X Advertisement
IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


ආරක්ෂාව තර කරන්න අලුත් වැඩක්

නීති විරෝධී කටයුතු කිරීමට සූදානම්වන අය දුර තියා හඳුනාගැනීමේ පහසුකම් හිමිවන තොරතුරු තාක්ෂණ හා වීඩියෝ පද්ධතියක් හඳුන්වාදීම ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්විණි.

මෘදුකාංග උපයෝගී කරගෙන පොදු හා පෞද්ගලික ආයතනවල ආරක්ෂාව තහවුරු කිරීම මෙමගින් අපේක්ෂා කෙරේ.

මෙම පද්ධතිය හඳුන්වාදෙන ප්‍රීමා මැනේජ්මන්ට් සර්විස් ආයතනය නවීන ජංගම නිරීක්ෂණ සේවා වෑන් රථයක් ශ්‍රී ලංකා පොලිසිය වෙනුවෙන් පිරිනැමීය. එය නිල වශයෙන් ජනපතිට බාර කැරිණි.

DSC_6098 DSC_6136 DSC_6150 DSC_6240 DSC_6275



අදහස් (0)

ආරක්ෂාව තර කරන්න අලුත් වැඩක්

බමුණු Sunday, 20 November 2016 09:14 AM

පළමු චිත්‍රයේ අර කතා කොරන කෙනාට හොඳට සිංහල පුළුවන් වගේ. (බ)

:       0       0

බමුණු Sunday, 20 November 2016 01:21 PM

සිරිසේන මහතා උඩබලාගෙන හිතනවා ඇති මොනවද මෙයා මේ කියන්නේ කියල. (බ)

:       0       0

ධම්ම Sunday, 20 November 2016 03:44 PM

කටුබැද්දේ ඉංජිනේරු සිසුන් සොයාගන්නා නව නිපැයුම් ප්‍රගමනය සඳහා ඉදිරිපත් නොවෙන දේශපාලකයෝ මෙවැනි වෙළඳ ව්‍යාපාර සඳහා ඉදිරිපත්වෙන්නේ පැනලා. අනේ අපේ රටට ගිය කලක්.(බ)

:       0       0

ජගත් Sunday, 20 November 2016 03:43 PM

හොඳ අදහසක්.(හේ)

:       0       0

ධම්ම Sunday, 20 November 2016 03:44 PM

කටුබැද්දේ ඉංජිනේරු සිසුන් සොයාගන්නා නව නිපැයුම් ප්‍රගමනය සඳහා ඉදිරිපත් නොවෙන දේශපාලකයෝ මෙවැනි වෙළඳ ව්‍යාපාර සඳහා ඉදිරිපත්වෙන්නේ පැනලා. අනේ අපේ රටට ගිය කලක්.(හේ)

:       0       0

ධම්මික Sunday, 20 November 2016 03:43 PM

එක වෑන් එකක් ඇති වෙයිද?(හේ)

:       0       0

ඩලස් Sunday, 20 November 2016 03:43 PM

කොහොමද කලින් අපරාධ කරුවන් හදුන ගන්නේ.(හේ)

:       0       0

අකිල Sunday, 20 November 2016 03:43 PM

හොඳ වැඩසටහනක්.(හේ)

:       0       0

ජගත් Sunday, 20 November 2016 03:44 PM

හොඳ ව්‍යාපෘතියක්.(හේ)

:       0       0

දනුෂ්ක Sunday, 20 November 2016 03:44 PM

අප දැන් පරක්කු වැඩියි මේ තාක්ෂණ වෙනත් රට වලට ලැබිලා ගොඩක් කල්.(හේ)

:       0       0

සත්‍යයා Sunday, 27 November 2016 06:33 AM

අපේ මිනිස්සු හරි දක්ෂයි නුපන් දරුවන්ට කේන්දර හදන්න. අනාගත සතුරා අල්ලන්න නූතන තාක්ෂණයට යන්න කලින් තියෙන තාක්ෂණයෙන් අල්ලාගත් හොරුන්ට නිදැල්ලේ හැසිරෙන්න ඉඩ දී ඇති රාජ්‍යයකට මොන ආරක්ෂාද ? (නි)

:       0       0

පෙරේරා Monday, 28 November 2016 03:14 AM

ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින් රකී යන්න ඉතාමත් අර්ථවත් බුදු වදනක් බව දැන සිටියත්, පන්සිල් අරගෙන දවස ආරම්භ කලත් රටේ ආරක්ෂාව කෙසේ වෙතත් තමාගේ පෞද්ගලික ආරක්ෂාව පිළිබඳ භීතියක් ධාර්මික නොවන ඕනෑම පාලකයකුට ඇතිවෙනවා. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site