ජයන්ත සමරකෝන්
ආනයනික රෙදිපිළි සඳහා හදිසියේ පැනවු සියයට 15 ක වැට් බද්ද හේතුවෙන් රෙදිපිළි කන්ටේනර් 200 කට අයත් සංඛ්‍යාවක් වරායේ සිරවී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
මෙම කන්ටේනර් මුදා ගැනීම සඳහා අමතර රුපියල් ලක්ෂ 25 කට අධික මුදලක් ගෙවීමට සිදුවීම මීට හේතුව ඇතැයි ද මන්ත්‍රීවරයා කීය.
ඒ සමඟම මහරගම පමුණුව ඇතුළුව රෙදිපිළි කර්මාන්තයේ සිටින දස ලක්ෂයක් රැකියාව කරගැනීමට නොහැකිව පාරට වැටීමේ අවදානමක් පවතින බවද හෙතෙම සඳහන් කළේය.
පුංචි බොරැල්ල වජිරාග්‍රාම බෞද්ධ මධ්‍යස්ථානයේ අද (9) පැවති ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික කළමනාකරණ ඒකකයේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී මන්ත්‍රීවරයා මේ බව අනාවරණය කළේය.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ආනයනික රෙදිපිළිවලට පැනවු බද්දෙන් රෙදි කන්ටේනර් 200 ක් සිරවෙලා
Nandalal DE SILVA - France Tuesday, 11 September 2018 08:00 AM
ඉතින් ඕකේ තියෙන වැරැද්ද මොකද්ද ? දේශීය රෙදිපිළි නිෂ්පාදකයා ආරක්ෂා කරගැනීමට රජය පැනවූ බද්ද ගැනත් මේ අය රජයට දොස් පවරනවා. බදු අඩු කරත් වැරදියි....වැඩි කරත් වැරදියි !
rohana Thursday, 13 September 2018 01:48 AM
මෙයා හැම එකටම මොනවා හරි කියනවනේ. ඇයි 2500 කින් මාසයක් කන්න පුළුවන් කිව්වෙත් මෙයාම නේද?