලීටරයක මිල රුපියල් 200 කින් ඉහළ දමා ඇති බව මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
මෙම බදු පැනවීම ලාභ ප්‍රතිශතය මත පදනම්ව සිදු වන නිසා වෙළඳපොළ තුළ මිල වැඩීවිමක් නොවන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ආනයනික මත්පැන් වලට නව බදු පැනවීමක්
කුමාරි Monday, 31 October 2016 01:32 PM
තව වැඩි කරත් කමක් නෑ.(හේ)
ඉසංක Monday, 31 October 2016 01:31 PM
කොච්චර වැඩි කරත් බොන වුන් බොනවා.(හේ)
ධම්ම Monday, 31 October 2016 01:33 PM
බොන අය හවසට ගාන කීය උනත් බෝතලේ ගන්නවා (හේ)
ඉනූෂ Monday, 31 October 2016 01:35 PM
වැඩක් වෙන්නේ නෑ.(හේ)
විකුම් Monday, 31 October 2016 01:34 PM
සිගරට් මිලත් වැඩි කරානම් තවත් හොඳයි.(හේ)
ඩලස් Monday, 31 October 2016 01:34 PM
කොච්චර වැඩි කරත් බොන එකා බොනවා.(හේ)
ධම්ම Monday, 31 October 2016 01:34 PM
ඒකනම් හොඳයි.(හේ)
ධම්ම Monday, 31 October 2016 01:34 PM
මත්පැන් බදු දෙගුණ කරන්න. (හේ)
ධම්ම Monday, 31 October 2016 01:34 PM
මත්පැන් බදු දෙගුණ කරන්න. එය කෙලින්ම පාරිභෝගිකයාගෙන් අයකරගන්න. බොන අය හවසට ගාන කීය වුනත් බෝතලේ ගන්නවා ඒත් උදේට බොන තැඹිලි ගෙඩියට කේවල් කරනවා. ඒ නිසා තැඹිලි වලටත් බද්දක් අයකරන්න. (හේ)
ධම්ම Monday, 31 October 2016 01:35 PM
මත්පැන් බදු දෙගුණ කරන්න. එය කෙලින්ම පාරිභෝගිකයාගෙන් අයකරගන්න. බොන අය හවසට ගාන කීය වුනත් බෝතලේ ගන්නවා ඒත් උදේට බොන තැඹිලි ගෙඩියට කේවල් කරනවා. ඒ නිසා තැඹිලි වලටත් බද්දක් අයකරන්න. (බ)
ඉමාක් Tuesday, 01 November 2016 06:55 AM
කොච්චර මිල වැඩිවුණත් අපේ මිනිස්සු බොන එක නවත්වන්නේ නැහැනේ (නි)
ඉන්දික ගල්ගොඩගේ Tuesday, 01 November 2016 06:56 AM
මත්පැන් මිල කොතරම් වැඩිවුණත් බොන පුද්ගලයන්ගේ පරිභෝජනයේ අඩුවක් සිදුවන්නේ නැත. අඩුවන්නේ ගෙදරට හවසට ගෙනියන බඩු මල්ලේ ප්‍රමාණය කුඩාවීම පමණි. අවසානයේ ගෙදර පෝෂණ මට්ටම අඩුවීම හා අඩදබර වැඩිවීම පමණි සිද්ධවන්නේ. නැත්නම් මිල අඩු, විෂ වැඩි හොර සුරා පානයට යොමුවන්නන් වැඩිවී සෞඛ්‍ය ගැටළු වැඩිවීමි සිදුවී රජයේ වියදම් වැඩිවීමි සිද්ධවේවි (නි)
ඉන්දික ගල්ගොඩගේ Tuesday, 01 November 2016 06:58 AM
මත්පැන් මිල කොතරම් වැඩිවුනත් බොන පුද්ගලයන්ගේ පරිභෝජනයේ අඩු වක් සිදු වන්නේ නැත. අඩු වන්නේ ගෙදරට හවසට ගනියන බඩු මල්ලේ ප්‍රමාණය කුඩා වීම පමණි. අවසානයේ ගෙදර පෝෂණ මට්ටම අඩු වීම හා අඩදබර වැඩි වීම පමණි (බ)
රසික Wednesday, 02 November 2016 07:13 AM
ඉන්දිකගේ අදහස සම්පුර්ණ ඇත්ත. මත්පැන් මිල වැඩිවීම බලපාන්නේ ගෙදර ඉන්න බිරිඳට සහ දරුවන්ට. මත්පැන් සහ සිගරට් මිල අඩුත් නැති වැඩිත් නැති ගානකට තබා ගත යුතුයි. (බ)
ද සිල්වා බර්ලින් Wednesday, 02 November 2016 08:14 PM
මත්පැන් මිල වැඩි කරන්න. එතකොට දේශපාලකයන්ට අතවැසිකම් කරන කසිප්පු මුදලාලිලාට හොඳ කලක් යාවි. බොරුවට බදු වැඩි කිරීමෙන් ප්‍රශ්නය නොවිසඳේ. මත්පැන් ඕනෑ නැත්තම් ලංකාවේ තහනම් කරන්න. ලෝකයේ මත්පැන් තහනම් රටවල් තිබෙනවා (නි)