චීනයේ මුල් පෙළ ව්‍යාපාරිකයින්ගෙන් සැදුම් ලක් 20 දෙනෙකුගෙන් සමන්විත වන කණ්ඩායමක් එළැඹෙන 19 වැනිදා ශී‍්‍ර ලංකාවට පැමිණීමට නියමිතය.
ශී‍්‍ර ලංකාවේ ආයෝජන අවස්ථා සොයාබැලීම ඔවුන්ගේ අරමුණයි.
කණ්ඩායමේ නියෝජිතයෝ කෘෂිකර්මාන්තය හා සම්බන්ධ යන්ත්‍රෝපකරණ හා ඒවායේ අමතර කොටස්,ගල් කඩන යන්ත‍්‍ර,අඩු විදුලියක් වැය වන විදුලි පහන්, හා ඉදිකිරීම් ක්ෂේත‍්‍රය සම්බන්ධ විවිධ යන්ත්‍රෝපකරණ ආදී ක්ෂේත‍්‍රයන් නියෝජනය කරති.
එම ක්ෂේත‍්‍රයන් හා සම්බන්ධව ශී‍්‍ර ලංකා වෙළද ව්‍යාපාරිකයින් හමුවීමද ඔවුන්ගේ අපේක්ෂාවයි.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ආයෝජන ඉඩකඩ හොයන්න චීනෙන් එයි
ලුම්බිණි Thursday, 12 June 2014 03:15 PM
මේ ගැන ඉතාම පරිස්සමින් වැඩ කල යුතුයි. ඉස්සර කොළනි හැදුවේ බටහිර රටවල්. අද චීනය ඒක කරන්නේ වෙනත් අකාරයකට. (නදී)
අමිල සිංහ Friday, 13 June 2014 07:56 AM
පසුගිය දශක කිහිපය තුළ දියුණු වූ සිංගප්පුරුව, හොංකොං වැනි රටවල තිබුණු ආර්ථික ප්‍රතිපත්ති හා ඔවුන් අද මුහුණපාන ගැටළු අධ්‍යයනය කර, ලංකාවේ සැලසුම් ඉදිරිපත් කරනවා නම් හොඳයි. අපගේ විශ්ව විද්‍යාල සිසුන්ගේ බුද්ධියෙන්ද ප්‍රයෝජන ගන්න ඕනෑ (නි)
අහිංසා Saturday, 14 June 2014 10:20 AM
ඇති ...දැන් ඇති...මේ අය ඔය ආධාර දෙන්නේ, අපිට උදවු කරන්නේ අපිට ඇති ආදරයකට නොවයි...එයාලාටම තියෙන ආදරයටයි...ලෝකයේ කොයි රටත් එහෙමයි...චීනයේ නිෂ්පාදන වියදම හරි අඩුයි...එයා බටහිරෙන් ලැබෙන තාක්ෂනය අමු අමුවේම කොපිකරලා නිෂ්පාදන එලිදක්වනවා.ඒ භාණ්ඩ ඒ රටවලටම යවනවා.දුප්පත්....අපිවාගේ රටවලට නය සල්ලිත් දෙනවා..සමහර රටවල් වල ( මැඩගස්කරය... අප්‍රිකානු රටවල් ) භුමි ප්‍රමාණයෙන් 1/6 පමණ අවුරුදු 300 බද්දට ගන්නවා.ඉතින් සුද්දෙ තමයි...රටට ආදරයක් තියෙන අය මේ වාගේ අය අතේ දුරින් තබාගත යුතුයි... (දී)
ද සිල්වා බෙර්ලින් Saturday, 14 June 2014 03:12 PM
එන්න ,එන්න , ඇවිත් අපිව තව ටිකක් කන්න. ලංකාවේ ආයෝජනය කරන්න කැමති යුරෝපයේ සහ වෙනත් රටවල ජිවත්වන ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් හිටියට , රජයෙන් මේ චීන්නුන්ට දෙන ආයෝජන සහන සහ උපකාර වලින් 5% වත් අපේ මිනිස්සුන්ට දෙනු නොලැබේ. වගකිවයුත්තන් බොහෝවිට කටයුතු කරන්නේ අපේ මිනිස්සුන්ට ආයෝජනය කිරීම එපා වෙන ආකාරයටය (නදී)
ප්‍රසන්න Saturday, 14 June 2014 06:02 PM
මේක අමුතු දෙයක් නොවේ දැනට සිදුවන්නේ මේකනේ. (අ)
පෙරේරා Sunday, 15 June 2014 07:00 PM
අපිට චීනය නැතුවම බැහැ නේද? (නි)
සිල්වා Sunday, 15 June 2014 07:09 PM
ලංකාවට කවදත් උදවු කලේ චිනේ (දී)
ද සිල්වා බෙර්ලින් Sunday, 15 June 2014 07:11 PM
හැමදාම පිටරට ආයෝජකයන් සහ බහුජාතික සමාගම් ගැනම සිත සිතා ඉන්නේ නැතුව , යුරෝපයේ , ඇමෙරිකාවේ සහ අරාබිකරයේ ජිවත්වන ශ්‍රී ලන්කිකක සම්භවයක් ඇති සුළු සහ මාධ්‍ය පරිමාණ ආයෝජකයන්ට ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම දීරිගන්විම , අවශ්‍ය තොරතුරු ලබාදීමට , බලපත්‍ර නිකුත් කිරීමට , බැංකු නය ලබාදීම වැනි දේ සදහා ආයෝජන මණ්ඩලයට අනුබද්ධ රජයේ කාර්යාලයක් එම කලාප වල ඇති කලානම් අපේ රටේ ආර්ථිකයට විශාල රුකුලක් ලැබෙනවා .(දී)
ගාමින්ද Tuesday, 17 June 2014 08:52 AM
චීනය අපේ රටට මාර විදිහට උදවු කරනවානේ, බයත් හිතෙනවා එක වෙලාවකට (දී)
ගාමිණී -සිරි Tuesday, 17 June 2014 08:52 AM
යුද්ධ කාලයේ චීන වරාය කියලා කීවේ ,ත්‍රිකුණාමලය වරායට ,(දී)
ලලිත් - එස්.එල් Friday, 20 June 2014 11:24 AM
කව්රුත් ඕකම තමා කරන්නේ අහිංසා. ඔයාට චාන්ස් එකක් ආවත් ඔච්චරයි. (නදී)